How To Buy a Condoms In Srilanka

||~R_girl~||

Member
Mar 21, 2008
34,536
460
0
what is this fucking video.....mun tika kadden kotala ape unta kiyala denne kohomada gon harak......

you can't blame them for that. i know these people and them doing a video in SInhala is very unlikely.
okay this guy shared this with the wrong crowed. should have known
 

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    bored-baby1.jpg
     

    ||~R_girl~||

    Member
    Mar 21, 2008
    34,536
    460
    0
    thopi wage ratak nathi jewithe wadi kalayak suddonge rataka 2nd class citizen wela hitapu,suddonta passa deepu,unge toilet hodapu untanam mewa mahaloku dewal neme thama.lol

    yeah? f.y.i I'v never seen myself settling down in any other country other than Sri Lanka so don't you dare make funny judgements
     

    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    සමහරු කියනවා මේකට විරුද්ධව කතා කරන එක කුහකකම ඊර්ශ්‍යාව වගේ කියලා. ඒවගේම කියනවා පහත් මානසිකත්වයකින් මේ දිහා බලනවා කියලා. ඒත් මම නම් කියන්නේ ආදරවන්තයිගේ දිනය තියෙන්නේ ලිංගිකව එකතුවෙන්න නෙවෙයි කියලා. මොකද කොල්ලො කෙල්ලො ඔය දවස එනකම් බලන් ඉන්නෙ නෑනේ ඕක කරන්න, ඕනෙ කෙනා කවදත් කරනවා. ගොඩක් වෙලාවට ගබ්සා කිරීම් කරන්නෙ අනාරක්ශාකාරීව ලිංගිකව හැසිරුණු නිසා නෙවෙයි. ලිංගිකව එකතුවිය යුතු දවස් වගේ ඒවා පිලුබඳ නොදැනුවත් බව නිසා. ඒ කියන්නේ නිසි පරිදි ලිංගික අධ්‍යාපනය ලබල නොමැතිකම නිසා. ඉතින් ඒවගේ නොදැනුවත් උගත් බවින් අඩු අය ගොඩක් වෙලාවට ඉංග්‍රීසි කතාකරන අන්තර්ජාලය වගේ දේවල් පාවිච්චි කරන තාක්ශණයත් එක්ක නිතරම ඉන්න අය නෙවෙයි. තරමක් උගත් බවෙන් අඩු අය. එහෙම අය අම්පාර, මොනරාගල වගේ දුශ්කර ප්‍රදේශ වල විතරක් නෙවෙයි කොළබත් ඉන්නවා. ඉතින් ඒවගේ අයට කොන්ඩම් එකක් පරිහරණය කරන එක ගැන සැලකිලිමත් වෙන්න කියලා යූ ටියුබ් එකේ වීඩියෝ එකක් දාන එක ප්‍රායෝගික නෑ. ඒත් එක හොඳදෙයක් මෙයාල කියනවා. ඒක තමයි කොන්ඩම් එකක් ගන්න ඕනෙ නම් ඒකට ලැජ්ජ වෙන්නෙ නැතිව ගිහින් ගන්න කියන එක. ඒක උගත් නූගත් හැමෝටම එකවගේ තියෙන දෙයක්. ඒ පැත්තෙන් එයාල හරියටම හරි. ලිංගිකත්වය පිලිබඳ ලංකාවේ විවෘතව කතා කරනවා අඩු නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නෙ. කොහොම උනත් අපේ රටේ යම්කිසි සංස්කෘතියක් සදාචාරයක් තිබ්බා. මේවගේ වීඩියෝස් පෝස්ට් කළාම අරවගේ ලස්සන අක්කලත් හොඳට උගත් අයත් මේවගේ දෙයක් සරලව හිතල ඔයදේ කරනව නම් අපිත් ඔයදේ කරන එකේ වැරැද්දක් නැහැ නේද කියලා නවයොවුන් වියේ ඉන්න ළමයි හිතල ඒදේ කරන්න පෙළඹීමේ අවධානමක් තියනවා. මොකද නව යොවුන් වියේ අය කියන්නෙ ඕනිමදේක හොඳ හෝ නරක හොයල බලන්නෙ නැත්ව ඒදේවල් ඉක්මනින් ග්‍රහණය කරගෙන අත්හදා බලන්න යන අය පිරිසක්. එතනදි මේ වීඩියෝ එක පෝස්ට් කළේ ආදරවන්තයින්ගේ දිනේදි වීමයි ඊලඟ වැරැද්ද. මොකද කියනව නම් නව යොවුන්වියේ අයත් ආදරේ කරන බව අපි දන්නවා. ඒ සම්බන්ඳතා සියයට අනූවක්ම වගේ විවාහයකින් කෙලවර වෙන්නෙ නෑ. ඉතින් මේවගේ දෙයක් සරලව හිතල කරන්න ගත්තොත් අනිවාර්යයෙන් පිරිමි ලමය කෙසේ වෙතත් ගෑනු ළමයට කවද හරි දුක් වෙන්න වෙනවා. ඒක ඇමරිකාවෙදි නොවුනත් ශ්‍රී ලංකාවෙදි එහෙම වෙනවා. මොකද ශ්‍රී ලංකාව කන්‍යාභාවය වැනි දේවල් පිළිබඳව ගොඩක් සැලකිළිමත් වෙන රටක්. ඒ නිසා ඒ නව යොවුන් වියේ අයට මේකෙන් දෙන ආදර්ශෙ මොකක්ද කියල මීට වඩා ටිකක් දුර හිතන්න තිබ්බා. අපි මේ උත්සාහය අගය කළ යුතුයි. නමුත් ඒක දුන්නු වෙලාව සහ දුන්නු ක්‍රමේ ටිකක් වැරදි බවක් පේනවා. අපි මේ වීඩියෝ එකට දායක උන ගෑණු ලමයි දෙන්නට ස්තූති වෙන්න ඕනෙ ඒවගේ අය ගැන ආඩම්බර වෙන්න ඕනෙ. ඒවගේ අයට උගත් බවින් අඩු දුශ්කර වගේම කොළඹ අවට ප්‍රදේශ වල වටපිටාවෙ ඉන්න අයට මේ ගැන සිංහල භාශාවෙන් දැනුවත් කරන්න තිබ්බ නම් මේක ගොඩක් සාර්ථක වෙන්න ඉඩ තිබ්බා. ඒවගේම එයාලට නරක අය කියල කතාකරන පුද්ගලයො ගැන අපි ලැජ්ජාවියයුතුයි
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    එක්කෝ උබට ඉංග්‍රීසි බැරි කම නැත්නම් මෝඩ කම .
    මි මෝ ..,
    අපේ රටේ අනාරක්ෂිතව ලිංගික සම්බන්දතා ඇති කරගෙන දහස් ගණනින් කොල්ලෝ කෙල්ලෝ ප්‍රශ්න ඇති කරගන්නවා . :dull:
    මේ video එක මගින් කියන්නේ අනිවාරෙයෙන්ම ලිංගිකව එකතු වෙන කොට condom එකක් දාලා කරන්න , එතකොට අපි safe කියලයි . :yes:
    නැතුව මේ video එක බලලා වැලන්ටයින් එකට හුkන්න කියල නෙවෙයි .:rofl::lol:

