*YOU'RE
![]()
thanks i'm still learning English can you tell the difference between your and you're
*YOU'RE
![]()
ok..please understand that there are people willing to help you...please refer the following links..thanks i'm still learning English can you tell the difference between your and you're
එක්කෝ උබට ඉංග්‍රීසි බැරි කම නැත්නම් මෝඩ කම .
මි මෝ ..,
අපේ රටේ අනාරක්ෂිතව ලිංගික සම්බන්දතා ඇති කරගෙන දහස් ගණනින් කොල්ලෝ කෙල්ලෝ ප්‍රශ්න ඇති කරගන්නවා .
මේ video එක මගින් කියන්නේ අනිවාරෙයෙන්ම ලිංගිකව එකතු වෙන කොට condom එකක් දාලා කරන්න , එතකොට අපි safe කියලයි .
නැතුව මේ video එක බලලා වැලන්ටයින් එකට හුkන්න කියල නෙවෙයි .
හුkන එකා කොහොමත් හුkනවා .
කියන්නේ හුkනකොට අනිවා කොන්ඩම් use කරන්න කියලා .
එතකොට ඇති වන ප්‍රශ්න අවම කරගන්න පුළුවන් කියලා .
ඉතිං මේ video එක මගීන් තව දුරටත් දැනුවත් කරන්නේ කොහොමද ලජ්ජා නැතිව ෆාමසියකට ගිහින් හරි කොන්ඩම් එක තෝරාගන්නේ කියලා
මොකද අපේ උන්ට බස් එකේ පිටිපස්සේ වල් විදියට හැසිරෙන්න ලජ්ජා නැහැ , හැබැයි ෆාමසියකට ගිහින් කොන්ඩම් එකක් ඉල්ලන්න ලැජ්ජයි
මේ video එක සිංහලෙන් දැම්ම නම් තවත් හොදයි මොකද එතකොට උබල වගේ උන්ටත් හොදට ග්‍රහණය කරගන්න තිබුනා
මිට පස්සේ comment එකක් දානකොට පුතේ මොලේ පාවිච්චි කරලා දාපන් .
මම මේක සුද්ද සිංහලෙන්ම type කරේ උබට මේක English වලින් type කරොත් තේරෙන්නේ නැති වේවි කියලා හිතලා
මොකද උබට video එකෙන් කියවෙන නියම හරය තේරුම් කරගන්නත් බැරි උනා නේ![]()





simple if your buying from a pharmacy jst say de brand name then they will give u
today i buy from dehiwala cargills phama outlet de sales person was a femal i jest went as ask ''mata durex box 1kak denna '' then she reply ''265k wenawa'' then i payed de due amount and rest is history. jst dnt be shy rubber is made for safe sex![]()
umba gaththa kiyala moko sex karannada ..athe gahuwoth misak ..ponnaya
^why does some wannabe patriotic philosopher have to come along and ruin threads ALL the time with their pink bold huge posts
:S
if you didn't enjoy it just walk away.. but really more people tend to get laid on Valentines i bet

කොස්තාපල්;14466722 said:මේවගේ වීඩියෝ වලින් බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද බන්? වැලන්ටයින් ඩේ එක කියන්නෙ අහවල් වැඩේ කරන්න තියන දවසක්ද? නෑ. මේ වගෙ ඒවයින් වෙන්නෙ ලව් කරන පොඩි එඋන් නොමග යන එක. සම්පූර්නයෙන්ම අපේ සංස්කෘතියට පටහැනි දෙයක් මම නම් හිතන්නෙ. අපේ සංස්කෘතියට විතරක් නෙවෙයි. ඇමරිකාව වගේ රටවල පවා ඔය මේ දවස තුල කරන්නේ අහවල් වැඩේ කරන එක නෙවෙයි. ආදරේ තියෙන්නෙ කායික අවශ්‍යතා සපුරා ගන්න කියල කවුරු හරි කියනව නම් ඒක සම්පූර්ණ වැරදි. එහෙම කරන්න ඕනෙ නම් ගණිකා මඩමකට යන්න පුළුවන්නෙ. ආදරේ කියන්නෙ ඔය මගුල කරන එක විතරක්ම නෙවෙයි. ඒදේ ආදරේ උපරිම මට්ටමේදි තියන දෙයක් ඔව්. මම පිළිගන්නවා. ඒත් දෙදෙනෙක් ආදරෙන් බැඳෙන්නෙ ඔයදේ කරන්න හිතාගෙන නෙවෙයි. මේක ආදරවන්තයින් වක්‍රාකාරව පෙලඹවීමක් වගේම ආදරේ කරන ඉස්කෝලෙ යන එවුන්ට දෙන නරක ආදර්ශයක්. ආදරවන්තයින්ගේ දිනේට ඔයිට වඩා වැදගත් යමක් කරන්න තිබ්බා.![]()









^why does some wannabe patriotic philosopher have to come along and ruin threads ALL the time with their pink bold huge posts
:S
if you didn't enjoy it just walk away.. but really more people tend to get laid on Valentines i bet
පට්ට මැසේජස් ටිකක් යන්න ඇති

video hadanna salli yanne ne ponnayo.විඩියො හදන සල්ලි වලින් දිපල්ලකො මහලු මඩමකට දානයක්. කොරන්න දෙයක් නැත්තම්.

fucking little bastards.. you dont know anything about world..
and you do?