බුද්ධාගමට අනුව ත්‍රිවිධ හමුදාව පව්කාරයෝ&

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මෙය විවාදයකට වඩා ප්‍රශ්න ඇසිමකට පිළිතුරු දීමක්. එසේ ඔබේ අය දුන් පිළිතුරු වල හතරබීරි කම ගැන තමයි මගේ පැමිණිල්ල. ජීවිතය පරදුවට තබා, තමන්ගේ පවුල සහ ළමයි අනාථ වෙන අවදානමත් අරගෙන, රට සහ ජනතාව බේරන්න යුද පිටියට යන සෙබලාට තෑගි වශයෙන් පව් ලැබීම ගැනයි මගේ අප්‍රසාදය. සමහරු ඒවා පින් සමග balance කර සාධාරණිකරණය කරන්න උත්සාහ ගත්තද එය එතරම් සාර්ථක නොවන බවයි මගේ අදහස.

    ප්‍රශ්නේ තියෙන්නේ උඹ වගේ මෝඩ හරක් (විශේෂයෙන්ම ජාතිවාදීන්) බුදු දහම ගැන ප්‍රශ්න අහන්නේ මොකටද කියන එක. මේ රට ගැන සිංහලයින් ගැන කිසිම හැගීමක් නැති උඹ වගේ හරක් බුදු දහම ගැන ප්‍රශ්න කරන්නේ අවංකවම ඒ ගැන දැනගන්න නෙවෙයි. ඒක නිසා උඹල වගේ ජාතිවාදීන්ට කිසිම විදිහකින් පිළිතුරක් ලබා දීමවත් වටින්නේ නෑ.

    යමක් නොතේරෙන පලියට එය ගැඹුරුයි කියා මගහැරීම බෞද්ධයින්ගේ මම දකින පුරුද්දක්. ඔබ කියන විදිහට ගොඩක් අය එකල සිටම ඒ ගැන ප්‍රශ්න කලානම්, දැනුත් කරනවානම් එම ප්‍රශ්නයට පැහැදිලි බුද්ධිගෝචර පිළිතුරක් නොතිබිය හැකි වීමත් එක් හේතුවක්. නැති දෙයක් කොච්චර කල් සෙව්වත් එය ලැබෙන්නේ නැත.


    උඹ ගොන් තඩියෙක් කියන එක නැවතත් ඔප්පු කරනවනේ. උඔට ඔය ප්‍රශ්න වලට අවංකවම පිළිතුරැ ඕනේ නම් මෙතන නෙවෙයි සුදුසුම තැන. යන්න හම්බවෙන්න හොද ස්වාමීන් වහන්සේ නමක්. හොදින් පිළිතුරැ ලබා ගන්න පුලුවන්. අනික් කාරනේ තමයි උඹට මේ දාලා තියෙන පිළිතුරැ නොතේ‍රීම ඒක අපේ ප්‍රශ්නයක් නෙවෙයි උඹේ අණුවන කමේ ප්‍රශ්නයක් එහෙම නැත්තම් අර මම කලින් කිව්වා වගේ උඹට ඔය ප්‍රශ්න වලට සැබෑ පිළිතුරැ අවශ්‍ය නොවීමේ හේතුව. අර හලාල් කැපද අකැපද කියලා අහන්න ගිහින් අසූචි ගාගත්තනේ. ඒ වගේ තමයි.


    මෙවැනි හතරබීරි පිළිතුරු ලැබුණු පළමු වතාව නොවේ. බො.බ.සේ. කී හලාල් අකැප කතාව ගැන ප්‍රශ්න අහන්න ගිහින් හොඳ හොඳ දේවල් ඉගෙන ගත්තා.
    http://www.elakiri.com/forum/showpost.php?p=14233296&postcount=4
    http://www.elakiri.com/forum/showpost.php?p=14370459&postcount=137
    http://www.elakiri.com/forum/showpost.php?p=14370490&postcount=138
    http://www.elakiri.com/forum/showpost.php?p=14370514&postcount=139
    http://www.elakiri.com/forum/showpost.php?p=14370538&postcount=140
    http://www.elakiri.com/forum/showpost.php?p=14370565&postcount=141
    http://www.elakiri.com/forum/showpost.php?p=14370591&postcount=142

    නැවත උඹේ ගොන් කම එලි වෙනවා. EK එකේ ඉන්නේ එක එක මට්ටමේ උගත් කම් තියෙන අය. සැබෑවටම බුදු දහම ගැන දැනගන්න අවංකව උවමනාවක් තියෙනවනම් ඒක සිදු කල යුතු ආකාරය මම කිව්වා. ඊට පස්සේ මම ඔය කැප අකැප කතාවට ඉතා සරල පිළිතුරක් දුන්නා උඹට ඒක තේරැනාද ?? මම හිතන්නේ ඒ පිළිතුරැවත් තේරෙන්නේ නැතුව ඇති. ඔය එක එක්කෙනා එක එක ඒවා කිව්වට බුදු දහම ලි‍යවෙච්ච ත්‍රිපිටකය තියෙනවා. ධම්ම පදය තියෙනවා ඒවා වල සදහන් කරැණු තමයි බුදු දහම නැතුව එක එක්කෙනා කියන කතා නෙවෙයි. උඹ මේ එක එක්කෙනා කියන කතා අල්ලගෙන කෑගහනවා. මම කිව්වා උඹ පස්ස උඩ දාගෙන කතා කරන ඔය කරැණූ කොහොමද උඹ පිළිගන්නේ ?? ඔය post දාපු අය බුද්ධාගමේද කියලවත් උඹ දන්නවද ?? මම අභියෝග කලා උඹ නිගමනය කරපු ඔය කරැණු ලියැවෙච්ච ස්ථානය පෙන්නන්න කියලා. නිකන් හිකනලෙක් වගේ පැනලා ගියපු උඹ ලැජ්ජා නැතුව නැවත නැවත ඒකම post කරනවා. ඕක තමයි නැවත නැවත උඹ ඔප්පු කරන්නේ උඹ මහ ගොන් තඩියෙක් කියලා.

    දැන් මෙම මාතෘකාවෙන් මට ලැබුණු පිළිතුර අනුවත් ඔබේ දහමේ ඇති දේවල් ගැන මට එතරම් පැහැදීමක් නෑ.

    පහදගන්න උඹට මොළයක් නෑ කියපන්. ඒක තමයි ඇත්ත. උඹට මේ ආගම ගැන කොහොමත් පැහැදීමක් නෑ. ඒක ඔය ප්‍රශ්නේ නිසා ඇති වුන එකක් නෙවෙයි. තමන් ඉපදුන මේ රට ගැනවත් හැගීමක් නැති පල්ලිය විසින් brain wash කරන ලද අනත් ජාතිවාදියෙක් වීම නිසා ඇති වුන දෙයක්.


    නිර්මල දහමේ බුද්ධියට අනුකුල දේ පමණක් ඇති බවත්, පිළිපදින්නේ බුද්ධිය පාවිච්චි කරලා පමණක් කියමින් ඔබලා උදම් ඇනුවට එහෙම එකක් මට නම් පෙන්නේ නෑ.

    එහෙම පේන්න උඹට මොළයක් සහ බුද්ධියක් තියෙන්න එපායැ. උඹම මගේ Thread එකකදි පිළිගත්තා උඹ ගොන් මොඩයෙක් බව. ඉතින් උඹට කොහොමද තේරෙන්නේ.


    ඔබේ දහම ඔබට උසස්. ඒවගේම තමයි අනික් අයට ඔවුන්ගේ දහම. මෙසේ ඔබේ දහම ගැන ප්‍රශ්න අහන්න හේතුව, ඔබලාගේ අය අනික් දහම් ගරහා තමන්ගේ දහම උසස් බව පෙන්වීමට ගන්නා උත්සාහයන්ගේ අවශ්‍යතාවය කුමක්ද යන්න දැන ගැනීමටයි.

    අනුන්ගේ දහමක් ගරහනවට මම නම් විරැද්ධයි. දැන් උඹේ ආගමට ගැරහුවේ කවුද ??? ඒකට විරැද්ධව අදාල අයව පැමිණිලි කරන්න. ඒකට ක්‍රමයක් තියෙනවනේ  කිසිවෙක් උඹේ ආගමට ගරහනවනම් ඒකට තමන් අනිත් ආගමට විරැද්ධව ප්‍රශ්න කරන්න කියලද කුරානේ තියෙන්නේ ??? (මම හිතන්නේ මෛත්‍රී කිරීම කු‍රානේ උගන්නලා නෑ නේද ?? ‍මොකක් හරි කලොත් ඒකට return එක දෙන්න කියලා තමයි තියෙන්නේ නේද ?? එහෙම නොතිබ්බොත් උඹ කුරානෙට විරැද්ධව ගිහින් එහෙම තිබ්බනම් අපිට උඹේ ආගම ගැන නැවත අදහසක් ගන්න පුලුවන්).


    තමන්ගේ දහම උසස් යැයි පෙන්වීමට අනුන්ගේ දෙයක් ගරහන්න අවශ්‍ය වන්නේ තමන් තුල යම් අඩුපාඩුවක් ඇතිවිටය. එසේ නැතිනම්, එවැනි අවශ්‍යතාවයක් නැත. අනික්වා ඉබේම යට යනවා.

