How To Buy a Condoms In Srilanka

acne

Member
Feb 25, 2011
363
13
0
*YOU'RE
50a4cf49afa96f086800000e.jpg

thanks i'm still learning English can you tell the difference between your and you're
 

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    එක්කෝ උබට ඉංග්‍රීසි බැරි කම නැත්නම් මෝඩ කම .
    මි මෝ ..,
    අපේ රටේ අනාරක්ෂිතව ලිංගික සම්බන්දතා ඇති කරගෙන දහස් ගණනින් කොල්ලෝ කෙල්ලෝ ප්‍රශ්න ඇති කරගන්නවා . :dull:
    මේ video එක මගින් කියන්නේ අනිවාරෙයෙන්ම ලිංගිකව එකතු වෙන කොට condom එකක් දාලා කරන්න , එතකොට අපි safe කියලයි . :yes:
    නැතුව මේ video එක බලලා වැලන්ටයින් එකට හුkන්න කියල නෙවෙයි .:rofl::lol:

    හුkන එකා කොහොමත් හුkනවා .
    කියන්නේ හුkනකොට අනිවා කොන්ඩම් use කරන්න කියලා .
    එතකොට ඇති වන ප්‍රශ්න අවම කරගන්න පුළුවන් කියලා .:D

    ඉතිං මේ video එක මගීන් තව දුරටත් දැනුවත් කරන්නේ කොහොමද ලජ්ජා නැතිව ෆාමසියකට ගිහින් හරි කොන්ඩම් එක තෝරාගන්නේ කියලා :D

    මොකද අපේ උන්ට බස් එකේ පිටිපස්සේ වල් විදියට හැසිරෙන්න ලජ්ජා නැහැ , හැබැයි ෆාමසියකට ගිහින් කොන්ඩම් එකක් ඉල්ලන්න ලැජ්ජයි :rolleyes:

    මේ video එක සිංහලෙන් දැම්ම නම් තවත් හොදයි මොකද එතකොට උබල වගේ උන්ටත් හොදට ග්‍රහණය කරගන්න තිබුනා :P

    මිට පස්සේ comment එකක් දානකොට පුතේ මොලේ පාවිච්චි කරලා දාපන් .
    මම මේක සුද්ද සිංහලෙන්ම type කරේ උබට මේක English වලින් type කරොත් තේරෙන්නේ නැති වේවි කියලා හිතලා
    මොකද උබට video එකෙන් කියවෙන නියම හරය තේරුම් කරගන්නත් බැරි උනා නේ :no:

    umba katha karana igena ganin machan.!!!:yes::yes:
    uge mathayata umbata mokuth kiyanna ba bnz..!!!:angry::angry:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,658
    4,512
    113
    simple if your buying from a pharmacy jst say de brand name then they will give u
    today i buy from dehiwala cargills phama outlet de sales person was a female i jest went & ask ''mata durex box 1kak denna '' then she reply ''265k wenawa'' then i payed de due amount and rest is history. jst dnt be shy rubber is made for safe sex ;)
     
    Last edited:

    WallStreet

    Member
    Dec 3, 2012
    129
    20
    0
    simple if your buying from a pharmacy jst say de brand name then they will give u
    today i buy from dehiwala cargills phama outlet de sales person was a femal i jest went as ask ''mata durex box 1kak denna '' then she reply ''265k wenawa'' then i payed de due amount and rest is history. jst dnt be shy rubber is made for safe sex ;)

    umba gaththa kiyala moko sex karannada ..athe gahuwoth misak ..ponnaya
     

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    කොස්තාපල්;14466722 said:
    මේවගේ වීඩියෝ වලින් බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද බන්? වැලන්ටයින් ඩේ එක කියන්නෙ අහවල් වැඩේ කරන්න තියන දවසක්ද? නෑ. මේ වගෙ ඒවයින් වෙන්නෙ ලව් කරන පොඩි එඋන් නොමග යන එක. සම්පූර්නයෙන්ම අපේ සංස්කෘතියට පටහැනි දෙයක් මම නම් හිතන්නෙ. අපේ සංස්කෘතියට විතරක් නෙවෙයි. ඇමරිකාව වගේ රටවල පවා ඔය මේ දවස තුල කරන්නේ අහවල් වැඩේ කරන එක නෙවෙයි. ආදරේ තියෙන්නෙ කායික අවශ්‍යතා සපුරා ගන්න කියල කවුරු හරි කියනව නම් ඒක සම්පූර්ණ වැරදි. එහෙම කරන්න ඕනෙ නම් ගණිකා මඩමකට යන්න පුළුවන්නෙ. ආදරේ කියන්නෙ ඔය මගුල කරන එක විතරක්ම නෙවෙයි. ඒදේ ආදරේ උපරිම මට්ටමේදි තියන දෙයක් ඔව්. මම පිළිගන්නවා. ඒත් දෙදෙනෙක් ආදරෙන් බැඳෙන්නෙ ඔයදේ කරන්න හිතාගෙන නෙවෙයි. මේක ආදරවන්තයින් වක්‍රාකාරව පෙලඹවීමක් වගේම ආදරේ කරන ඉස්කෝලෙ යන එවුන්ට දෙන නරක ආදර්ශයක්. ආදරවන්තයින්ගේ දිනේට ඔයිට වඩා වැදගත් යමක් කරන්න තිබ්බා. :angry::angry::angry:


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    and you do?

    නෝන මහත්තයො. අපි ඉංග්‍රීසි නොදන්න නූගත් මිනිස්සු කියමුකො. හරි ඒක අපිට ප්‍රශ්නයක් නෙවෙයි නම් ඔහෙලට ප්‍රශ්නයක් වෙන්න විදියක් නෑනෙ. මොකද ලංකාවේ ගොඩාක් ඉහල තලේට ගිහින් තියන මිනිස්සු හැමෝම ඉංග්‍රීසි කතා කලේ නෑ. මම දැක්ක ඔය යූටියුබ් චැනල් එකේ වීඩියෝ එකකට යටින් කෙනෙක් කමෙන්ට් කරල තියනවා කෙනෙක් සිංහලෙනුත් කමෙන්ට් කරලනෙ කියලා. එතකොට මට දැනගන්න් ඕනෙ ඔය වීඩියෝ එක දැම්මෙ ඉංගිශ් කතාකරන අයටද කියලා. එතකොට ඉංග්ලිශ් කතා කරන අයගෙ දැනුමෙ හැටි හිතාගන්න පුළුවන් මොකද කොන්ඩම් එකක්වත් දාගන්න නොදන්න අයනෙ ඉංග්ලිශ් යූස් කරන්නෙ ශ්‍රී ලංකාවේ. ඔයාල සිංහල භාවිත කරන මිනිහව පහලට දාලා කතා කරන්න එපා. මොකද ඔයාල සුද්දොන්ගෙ දරුවො නෙවෙයි නම්. අත්තල මුත්තල ලංකාවේ පදිංචිකාරයො නම්, ගොඩක් ඈත කාලේ ඔයාලගෙ අත්තල මුත්තලත් අමුඩෙ ගහගෙන බුලත් විටක් හපලා කුඹුරු කෙටුව අය තමයි. ලංකාවෙ තිබ්බ ලැජ්ජ බය කියල දෙයක්. කෙල්ලොන්ට විතරක් නෙවෙඉ කොල්ලොන්ට්ත්. කෙල්ලෙක්ගෙන් නරක දෙයක් අහන්නත් ලැජ්ජ බය තිබ්බා. අද කොල්ලො ගිහින් කොන්ඩ්ම් එකක් ගන්න ඇඹරෙන්නෙ නෑ. කරන එකා ඒක කොහොමත්කරනවා. කොන්ඩම් යූස් කරන්නෙ නැත්තෙ කිසි ආතල් එකක් නෑ ඒක නිකම් ටොපියක් කොලේ පිටින් කනව්ව වගේ කියලා. නැතුව කොන්ඩම් ගැන දන්නෙ නැතිව ඒව ගන්න බයට නෙවෙයි. ඔයාලට මේ වීඩියෝ එකෙන් දාන්න තිබ්බ එහෙනම් එහෙම නොවෙන තෘප්තියට බාධාවක් නොවෙන බ්‍රෑන්ඩ්ස් මොනාද කියලත්. ඒවගේම තමෛ ඉන්ටර්නෙට් යූස් කරන්නෙ මෝඩයො නෙවෙයි. ඔයාලට පිටිසර ගමකට ගිහින් ඔය දේවල් පැහැදිලිව මිනිස්සුන්ට තේරුම් කරල දුන්න නම් ගොඩක් මේ වැඩේ සාර්ථක වෙන්න තිබ්බා. සිංහල කියවන්න දන්නෙ නැත්තම් නිකම් ඉන්න. මොකද තමන්ගෙ භාශාව නොදන්න එකා ඒ රටේ ජීවත් වෙලා මොකටද?