2013 Feb 14 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඉස්ට්ය්ලා ලැජ්ජ බයට හැදිච්ච කොල්ලෙක් ඌ නෙමේ ලු
    :no::no::no::no:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    avatar313349_9.gif
    කඩප්පුලි
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    සුන්දරයි සුධර්මා
    බෙල්ල වෙන් වුනත් පස්ස නොබලනා පිරිමි කම් ගෙනල්ලා
    නින්ද යන්නෙ නෑ....ඇස් පියන්න බෑ මල් ගෙනත් දියල්ලා
    රෙද්දෙ තුත්තිරියි ප්‍රශ්න පත්තරයි මා ලඟින් තියල්ලා
    පන්සලක් ලඟයි පින් කරන්න නම්
     
    Last edited:

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    හොර පූස් නැට්ටා දැන් හොරෙන්මයි රේඩියෝ අහන්නෙ.....
    අඩෝ පූස් නැට්ටා .......වර ත්‍රෙඩ් එකට.....පූස් නකුටා :angry::angry::angry::angry:

    epic-cat-fail.jpg
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    සුන්දරයි සුධර්මා
    බෙල්ල වෙන් වුනත් පස්ස නොබලනා පිරිමි කම් ගෙනල්ලා
    නින්ද යන්නෙ නෑ....ඇස් පියන්න බෑ මල් ගෙනත් දියල්ලා
    රෙද්දෙ තුත්තිරියි මා ලඟින් තියල්ලා
    පන්සලක් ලඟයි පින් කරන්න නම්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    1357252743.jpg


    ඇයි දෙවියනේ මෙතන තනිකඩ ලස්සන කොල්ලෝ
    කීදෙනෙක් ඉන්නවද ඔය හපු‍ටු කොල්ලව
    එකතු කර ගන්න ඕනද...

    :oo::oo::oo::oo:
    ehma kiyanna epa yako:oo:

    මන් කැපෙනවා මචන්ලා
    හැමෝටම සුභ රාත්‍රියක්..:)
    gn
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    avatar_2787.gif


    ‍ෆිස්සුද මාව ළිඳට දාන්න පුලුවන් ද
    මේ ඔළිඳ කෙල්ලන්ට
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    කොච්චර වුනත් U_knw_me ගැහුවා සැර වැඩි ද මන්දා......
    ඉනිමගක් දෙන්නද......ලිඳ ගැඹුර වැඩිද :rofl::rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.