    ගරහන ලද අනුන්ගේ දෙය මොකක්ද ???? 
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    මුලින්ම මම මේ ගැඹුරු දහම ඔබට විස්තර කරන්න අකමැති උනේ මෙන්න මේ හේතුව නිසා, ඔබට මම කියපු දේවල් වැටහෙන්නේ නැහැ. තව දුරටත් විස්තර කරත් ඔබට තේරෙන්නේ නැහැ. කොතරම් උත්සහ කරත් වදුරෙකුට ඉංගිරිසි උගන්නන්න බැහැ නොවැ. අනෙක බුදු දහම මෙහෙම එක කොමෙන්ට් එකෙන් විස්තර කරන්න බැහැ. මොකද මේක වාක්‍ය 6666 කින් ලියපු නීති සංග්‍රහයක් නෙවෙයි. කැමති කෙනෙකුට ඇවිත් නිදහසේ බුදු දහම දකින්න පුළුවන්. බල කිරීමක් නැහැ. ‘ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ’ ලෙසයි බුදු රජාණන් දේශනා කලේ.

    කමක් නෑ, මේ වතාවෙත් ඔබට උත්තර දෙන්නම්,:confused::confused:

    බුදු දහම කිසි ලෙසකින් යුද්ධයක් අනුමත කර නැහැ. එය යුද්ධය සමග පටලවා ගැනීම විහිළුවක්. නමුත් ඔබට ධර්ම කරුණු මම කියා දෙන්නම්.

    මට දැන් ඔබට සිංහලත් උගන්නන්න වෙලා, මොකද "චේතනාව" කියන්නේ මොකක්ද කියල ඔබ දන්නේ නෑ වගේ. චේතනාව කියන්නේ සිතුවිල්ල කියන එක. ඔබ කුඹුරක් කොටනවා නම් ඔබේ සිතුවිල්ල මොකක්ද කියල මම ඇහුවොත් ඔබ දෙන පිළිතුර මොකක්ද? පැහැදිලිවම ඔබේ අරමුණ (චේතනාව) කුඹුර අස්වැද්දීමයි. එහි ඔබට පර පණ නැසීමේ සිතුවිල්ලක් නැහැ නේද? එසේ නම් ඉහත සඳහන් කල කරුණු 5 න් එකක් වත් අදාල වෙනවද? නැහැ. එහෙනම් එය ප්‍රාණ ඝාත අකුසලය වන්නේ නැහැ. එක උදාහරණයක් දුන් පලියට එය හැම එකටම ඔබන්න යන්න එපා. එය යුද්ධයට අදාළ නැහැ.

    යුද්ධයක දී සතුරාව මැරීම වෙනම දෙයක්. එය කුඹුරක් කෙටීමක් නොවේ. ඔබ යුධ සෙබලෙකැයි සිතන්න, ඔබ යන්නේ සතුරන් ගෙන් රට බේරා ගන්නද? නැත්නම් සතුරන් මැරීමටද? මේ අතුරින් ඔබගේ සිතුවිල්ල කුමක්ද? ඔබ සතුරාව මැරීමට කැමැත්තක් දක්වනවාද? ඔබට සතුරා සමග පෞද්ගලික තරහක් තිබෙනවද? මම කලින් ඔබටම ඒ කරුණ තීරණය කරගන්න ඉඩ හැරියේ යුධ සෙබලෙකුගේ සිත, මානසික මට්ටම කියවීමට නොදන්නා නිසාත් මෙහි සඳහන් කරුණු වලට(මම දක්වා ඇති කරුණු.) පිළිතුරු නොදන්නා නිසාත් ය. (මම යුධ සෙබලෙකු නොවන නිසා.) එයට පිළිතුරු සොයා ගැනීම ඔබට බාරයි. මට ඔබට බෝල පාස් කර කර සිටීමට අවශ්‍ය නැත. නැවතත් කිව යුතුයි, බුදු දහම වැනි ගැඹුරු දහමක් උඩින් අත පත ගෑ පලියට යමක් වටහා ගත නොහැකියි. එසේ තීරණ වලට එළඹීම අනතුරු දායකයි.

    කෙසේ වෙතත් පළමුව කී කරුණු පහ සපුරන්නේ නම් කලින් දැක්වූ පරිධි විවිධ අකර වලින් ඒ අකුසල කර්ම පලිසන්දේ.

