2013 Feb 14 - ElaKiri Radio ! - Ayemath Adaren with Anu (Valentine's Day Special) [2]

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
සද වට කරන් තරු කැන් රෑ හිනැහෙනවා........
මද නල හෙමින් කොහෙදෝ පාවී යනවා......
ගස් වැල් වෙතින් අමුතුම මිහිරක් එනවා........
මගෙ රත්තරං ගී අහමින් නිදියනවා...............

tuzki63.gif
tuzki63.gif
 

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඉවසයිද මන්දා මා දුන් රිදුම්..
    වෙන්වීලා ආ දා වෙනතක් බලන්..
    උන්නාට මා රහසේ තුරුලක හෙමින්..
    මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්...

    තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම්...
    තව කදුළු නැනේ දෙනෙතේ ඉතින්...
    ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්...
    මට මාද නැතිවුනා සත්තයි හෙමින්..

    ගොළුවෙච්ච තරු දෑසේ කදුලැල් උනන්නේ...
    දරාගන්න බෑනේ මතකේ විලාපේ...
    ආදරේ ඔබෙන් තරම් ලැබුනෙ නැ කාගෙන්වත්..
    රැකගන්න බැරි වුනේ සංසාර ආදරේ..

    ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්...
    මට මා ද නැතිවුනා සත්තයි හෙමින්..

    මේ පාළු දුක් සිහිනේ අතර මංවෙලා බොහොසේ
    අයේ ගන්න බෑ සෙනෙහස ඔබේ...
    ජීවිතය වැටුනු තරම් නැගිටගන්න බෑ...ආයේ
    මැරී මැරී උපදී මේ සංසාර ආදරේ...

    උන්නාට මා රහසේ තුරුලක හෙමින්...
    මට ඉන්න බෑ..නේ මතකෙට හොරෙන්...

    ඉවසයිද මන්දා...//
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    එන්න පොඩ්ඩක් පරක්කු උනා!!
    පොඩි පාර්ටි 1ක් තිබුනා!!


    මෙන්න උබලගෙ පන්ගුව!!

    eShop-6_K6SBMAI3_dp.jpg



    coca-cola-2-liter-botle.jpg



    ice-cream-Yummy-ice-cream-24070273-696-1250.jpg
     
    Status
    Not open for further replies.