උඹට වැඩි නං මං ගෙදරට ඇරලවන්නං අයියෙ...
කාර් එකෙං ගිහින් දාන්නද ? මේ අර නංගි ගෙදර ඉන්නවද දන්නෑ![]()
Banned
උඹට වැඩි නං මං ගෙදරට ඇරලවන්නං අයියෙ...
කාර් එකෙං ගිහින් දාන්නද ? මේ අර නංගි ගෙදර ඉන්නවද දන්නෑ![]()
අවූරුදු20 කියන්නේ පොඩි කෙලි පැටික්කියක්නේ.... 21 වත් complete නෑ නෙ ..... පව් නේ

එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමෙට ෂෝ එක කරපන් .... අයෙ දවසක සෙට් වෙමුකෝ....
![]()
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
![]()
[NISH] කාත් එක්කද බොල තෝ බස් හෝල්ට් ගානේ අත් අල්ලන් ඉන්නේ
![]()
hutch dha ban
![]()


