2013 Feb 14 - ElaKiri Radio ! - Ayemath Adaren with Anu (Valentine's Day Special) [2]

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
තාරුකා පෙලෙන් එහා......
70.gif
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තාරුකා පෙලින් එහා සේද නිල් ගුවන් තලේ
    ලෝකයයි සුරංගනා
    මනෝ නන්ද පෙම් වන්තයෝ
    එහේ ගිහින් හිදින්නෙලූ

    ආදරේ සුරංගනා
    ලෝකයේ පහන් වැටේ
    රත්තරන් පහන් තරූ කරයි අන්න ආරදනා
    එහේ හිදින්න එන්නලූ ආදරේ කුමාරි හා

    ආදරේ කුමාරි හා....

    කදු නිම්නේ අප දෙන්න තනි වීලා
    සුදු මීදුම් අප දෑතේ පැටලීලා
    මේ සැන්දා පවනැල්ලේ හරි සීතයි
    ඔබ මා ඉන්නේ මිනිසුන්ගෙන දුර ඈතයි
    පෙම් සැදෑව මේ සුරගනා ලොවේ
    යහන් තලා වේවිදෝ මන්දා

    තාරුකා පෙලින් එහා ....

    අත් පටලා තරු අතරින් දිව යමුදෝ
    සිරිපොද වැස්සේ අපි තෙමිලා ගුලි වෙමුදෝ
    අපි දෙන්නයි සැන්දෑවයි කදු රෑනයි
    හමු වූ යාමේ මේ යාමේ මට සීතයී
    පෙම් සැදෑව මේ සුරගනා ලොවේ


     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    තාරුකා පෙලින් එහා සේද නිල ගුවන් තලේ
    ලෝකයයි සුරංගනා මනෝ නන්ද පෙම්වන්තයෝ
    එහේ ගිහින් ඉදින්නේලු
    ආදරේ සුරංගනා ලෝකයේ පහන් වැටේ
    රත්තරන් පහන් තරු කරයි අන්න ආරාධනා
    එහේ හිදින්න එන්නලු ආදරේ කුමාරි හා

    කදු නිම්නේ අපි දෙන්නා තනි වීලා
    සුදු මීදුම් අප දෑතේ පැටලිලා
    මේ සැන්දෑ පවනැල්ලේ හරි සීතයි
    ඔබ මා ඉන්නේ මිනිසුන්ගෙන් දුර ඈතයි
    පෙම් සැදෑව මේ සුරගනා ලොවේ
    යහන්තලා වේවිදෝ මන්දා

    තාරුකා පෙලින් එහා සේද නිල ගුවන් තලේ
    ලෝකයයි සුරංගනා මනෝ නන්ද පෙම්වන්තයෝ
    එහේ ගිහින් ඉදින්නේලු

    අත් පටලා තුරු අතරින් දිව යමුදෝ
    සිරි පොද වැස්සේ අපි තෙමිලා ගුලි වෙමුදෝ
    අපි දෙන්නයි සැන්දැවයි කදු රැනයි
    හමුවූ යාමේ මේ යාමේ මට සීතයි
    පෙම් සැදෑව මේ සුරගනා ලොවේ
    යහන්තලා වේවිදෝ මන්දා

    තාරුකා පෙලින් .............................
     
    Status
    Not open for further replies.