2013 Feb 14 - ElaKiri Radio ! - Ayemath Adaren with Anu (Valentine's Day Special)

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අඩෝ අඩෝ අඩෝ


    hand-heart.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මල්ලී.... මගේ නංගි උඹෙන් පොඩි රික්වෙසට් එකක් කරනවෝ...

    අයියේ ඉක්මනට දෙන්න පුළුවන්නම් විතරක් මට
    ඉවසයිද මන්දා සින්දුව දෙනවද...?
    සස්ලිට් අයියයි ඔයයි
    රේඩියෝ අහන අයියල අක්කල හැමෝවමයි එකතුකරගන්නවලු...


    (තූ නොදකින් ඉල්ලපු සින්දුව...
    tuzki80.gif
    . තෝ දීපිය සින්දුව... මම යනවා ලිදට...
    35.gif
    )

    වැලන්ටයින් දවසෙත් ඔය වගේ සින්දු ඉල්ලන මානවිකාව මොන ලෝකෙන්ද ආවෙ ?
    උඹ පරිස්සං වෙයං සුදෝ... ඉවසයිද මන්දා කියාගෙන එන්නෙ හොදකට නෙවෙයි :rofl::dull::dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම යනවා මචන්ලා:yes:
    වැඩ ගොඩක් තියෙනවා කරන්න:baffled:
    ඔන්න මගෙ ටැග් දෙකත් රිලීස් කරා;)
    නම හරියට නොකියා රේඩියෝ කරන එකාට සුභ පතනවා!:D
    (ටිකක් හෙන ගහපන් ඕකට:rofl:)
    එහෙනම් කට්ටියට සුරා!:cool:
    පෙම්වතුන්ට ආදර සයුරේ තව තවත් ගිලෙන්න මම සුභ පතනවා!
    :love:
    එලස්.....සුභ රාත්‍රි‍යක් මචන්.....:cool::cool::cool:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :dull::dull: ඉතිං අයියා උත්සහා කරලා බැලුවෙ නැද්ද වෙන කාටවත් ? :baffled:

    මං කොහොමත් කාගෙන්වත් අහල නෑ. මට ඉතින් බඳින්න ඕන කියල හිතුනෙ නැහැනෙ :rolleyes: කවුරු හරි මගේන් අහැවුවොත් සලකා බලනව කියල ඉස්සර ඉතින් මං බේරෙන්න කියන කතාව තමයි තාමත් කියන්නෙ
     
    Status
    Not open for further replies.