    හුkන එකා කොහොමත් හුkනවා .
    කියන්නේ හුkනකොට අනිවා කොන්ඩම් use කරන්න කියලා .
    එතකොට ඇති වන ප්‍රශ්න අවම කරගන්න පුළුවන් කියලා .:D

    ඉතිං මේ video එක මගීන් තව දුරටත් දැනුවත් කරන්නේ කොහොමද ලජ්ජා නැතිව ෆාමසියකට ගිහින් හරි කොන්ඩම් එක තෝරාගන්නේ කියලා :D

    මොකද අපේ උන්ට බස් එකේ පිටිපස්සේ වල් විදියට හැසිරෙන්න ලජ්ජා නැහැ , හැබැයි ෆාමසියකට ගිහින් කොන්ඩම් එකක් ඉල්ලන්න ලැජ්ජයි :rolleyes:

    මේ video එක සිංහලෙන් දැම්ම නම් තවත් හොදයි මොකද එතකොට උබල වගේ උන්ටත් හොදට ග්‍රහණය කරගන්න තිබුනා :P

    මිට පස්සේ comment එකක් දානකොට පුතේ මොලේ පාවිච්චි කරලා දාපන් .
    මම මේක සුද්ද සිංහලෙන්ම type කරේ උබට මේක English වලින් type කරොත් තේරෙන්නේ නැති වේවි කියලා හිතලා
    මොකද උබට video එකෙන් කියවෙන නියම හරය තේරුම් කරගන්නත් බැරි උනා නේ :no:



    uba oyatharam kadda dannawanam okath oota reply karanna thibbane kaddenma.:P
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කොස්තාපල්;14473448 said:
    නෝන මහත්තයො. අපි ඉංග්‍රීසි නොදන්න නූගත් මිනිස්සු කියමුකො. හරි ඒක අපිට ප්‍රශ්නයක් නෙවෙයි නම් ඔහෙලට ප්‍රශ්නයක් වෙන්න විදියක් නෑනෙ. මොකද ලංකාවේ ගොඩාක් ඉහල තලේට ගිහින් තියන මිනිස්සු හැමෝම ඉංග්‍රීසි කතා කලේ නෑ. මම දැක්ක ඔය යූටියුබ් චැනල් එකේ වීඩියෝ එකකට යටින් කෙනෙක් කමෙන්ට් කරල තියනවා කෙනෙක් සිංහලෙනුත් කමෙන්ට් කරලනෙ කියලා. එතකොට මට දැනගන්න් ඕනෙ ඔය වීඩියෝ එක දැම්මෙ ඉංගිශ් කතාකරන අයටද කියලා. එතකොට ඉංග්ලිශ් කතා කරන අයගෙ දැනුමෙ හැටි හිතාගන්න පුළුවන් මොකද කොන්ඩම් එකක්වත් දාගන්න නොදන්න අයනෙ ඉංග්ලිශ් යූස් කරන්නෙ ශ්‍රී ලංකාවේ. ඔයාල සිංහල භාවිත කරන මිනිහව පහලට දාලා කතා කරන්න එපා. මොකද ඔයාල සුද්දොන්ගෙ දරුවො නෙවෙයි නම්. අත්තල මුත්තල ලංකාවේ පදිංචිකාරයො නම්, ගොඩක් ඈත කාලේ ඔයාලගෙ අත්තල මුත්තලත් අමුඩෙ ගහගෙන බුලත් විටක් හපලා කුඹුරු කෙටුව අය තමයි. ලංකාවෙ තිබ්බ ලැජ්ජ බය කියල දෙයක්. කෙල්ලොන්ට විතරක් නෙවෙඉ කොල්ලොන්ට්ත්. කෙල්ලෙක්ගෙන් නරක දෙයක් අහන්නත් ලැජ්ජ බය තිබ්බා. අද කොල්ලො ගිහින් කොන්ඩ්ම් එකක් ගන්න ඇඹරෙන්නෙ නෑ. කරන එකා ඒක කොහොමත්කරනවා. කොන්ඩම් යූස් කරන්නෙ නැත්තෙ කිසි ආතල් එකක් නෑ ඒක නිකම් ටොපියක් කොලේ පිටින් කනව්ව වගේ කියලා. නැතුව කොන්ඩම් ගැන දන්නෙ නැතිව ඒව ගන්න බයට නෙවෙයි. ඔයාලට මේ වීඩියෝ එකෙන් දාන්න තිබ්බ එහෙනම් එහෙම නොවෙන තෘප්තියට බාධාවක් නොවෙන බ්‍රෑන්ඩ්ස් මොනාද කියලත්. ඒවගේම තමෛ ඉන්ටර්නෙට් යූස් කරන්නෙ මෝඩයො නෙවෙයි. ඔයාලට පිටිසර ගමකට ගිහින් ඔය දේවල් පැහැදිලිව මිනිස්සුන්ට තේරුම් කරල දුන්න නම් ගොඩක් මේ වැඩේ සාර්ථක වෙන්න තිබ්බා. සිංහල කියවන්න දන්නෙ නැත්තම් නිකම් ඉන්න. මොකද තමන්ගෙ භාශාව නොදන්න එකා ඒ රටේ ජීවත් වෙලා මොකටද?



    :yes:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,658
    4,512
    113
    nw only i watch de video its utter crap ,they should have made a awareness programme
    rather than telling how to buy a condom lol ,
     

    blood_brotha

    Member
    Sep 25, 2006
    6,308
    47
    0
    Nuuk, Greenland
    one only has to go and ask their parents if they think its okay to have sex before marraige. and if you are married, no need to use condoms because the reason anybody marries is to have a family and condoms are not the way for it.
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    හුකප්ප ඉන්ග්රිෂි පන්තියක් ගිහිල්ලනේ යකොව්...

    සිංහල රටේ කතා කරපියව් සිංහල....

    I don't give a shit about this video.. coz I didn't even watch that shit... LOVE is not SEX, I have a girl friend and our relationship is about 8+ years and counting... we never talked about that shit... so now say ? wtf ??
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    okay say this video is utterly useless still what's in it to those people who scream about culture and bullshit
    my point is they have no proper reason to blame the vid. be it for fun or boredom they made a video! move on with your life. whats the big deal jeeez! ; S

    only reason is they trying to change lovers day as sex partners day. its ok if they made same video without talking about valentine day. :yes: