දිනේෂ්

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බොදු බල සේනා, සිංහල රාවය තහනම් කල යුතුයි – දිනේෂ්





    බොදු බල සේනා සහ සිංහල රාවය යන සංවිධාන රට පුරා ජාතිවාදය අවුසමින් සිටින බැවින් ඒවා තතහනම් කල යුතු යයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී පවසා ඇතැයි වාර්තා වේ.

    එසේම එම සංවිධාන දෙක ඒකාබද්ධව ලබන ඉරිදා මහරගමදී පැවැත්වීමට කටයුතු යොදා ඇති ‘බොදු සමුළුව’ වළක්වන්න ලෙසද අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයේ කරුණ දක්වා ඇත්තේ එහිදී ගැටුම්කාරී තත්වයක් ඇතිවීමට ඉඩතිබෙන බව පවසමිනි.


     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    අපේ අයිතිය ගැන කතකරොත් ජාතිවාදය..කූරගල කොලනි හදද්දි,මුහුදු මහා විහාරේ,දීඝවාපී චෛතය්‍යය ඩෝසර් කරද්දි මු කොහෙද දන්නේ නැ හිටියේ:angry::angry:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අපේ අයිතිය ගැන කතකරොත් ජාතිවාදය..කූරගල කොලනි හදද්දි,මුහුදු මහා විහාරේ,දීඝවාපී චෛතය්‍යය ඩෝසර් කරද්දි මු කොහෙද දන්නේ නැ හිටියේ:angry::angry:

    :yes:ඕකගේ සරම ගලවන්න ඕන වල් පරයා.:angry:
     

    Shadow.Walker

    Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    nedakin mu... kalakanniya...
    5.gif