    තව දුරටත් පැහැදිලි කරනවා නම් මිනිස් සිතේ මුලින්ම හට ගන්නේ සිතුවිල්ලක්. උදාහරණයක් ලෙස ඔබ මෙහෙම හිතනවා, "මම මගේ ආහාර සඳහා හරකෙක් මරන්න ඕන". එය තමයි සිතිවිල්ල. පසුව ඔබ යනවා හරක ලඟට, දැන් ඔබ දන්නවා මේ ඉන්නේ හරකෙක් ඌ එහෙ මෙහෙ ඇවිදිනවා, එහෙනම් ඒ සතාට පණ තියනවා, දැන් ඔබ දන්නවා ඒ සතාට පණ තියන වග, ඔබ කැමතියි ඒ සතාව තම අහාර පිණිස මැරීමට, ඉන් පස්සේ ඔබ ඒ සතාව මරන්න කුමක් හෝ උපක්‍රමයක් යොදා ගන්නවා, උදාහරණයක් ලෙස හලාල් ක්‍රමය, එමගින් සතා මැරෙනවා. අන්න ඔබ පර පණ නැසීමේ අකුසලය කර ගත්ත. මේ හැමදේටම මුල් උනේ මොකක්ද? ඔබේ සිත නේද? මුලින්ම ඔබේ සිතේ එවැනි චේතනාවක් පහල උනේ නැත්නම් ඔබ ඒ සතාව මරන්නේ නැහැ නේද? "චේතනා හං භික්කවේ කම්මංවදාමි"

    දැන් ඔබේ චේතනාව apply කරන තැන ඔබට වැටහෙනවා යයි මම සිතනවා.

    මම ඔබට තව පොඩි දෙයක් කියන්නම්, යුද්ධයකදී යටත්වන සතුරා, මරා දමන්නේ නැහැ. එහෙනම් ඒ සෙබළුන්ට සතුරාව මැරීමේ චේතනාවක් නැහැ නේද? අද පුනුරුත්තාපන කඳවුරු වල කලින් කොටි සාමාජිකයන් කෙතරම් ඉන්නවද?

    තවදුරටත් ඔබ මහා පඹ ගාලක පැටලී ඇතිබවක් පෙනේ.
    ඔබ යුද්ධයට යන්නේ සතුරාව මරන්නද? එහෙම නැත්නම් රට බේරා ගන්නද? (එය කරුණු දෙකකි, එකක් ලෙස ගෙන කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කර ඇති පලක් නැත.) ඔබ කියන විදියට අපේ හමුදාව සතුරාව මරල රට බේරගන්න ගියේ නැහැ. කලින් කිවූ ආකාරයට යටත් වූ කොටි සාමාජිකයින් මැරුවේ නැහැ. තව තවත් මේ ගැන ප්‍රශ්න කිරීමෙන් පලක් නැහැ.

    මම කලින් කිව්වා වගේ බුදු දහම කියන්නේ වාක්‍ය 6666 කින් ලියවුනු නීති සංග්‍රහයක් නොවේ. බුදු දහම ඉතා ගැඹුරු දහමක් මේ දහම හරි ආකාරව දැනගැනීම නම් එය හොඳින් ලංවී අධ්‍යනය කල යුතුයි. වර්තමානයේ ඇති කාර්යබහුලත්වයත් එක්ක මේ දහම අධ්‍යනය කරන්න ලැබෙන කාලය ඉතාමත් අඩුයි. ඒ නිසා විවිද අයට විවිද මත තිබෙන්න පුළුවන්. ඒ ඒ අයගේ දැනීම මත ලැබෙන පිළිතුරු වෙනස් වෙන්න පුළුවන්. හොඳම දේ තමයි හොඳින් දැනුමක් ඇති හාමුදුරු නමක් හමුවී මේ පිළිබඳව සගච්චා කිරීම. කවුරුවත් ඔබ පන්සල් ගියා කියල ඔබව එලවන්න එන්නේ නැහැ. ඒ ගැන බය වෙන්න එපා.

    ඔබ අහන ඉරණම් ප්‍රශ්නයටත් දිය හැක්කේ එකම පිළිතුරක්. එය මට තීරණය කල නොහැකියි. මන්ද මම දන්නේ නැහැ ඒ සෙබලා ප්‍රාණ ඝත අකුසලයට සම්මාදම් වෙනවද නැත්ද ඔහුට එය බලපාන අයුර කෙසේද යන්න මා නොදැනීමයි. සරලව කියනවා නම් හැම කෙනාටම එකම විදියට මේවා බලපාන්නේ නැහැ. කලින් කී කරුණු දෙස නැවත බලනවා නම් ඔබට එය වැටහෙයි.

