Cool Ebay Gadgets II

Status
Not open for further replies.

Supunqw

Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    34
    නිගම්බු 7
    baduu aawaa :D

    tlchargement_1.jpg


    LOL :P
     

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    130$
    Code:
    http://www.ebay.com/itm/150978644257?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649

    Thanks to scurvy, I got this. :yes:
    geethq hari, USPS Registered mail enna 3 weeks yanava!

    Made in Japan! :cool:



    Photo0001.jpg



    Photo0002.jpg


    Photo0003.jpg


    Photo0004.jpg

    Photo0005.jpg
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    Car charger එක වගේ මචන්. Battery එකෙන් 12V power outlet එක අරන්, USB adapter එක හරහා USB cable එකෙන් phone එක charge කරන්න පුළුවන්. Ride කරන ගමන් charge කරන්න පුලුවන්. දුර යන වෙලාවට සෑහෙන්න වැදගත්. ගෙදර ඉන්නකොට current ගියාමත් ප්‍රයෝජනවත්. :D
    එලනෙ බං....:D
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    130$
    Code:
    http://www.ebay.com/itm/150978644257?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649
    Thanks to scurvy, I got this. :yes:
    geethq hari, USPS Registered mail enna 3 weeks yanava!

    Made in Japan! :cool:



    Photo0001.jpg



    Photo0002.jpg


    Photo0003.jpg


    Photo0004.jpg

    Photo0005.jpg
    360 Motion Panorama තියනවද බං ඕකේ. ලින්ක් එක දාපන්කො...:confused:
     

    sandunk

    Junior member
  • Aug 6, 2008
    172
    5
    18

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    Blackberry Playbook 64GB price reduced 12K (Rs.12000)
    With many extras
    Brand new condition
    Can run Android apps too
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මචන් උබල දන්නවනම් කියනවද mobile phone වල IC ඕන එකක් ගෙන්නගන්න පුලුවන් site එකක් නෙට් එකෙන්. මේක දැම්මෙ වැරදි තැනකද දන්නෙ නැ
    phone එකක ඕන IC එකක් ලංකාවෙන් ගන්න පුලුවන්ද
    FlashIC වගේ එකක් වුනත් ??
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මට දැනගන්න ඕන Mobile Phone එකක් ඉක්මනින් සහ ආරක්ෂිතව ගෙන්න ගන්න පුළුවන් මොන ක්‍රමයන්ටද කියල ....

    1) USPS Express Mail International
    2) Expedited Int'l Shipping
    3) Standard Int'l Shipping
    4) Fedex Shipping

    මේ අංක 2 සහ 3 ක්‍රම අතර වෙනස මොකද්ද ?
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මට දැනගන්න ඕන Mobile Phone එකක් ඉක්මනින් සහ ආරක්ෂිතව ගෙන්න ගන්න පුළුවන් මොන ක්‍රමයන්ටද කියල ....

    1) USPS Express Mail International
    2) Expedited Int'l Shipping
    3) Standard Int'l Shipping
    4) Fedex Shipping

    මේ අංක 2 සහ 3 ක්‍රම අතර වෙනස මොකද්ද ?
    2, 3 kiyala method ekak na eka podu namak witarai, poduwe Expedited kiyanne express method walata 1, 4 , ups, DHL, EMS etc, wage
    standard kiyanne normal methods, slow

    1 ho 4 moka unat awlak na satiyak atulata enawa
    1 enne EMS walin
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    2, 3 kiyala method ekak na eka podu namak witarai, poduwe Expedited kiyanne express method walata 1, 4 , ups, DHL, EMS etc, wage
    standard kiyanne normal methods, slow

    1 ho 4 moka unat awlak na satiyak atulata enawa
    1 enne EMS walin

    බොහොම ස්තුතියි !
     
    Status
    Not open for further replies.