2013 Feb 14 - ElaKiri Radio ! - Ayemath Adaren with Anu (Valentine's Day Special)

Status
Not open for further replies.

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    හිමි වුනු ඔබ මට අහිමි වෙලා..
    කොහොමද වවා ගන්නේ මා..
    ආදරේ...පෑ ආදරේ....
    නිදි නැති රැය ඔබ ගැනම සිතා..
    මතකය පරා කදුළු සලා..
    ජීවිතේ...මේ ජීවිතේ....
    සිතුවෙ නෑ - පැහැසර සිනා..
    කුරිරු වී - හැරයයි කියා..

    සිහින නෙලා පැලදුව දා - මල්මාල හිත් මානයේ...
    සිහි වෙනවා උමතු සිනා - නිල්පාට නෙත් මායිමේ...//
    ලංවුනේ වෙන්වෙන්න නම් - පෙම්කලේ තුරුලේ හිදන්..
    ඇයි ඔයා මට මේ තරම්....

    පෙම බිද දා හැර ගිය දා - දුක දැනුනෙ නැතිදෝ මගේ...
    කදුළු හොරා වැටෙන තුරා - පිටුපෑවෙ ඇයි ජීවිතේ...
    ලංවුනේ වෙන්වෙන්න නම් - පෙම්කලේ තුරුලේ හිදන්..
    ඇයි ඔයා මට මේ තරම්....

    හිමි වුනු ඔබ මට...
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ...........~16,000~...........
    234.gif
    11.gif
    11.gif
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මා සෙවු ඇය හමුවිය
    ඇය සුන්දරයි ගතින් මෙන් සිතින්
    මා පෙමි කලේ ඇයට
    පැවසුවේ මාගේ ආදරේ ඇයට
    ඉතිං මා සතුටිනි
    මා ද දැන් පෙමිවතෙකි
    මේ වැලටයින් දවසේ :love::love::love:
     
    Status
    Not open for further replies.