    "පර පණ නැසීම මදුරුවෙකු මැරුවත් මිනිසෙකු මැරුවත් එය පර පණ නැසීමක්. එහි වෙනසක් නැහැ" මගින් ඔබට විස්තර කලේ "පර පණ" යන්නෙහි තේරුම ඔබට පසක් කර දීමයි. එහි අර්ථය මිනිසුන් මැරීම පමණක් නොව වෙනත් අයෙකුගේ / සතෙකුගේ පණ නැසීමක් බව වටහා දීමටයි. (බොහෝ විට අපි මදුරුවන් මරන්නේ අනිච්ජානුක ක්‍රියා නිසා, එයට සිත මුල් වන්නේ නැහැ. එය ප්‍රාණ ඝාත අකුසලයක් වන්නේ නැහැ.)

    හොඳයි, ඔබට අවශ්‍ය සාධකද? ඔබ පියා කියන පුද්ගලයා ඇත්තවශයෙන්ම ඔබේ පියා බව කීමට ඔබට සාධක තිබෙනවද? ඔබ කිසිදාක DNA පරීක්ෂණයක් මගින් එය තහවුරු කරගෙන තිබෙනවද? ඔබට එයට සාධක අවශ්‍ය නැහැ නේද? මම ඉස්ලාම් ආගමට ගරහනවා නොවේ. නමුත් ඔබ මේ ත්‍රෙඩ් දදා කරන්නේ ගොඩ ඉඳන් පීනන්න බලනවා වගේ වැඩක්. ඔබ ඉස්ලාම් ආගමේ ඉඳගෙන බුදු දහමේ වැරදි හොයනවා. ඒ දහම ගැන ප්‍රශ්න කරනවා. නමුත් ඉස්ලාම් ආගම නාමයෙන් තිබෙන ත්‍රස්ත සංවිධාන ඇති බව කියූ විට ඔබ කියන්නේ ඔවුන් ආගම පිළිපදින්නේ වැරදියට බවයි. ඇයි ඔබ ඔවුන් නිවැරදි කරන්න නොයන්නේ? ඇයි ඔබ ඔවුන් ගැන මෙහි ත්‍රෙඩ් දාන්නේ නැත්තේ? හිජාබය ගැන ඔබේ අදහස පල කරන්නේ නැත්තේ? ඇයි ඔබලා බුර්කාව පැළඳීමට විරුද්ධ වෙලා ඒවා නවත්තන්නේ නැත්තේ? ඇයි කොටසක් හිජාබය පළඳින අතර තුර තවත් කොටසක් බුර්කාව පලදින්නේ? ඇයි ඔබ ඒ වගේ බුද්ධිමය සංවාදයකට එන්නේ නැතිව තමන් පස් පාගල ඉන්න රටේ මුර දේවතාවුන් පවු කරලද නැද්ද ඒ අය අපායේ යයිද නැද්ද කියල හොයන්නේ? ඔබ මේවා දැනගත්ත කියල ඇති ඵලය මොකක්ද? මතක තියාගන්න, බෞද්ධයන් නිසා තමයි ඔබ තුමන්ලා මේ පොලවේ පය ගහල ඉන්නේ. අවුරුදු සිය ගණනක් තිස්සේ ඔබ ජිවත් වෙන්නේ මේ බෞද්ධ සෙවනේ. ඒ සෙවන දුෂණය කරන්න එපා. අපි විරුද්ධ මේ රටට ඉස්ලාම් ත්‍රස්තවාදය ගේනවට මිසක් සම්ප්‍රදායික මුසල්මානුවන් එක්ක නෙවෙයි. ඔබතුමන්ලත් හොඳාකාරවම දන්නවා ඇති බුර්කාවෙන් එන්නේ අරාබි සුළඟ බව, අන්තවාදී සුළඟ බව. මේ රටට යම් දෙයක් වෙන්න යනකොට සිංහලයට ඒ දේ ඉවෙන් වගේ දැනෙනවා. අපි නැගිටින්නේ ඒ අන්තවාදයට එරෙහිව මිසක් සම්ප්‍රදායික මුසල්මානුවන්ට විරුද්ධව නෙවෙයි කියල නැවතත් කියන්න ඕන. මේ රට නැති වුනොත් ඔබ තුමන්ලටත් යන්න රටක් නැති වෙනවා මහත්මය. අපිටත් එහෙමයි. ඔබේ හිතින් අහල බලන්න ඔබලාව අරාබි රට වලින් බාරගනියිද කියල? අපේ මුතුන්මිත්තෝ දිවි හිමියෙන් ආරක්ෂා කරගතපු රට අන්තවාදී කණ්ඩායමකට දීල යන්න මේ සිංහලය ලැහැස්ති නැහැ මහත්තයෝ. අපිට දැනට ඉතිරිවෙලා තියන්නේ මහා ඉතිහාසයක් විතරයි. ඔබතුමන්ලා එකතුවෙලා ඒ ඉතිහාසය විනාස කරන්න එපා. කූරගල වගේ පන්සල් අපේ ඇස පනාපිටම නැති වෙනකොට අපිට ඇතිවෙන දුක ඔබට කියන්න පුලුවන්ද? ඔබතුමා දන්නවා අරාබිය වගේ රටක වෙනත් ආගම අදහන්න අවසරයක් නෑ කියල. අපිට ගිහින් ඒ රටේ පන්සල් හදන්න බැහැ. නමුත් මේ සිංහල බෞද්ධ රටේ ඔබතුමන්ලා සිය ගණනක් පල්ලි හදල තියනවා. අපි කවදාවත් නීති දාල නැහැ එහෙම වෙන ආගමක් අදහන්න එපා කියල. එහෙවු එකේ ඔබතුමන්ලා මේ කරන දේ හරිද කියල තමන්ගේ හදවතින් අහන්න.

