Toyota Allion (1st gen)

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    රත්තරං;14473967 said:
    උබ දිනුම් කනුව පේන්න ලං වෙද්දි නිදාගනින්.. මම ඉස්සරකරන් යන්නම්... ඉතිහාසෙත් ඔහොම උනාද මන්දා
    උබේ ඇලියොන් එකෙන්ද මචන්
    අර ලිස් කරලා ගත්ත එකෙන් :rolleyes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    උබේ ඇලියොන් එකෙන්ද මචන්
    අර ලිස් කරලා ගත්ත එකෙන් :rolleyes:

    මට මොන ඇලියොන්ද බන් ... අපි සාගර අනාතයොනේ, මයිනර් එකෙන් එන්නම්.හැබැයි ඒක මගේ

    අර තාත්ත අමාරුවෙන් ගත්ත කාර් එක තලන්න්නේ නැතුව අම්මට පොල් ටිකක් ගාලා දීලා වලදක් හෝදලා දියන් මචන්,, උබට මට මොන රේස් ද බන්? BSc එකත් කරන්න එපැයි
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    රත්තරං;14474006 said:
    මට මොන ඇලියොන්ද බන් ... අපි සාගර අනාතයොනේ, මයිනර් එකෙන් එන්නම්.හැබැයි ඒක මගේ

    අර තාත්ත අමාරුවෙන් ගත්ත කාර් එක තලන්න්නේ නැතුව අම්මට පොල් ටිකක් ගාලා දීලා වලදක් හෝදලා දියන් මචන්,, උබට මට මොන රේස් ද බන්? BSc එකත් කරන්න එපැයි
    ඔව් බන් අපිට මොන ඇලියොන් ද
    රතු හාලේ බත් වලට බල මාළුවක් මිරිසට හදලා
    ලා පොල් ගෙඩියකින් පොල් සම්බෝල හදල කන අනාතයෝ අපි
    අපිට රෙසුත් නෑ BSc ඇත්තෙත් නෑ

    එත් අපි දුක් වෙන්නෙත් නෑ
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,869
    1
    9,648
    113
    Gampaha
    ela ela.. mamath set karaganna ona oka :)
    හරියට හොයල බලල සෙට් කරපන් මචන්. මගෙ යාලුවො කීප දෙනෙක් කරල චා උනා. ඉක්මනට කැඩුන. හොද තැනකින් සුපිරියට වයරින් එක කරගන්න. :cool:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    umba kohenda ban kale ?

    මහලොකු ගේමක් නෑ මචන්,. රූෆ් ලයිට් එකට එන ලයින් එකට පොඩි හැට්ට කටුවක් ගහලා ටේප් කරගනින්. ඒ ගත්ත ලයින් එකට 12V රිලේ එකක් දාපන්..ඒකට 5A ෆියුස් කෑල්ලකුත් දාගනින්. දාලා උබට ඔනේ සේරම ඒකේ එල්ලපන්.. ඔරිජිනල් හාර්නස් එක කපන්න එපා... කටු චිකිත්සාව තමා හොදම වැඩේ. නැත්නම් ක්ලිප් එකකින් ගනින්.. දොරවල් ඇරිය ගමන් බඩු වැඩ. සරලයි බන්
     
    Last edited:

    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    රත්තරං;14474177 said:
    මහලොකු ගේමක් නෑ මචන්,. රූෆ් ලයිට් එකට එන ලයින් එකට පොඩි හැට්ට කටුවක් ගහලා ටේප් කරගනින්. ඒ ගත්ත ලයින් එකට 12V රිලේ එකක් දාපන්..ඒකට 5A ෆියිස් කෑල්ලකුත් දාගනින්. දාලා උබට ඔනේ සේරම ඒකේ එල්ලපන්.. ඔරිජිනල් හාර්නස් එක කපන්න එපා... කටු චිකිත්සාව තමා හොදම වැඩේ. නැත්නම් ක්ලිප් එකකින් ගනින්.. දොරවල් ඇරිය ගමන් බඩු වැඩ. සරලයි බන්


    ambeeee.. bayai ban :rolleyes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ambeeee.. bayai ban :rolleyes:



    ඕනෙමනම් පාකින් ලයිට් වලින් ලයින් එකක් අරන් ඒකත් රිලේ එකක් ගරහා ඕකටම සමාන්තරව දීපන්. එතකොට හෙඩ් ලයිට් දැම්මහමත් වැඩ දොරවල් ඇරියහමත් වැඩ. ඒත් හොදම දේ මචන් ඔයවගේ කාර් එකක් තොරොම්බල් නොකර වැදගත් විදිහට පාව්ච්චි කරපන්. කරනවනම් ඕවා නෙමේ මොඩිෆිකේශන්.. ඔනෙනෙම් කියලා දෙන්නම්. ත්‍රීවීල් වගේ තොරන් කරන්න එපා බන්. වස නෝන්ඩි
     

    skitdigital

    Well-known member
  • Nov 9, 2006
    2,352
    218
    63
    Kaluthara
    Allion ithin kawadath supiri thamai..
    menna ape bhaande


    Untitled-1.jpg



    machan ara blinking light scene eka fix kale kohenda?

    Strobe light tika machan dubai walin thama gennagathey..
     

    skitdigital

    Well-known member
  • Nov 9, 2006
    2,352
    218
    63
    Kaluthara
    පට්ට මචන්... සුපිරි. පොඩි ටින්ට් එකක් දැන්මොත් මොකද? ඇතුලේ පොඩ්ඩක් එලිය වැඩි නිසා පේනව වැඩී..
    11.gif


    CZ2.png


    පොඩියට කරල තියෙන්නෙ..

    Patta