2013 Feb 14 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

[NISH]

Member
Dec 19, 2012
2,451
57
0
Somewhere in Sri Lanka ;)
එකෙක් ලිඳට දැමීමට අවශ්‍ය ස්ක්‍රීන්ෂොට් එකක් ඇත

ප්‍රමාදය පසුතැවීමට හේතුවේ......
දැන්ම දාන්න ඉබ්බෝ.....
අනිත් ටික අපි බලාගන්නම්
 
Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ක්‍රිස්ටිනා පේරි ගේ ජීවිත කතාවේ එක පරිච්චේදයක් ම තමා ඔය සින්දුවෙන් කියවෙන්නේ... ඇයට හිමිවෙන්න තිබුන ආදරය ඇයම අහිමි කරගෙන..මේ සින්දුව දෙවෙනි අනු වාදන්ය මේකේ විදියට නම් ආයෙ හමු වෙලා වගේ....
    1306388381.gif
    1306388381.gif
    1306388381.gif
    1306388381.gif
    1306388381.gif
    1306388381.gif
    1306388381.gif
    1306388381.gif
    1306388381.gif
    1306388381.gif
    1306388381.gif
    1306388381.gif
    1306388381.gif
    1306388381.gif
    1306388381.gif
    1306388381.gif
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අනේ ඔය දුකට කියන කතා ..... කෙල්ලෝ කොච්චර ආදරේ කරත් කොල්ලන්ගේ කොල්ලන්ට කෙල්ලෝ සෙල්ලන් බඩු විතරයි ..... මමත් බූට් කාල තියෙනවා..... තනියම ගොඩක් කල් හිටිය.... අන්තිමට මම ආදරේ කරනවට වැඩ ආදරේ කරන කෙනෙක් හම්බුන නිසි අයේ ආදරේ කරන්න ගත්ත ... ඒ වගේ අය ගොඩක් අඩුයි...
    :angry::angry::angry::angry::angry:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ක්‍රිස්ටිනා පේරි ගේ ජීවිත කතාවේ එක පරිච්චේදයක් ම තමා ඔය සින්දුවෙන් කියවෙන්නේ... ඇයට හිමිවෙන්න තිබුන ආදරය ඇයම අහිමි කරගෙන..මේ සින්දුව දෙවෙනි අනු වාදන්ය මේකේ විදියට නම් ආයෙ හමු වෙලා වගේ....

    ඉතින් අපිට පාන්ද :බනින මුණ:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,179
    11,200
    113
    Forest
    Me man yanawa bun :) Heta kellawa balanna yanna thiyanawa ude pandarin :eek: Parakku wela nidagaththo udeta aali maali laali kaali wage. Man kapunas good night wewa :D
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අනේ ඔය දුකට කියන කතා ..... කෙල්ලෝ කොච්චර ආදරේ කරත් කොල්ලන්ගේ කොල්ලන්ට කෙල්ලෝ සෙල්ලන් බඩු විතරයි ..... මමත් බූට් කාල තියෙනවා..... තනියම ගොඩක් කල් හිටිය.... අන්තිමට මම ආදරේ කරනවට වැඩ ආදරේ කරන කෙනෙක් හම්බුන නිසි අයේ ආදරේ කරන්න ගත්ත ... ඒ වගේ අය ගොඩක් අඩුයි...
    :angry::angry::angry::angry::angry:

    :yes::yes::)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    me aurudde balapan ko ,, patan gaththa witharai ne badu :cool:

    මේ අවුරුද්දෙ බඳින්නෙ කොහෙද ද කාවවත් හොයාගන්නෙත් නැතුව :shocked:
     
    Status
    Not open for further replies.