    ඉස්ලාම් ත්‍රස්තවාදය ගැන දන්නේ නැත්නම් මේක කියවල බලන්න. තවදුරටත් මම ඔබ එක්ක තවත් වාද කරන්නේ නැහැ.

    http://en.wikipedia.org/wiki/Islamic_terrorism
     
    • Like
    Reactions: Nu1Dnk

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මෙන්න තරහා ගිය කෙනෙක් කියනකොටම ඇවිත්. :lol::lol:

    උඹලා වගේ රට ජාතිය ගැන හැගීමක් නැති, වෙනත් ජාතියක් ගැන කිසිම හැගීමක් නැති මෝඩ හිකනල්ලු බුදු දහම ගැන කතා කරන්න එනකොට අපිට තරහා යනවා තමයි. ඕවට උඹ වගේ ගොන්නුන්ට ඕනේ අවංක පිළිතුරැ නෙවෙයි. අවංකව පිළිතුරක් අවශ්‍යනම් ඒක දැනගත යුතු ක්‍රමයක් තියෙනවා.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මේ වගේ මෝඩයො ටිකක් දැක්කමයි බං මමනං
    අල්ලා හු අක්බර් කිය කිය බෝම්බ ගහල අහනවා බුද්ධාගමට අනුව ත්‍රිවිද හමුදාව පව් කාරයොද කියල
    අහිංසක මිනිස්සු අමනුස්සයො වගේ පාරේ එල්ලලා අහනවා බුද්ධාගමට අනුව ත්‍රිවිද හමුදාව පව් කාරයොද කියල
    අන්‍යාගමිකයන් වෙච්ච පලියට මිනිස්සු මරල අහනවා
    [/SIZE]බුද්ධාගමට අනුව ත්‍රිවිද හමුදාව පව් කාරයොද කියල
    දෙවියන්ට orgasm දීම පිණිස 9/11 සිද්දියේදි අහිංසක මිනිස්ස්සු දහස් ගානක් මරල අහනව
    බුද්ධාගමට අනුව ත්‍රිවිද හමුදාව පව් කාරයොද කියල

    මේ මෝඩ ජාතිවාදියා මේ උත්සාහ ගන්නේ උන්ගේ ඔය බලු වැඩ සාධාරණීකරනය කරන්න. උන්ගේ ආගමේ හෝ ජාතියේ නාමෙන් උන් කරන තරමක් කරන්නේ වෙනත් ජාතියක් පෙලීමේ ක්‍රියාවන්. ඒක සාධාරණීකරනය කරන්න වෙනත් ආගම් ප්‍රශ්න කරනවා.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Ithin eeka tamai machan kiyanne Muslim minsun kaawath nikan maranna giye nene eyalage rata beraganna fight karanawa simple:yes:

    දැන් කාගේ රට ගැනද මේ කතා කරන්නේ? මෙතන එයාලගේ රට කිව්වේ ඇෆ්ගන් ද?
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    තමන් උපන් රට ගැන හැගීමක් නැති, රටේ ඉතිහාසය ගැන දැනීමක් නැති, වෙන ජාතියක් සමග සහජීවනයක් නැති, පල්ලිය මගින් පොඩි කාලේ සිටම Brain wash කරපු මෙවැනි අන්ත ජාතිවාදීන් ගැන කුමන කතාද ?? ලෝක සිතියමේවත් පකිස්ථා‍නේ තියෙන්නේ කොහෙද කියලා දන්නේ නැති මුන්ගේ පොඩි එකාගේ ඉදලා Cricket match එකක් ගියත් හුරේ දාන්නේ පකිස්ථානෙට ඉතින් මහ එවුන් ගැන නැවත කුමන කතාද ??

    ඒ වගේම මෙවැනි මෝඩ ජාතිවාදීන් නොවුනු මේ රටට සැබෑ ලෙස ආදරය කල සහ කරන පල්ලියේ Brain wash එකට අහු නොවුනු අපේ මුස්ලිම් සහෝදරයින්වත් සතුටින් මේ එක්කම මතක් කරන්න ඕනේ.
     

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0

    You have asked questions in Sinhala. So there’s no reason to answer in another language unless of course there’s a reason for that. You have quoted some points in English from another thread. Previous answer was written since there’s a small unanswered part there
    1.gif
    . The given answer can be applied to any community irrespective of the time. It is not only a future plan. Since kings in the past have used those tactics and the skills preached by Lord Buddha to win intruders and enemies one cannot say that it doesn’t work. Formation of LTTE is not possible if the teachings in Buddhism were applied right from the beginning in this country by the past rulers and the people. It is not the fault of Buddhism that Sri Lankans have adopted foreign laws and a corrupted political system neglecting the treasure like knowledge from the past
    1.gif
    .


     

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,470
    940
    113
    Negombo paththe thama
    කොස්තාපල්;14462799 said:
    චේතනාහං භික්කවේ කම්මං කරෝති චේතයිත්වා. කම්මං කරෝති කායේන වාචාය මනසා.

    කිසියම් ක්‍රියාවක් කිරීමට මුල්වෙන්නෙ චේතනාවයි.ඒ කිව්වෙ දැන් උඹ ඔය ත්‍රෙඩ් එක දැම්මෙ හමුදාවෙ අය සතුරන්ව මරපු එක පවක්ද කියල දැනගන්න. ඒක තමයි උඹේ චේතනාව. කරපු ක්‍රියාව තමයි ඒ චේතනාව ඉශ්ඨ කරගන්ඩ ත්‍රෙඩ් එකක් දාපු එක. දැන් චේතනාවයි ක්‍රියාවයි මොකක්ද කියල පැහැදිලියිනෙ?

    ඊලඟට කම්මං ඒ කියන්නෙ කර්මය එහෙම නැත්තම් ක්‍රියාව කරෝති කායෙන වාචාය මනසා. ක්‍රියාව කියන එක අතින් පයින් ඒකිව්වෙ ශරීරයෙන්, වාචාය ඒකිව්වෙ වචනයෙන් මනසා ඒකිව්වෙ මනසින්. ක්‍රියාව කියන එක සිතින් කයින් සහ වචනයෙන් කරන්න පුලුවන්. ඒ කරනදේට මුල් වෙන්නෙ චේතනාව. තේරෙනවනෙ?

    හරි දැන් හමුදාවෙ සෙබළු කොටින්ව මැරුවා. මැරුව එකේ චේතනාව මොකක්ද? රට රැකගැනීම. එහෙම් නැතුව අහවල් කොටිය මගේ අරක ගත්ත මේකගත්ත කියල ද්වේශයකින් නෙවෙයි. සෙබළු ඒදේ කරේ තවත් කෙනෙක්ගෙ ජීවිත බේරගන්න, රට රැකගන්න, නිදහස ඇති කරන්න, පාරෙ යනකොට බෝම්බයක් පුපුරයිද කියන බය නැති කරන්න වගේ ගොඩක් යහපත් චේතනාවලින්. යම් කිසි ක්‍රියාවක් කරනකොට ඒ චේතනාව යහපත් නම් ඒ දෙයින් පවක් සිද්ද වෙන්නෙ නෑ. වෛද්‍යවරයෙක් රෝගියෙක්ට බෙහෙත් කරනව කියල හිතමු. එතකොට ඒ තුවාලෙ සනීප කරන්න එයාගෙ කකුල කපන්න වෙනවා. ඒදේ කරන්නෙ රෝගියාගෙ ජීවිතේ ගොඩගන්න. ඒක පවක් නෙවෙයි. එතකොට කෙනෙක් තමන්ගෙ දෙයක් ගත්ත කියල අල්ලපු ගෙදර මිනිහගෙ අත කැපුවොත් ඒක පවක්. මොකද ඒක කරන්නෙ වෛරය ද්වේශය හිතේ තියාගෙන අනිත් මිනිහට රිද්දන්න බලාගෙන නිසා. දැන් මම කියලු ඇතිදේ කලඳක් හරි මොලයක් තියනව නම් තෙරුම් ගන්න ඇති කියල හිතනවා. තෙරුවණ් සරණයි!

