බොදු බල සේනා, සිංහල රාවය තහනම් කල යුතුයි – දිනේෂ්
බොදු බල සේනා සහ සිංහල රාවය යන සංවිධාන රට පුරා ජාතිවාදය අවුසමින් සිටින බැවින් ඒවා තතහනම් කල යුතු යයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී පවසා ඇතැයි වාර්තා වේ.
එසේම එම සංවිධාන දෙක ඒකාබද්ධව ලබන ඉරිදා මහරගමදී පැවැත්වීමට කටයුතු යොදා ඇති ‘බොදු සමුළුව’ වළක්වන්න ලෙසද අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයේ කරුණ දක්වා ඇත්තේ එහිදී ගැටුම්කාරී තත්වයක් ඇතිවීමට ඉඩතිබෙන බව පවසමිනි.