2013 Feb 14 - ElaKiri Radio ! - Ayemath Adaren with Anu (Valentine's Day Special)

Status
Not open for further replies.

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඔබට තියෙන ආදරේ කියා ගන්න බෑ
    ඔබට තරම් මේ වගේ කාටවත්ම නෑ
    සසර සරණ තුරු ලොවේ...මෙහෙම ඉන්න බෑ
    ඔබට දුන්නු ජීවිතේ...නැවත ගන්න බෑ

    කල්ප ගණන පෙරුම් පුරා සොයා අවේ මා
    වැටෙන වැටෙන හැම කදුලම උරුම මට නිසා
    විදිමි මම සදා

    ඔබට තියෙන ආදරේ කියා ගන්න බෑ
    ඔබට තරම් මේ වගේ කාටවත්ම නෑ
    සසර සරණ තුරු ලොවේ...මෙහෙම ඉන්න බෑ
    ඔබට දුන්නු ජීවිතේ...නැවත ගන්න බෑ.

    හීන ඇතත් හීන් සැරේ තියා ගත්තේ මා
    රිදෙන රිදෙන හැම මොහොතම
    මටම හුරු නිසා
    ඉදිමි නෙතු වසා.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    234.gif
    මගේ කෙල්ලත් එකතුකරගනිය..
    tuzki66.gif
    . එයත් අහනවා...
    81.gif

    :frown:
    හොරෙන් අහන හැමෝම එකතු කර ගන්නවා:D:yes:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,857
    113
    40
    හත් ඉලව්වෙ!
    oya sinduwe inna Asha Edirisinghe wage thamai mama skul kale adaraya karapu girl...harima lassanai...ahinsakai.....:)

    hebei mama witharai adaraya kale...50% adarayak....mata kemathi une nehe eya...:D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :frown: ඒ මොකෝ ? අක්කා කෙනෙක් ආදලෙයි කියලා නැද්ද තාම ? :dull::dull::love:

    ඈත අතීත කාලෙක(එළකිරියට එන්නට පෙරාතුව) අන්තර්ජාලයේ දී නංගි කෙනෙක් කියල තියෙනව. මාසයකට විතර පස්සෙ එයාම ආදරේ නෑ කියලත් තියෙනව. එච්චරයි.
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    රේඩියෝව කරන උන්දැගේ නිසදස පට්ටයි කියහන්කෝ.
    උඹලා දෙන්නට ජයෙන් ජය !!!!!!!
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අන්න සින්දු......
    නිදිමතකුත් හැදිලා හිටියෙ...

    take me down to the river bend
    rock.gif
    rock.gif
    rock.gif
    rock.gif
    rock.gif
    rock.gif
    rock.gif
    rock.gif
    rock.gif
    අපිට ඉලව් ලව් නැති එකේ ඔහොම සින්දුවක්වත් දුන්නොත් ලොකු දෙ‍යක්......:dull::dull::dull:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මල්ලී.... මගේ නංගි උඹෙන් පොඩි රික්වෙසට් එකක් කරනවෝ...

    අයියේ ඉක්මනට දෙන්න පුළුවන්නම් විතරක් මට
    ඉවසයිද මන්දා සින්දුව දෙනවද...?
    සස්ලිට් අයියයි ඔයයි
    රේඩියෝ අහන අයියල අක්කල හැමෝවමයි එකතුකරගන්නවලු...


    (තූ නොදකින් ඉල්ලපු සින්දුව...
    tuzki80.gif
    . තෝ දීපිය සින්දුව... මම යනවා ලිදට...
    35.gif
    )
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔයා විශ්වාස කරන එකක් නෑ...
    ඔයා මට කවියක්...
    කිසිම දවසක ලියාගන්න බැරිවුණ...
    කාලයක් තිස්සේ ලියන්න වෙහෙසුන..
    කවියක්...
     
    Status
    Not open for further replies.