    The Best banz :yes::yes::yes: Rep+
     

    wedagedara

    Member
    Oct 31, 2010
    312
    68
    0
    Abampola
    මිනී මරණ එක හැම වෙලාවේම ලොකු පවක් නෙමේ (ගුණවත් අය මරණ එක ඇර). අංගුලිමාල මිනිස්සු දහස් ගණන් මරලත් රහත් උනේ. අනික ගුණවත් සිල්වත් අයට දෙන එක පින් වැඩි වගේම මෝඩ නපුරු කපටි (LTTE) එවුන් මරණ එකත් පව් අඩුයි. අහිංසක ගුණවත් (හාමුදුරුවෝ ඇතුළු) මිනිස්සු LTTE එකෙන් බේරාගත්තු එකේ පින අරුන් මරපු පවට වඩා වැඩියි. උන් හිටියනම් අද ලංකාව අල්ලාගෙන, හාමුදුරු වරු ඔක්කොම මරල, බුද්ධාගම නැති කරලා ඉවරයි. එකෙන් බේර ගත්තු එක එසේ මෙසේ පිනක් නෙමේ. සමාන්‍ය මිනිස්සු ගැන නම් මන් කියන්ඩ යන්නේ නෑ. මොකද ඔය උගත් හොද අහිංසක කියන වැදගත් සිංහල මිනිස්සු වැඩි හරියක් මහා කපටි (මම කපටි කියන්නේ සල්ලි ගරා කන එකට නෙමෙයි. තමන්ට නැති දේවල් තියෙනවා වගේ පෙන්නන එකට) (මමත් සිංහල). මම කියන්නේ බුද්ධාගම බේරාගත්තු එක ලොකු පිනක්.

    පින් කරපු අයයි පව් කරපු අයයි හොදට හොයන්ඩ පුළුවන්. පින් කරපු අය මොන ප්‍රස්නේ තිබ්බත් සන්තෝසෙන් ඉන්නවා. පව් කරපු අය කොච්චර තිබ්බත් මදි වගේ හරි තරහෙන් ඉන්නේ. සන්තෝසෙන් ඉන්නවා කියන්නේ හිනා වේවි ඉන්න එක නෙමේ. මිනිස්සු දිහා හොදට බැලුවොත් ඒගොල්ලෝ ඒවා කරන්නේ මොන අදහසකින්ද කියල හොදට තේරෙනවා. දැන් බලන්ඩ හමුදාවේ ඉන්න අය කොච්චර පිලිවලට හොදට ඉන්නවද? එත් ඔයා හින්දු කෝවිල් වල එළුවෝ හරක් මරණ පුජකයෝ ඉන්නහැටි බුම්මගෙන, shirt එකක් වත් නැතුව.
     
    Last edited:

    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo


    1. රට
    2. දැය
    3. සමය


    සමය = ආගම .... බුද්ධාගමට අනුව ආගම රැකෙන්න නම් මුලින්ම රට සහ දැය රැකියාල තියෙන්න ඕනේ. භූමියක් නැතුව කිසිම ආගම පිහිටන්න තැනක් නෑ. ඒක බුද්ධාගමට විතරක් අදාළ එකක් නෙවේ. හමුදාවෙන් කලේ රට සහ දැය රක ගත්ත එක. මේවා මෙහෙම නෙමේ ඔලුවෙන් හිටගෙන කිව්වත් තේරෙන්නේ නැති එකාට තේරෙන්නෙම නෑ ....:angry::angry:
     

    @chathurachami
    ඔබ කෙලින්ම ප්‍රශ්නෙට එන්නෙ නැතුව ප්‍රශ්නෙ වටේ කැරකෙන්නෙ ඇයි කියල මට ටිකක් තේරෙනවා. ඔබ මේ ගැන වැඩිදුර කියන්න අකමැති නිසා ඔබේ පිලිතුරු ගැන අදහස් දක්වන්නෙ නෑ.

    බටහිර ඇත්තන්ගෙන් ත්‍රස්තවාදය ගැන ඇසීම හොරාගෙ අම්මාගෙන් පේන ඇසීමක් වැනිය! :lol:
     
    මිනී මරණ එක හැම වෙලාවේම ලොකු පවක් නෙමේ (ගුණවත් අය මරණ එක ඇර). අංගුලිමාල මිනිස්සු දහස් ගණන් මරලත් රහත් උනේ. අනික ගුණවත් සිල්වත් අයට දෙන එක පින් වැඩි වගේම මෝඩ නපුරු කපටි (LTTE) එවුන් මරණ එකත් පව් අඩුයි. අහිංසක ගුණවත් (හාමුදුරුවෝ ඇතුළු) මිනිස්සු LTTE එකෙන් බේරාගත්තු එකේ පින අරුන් මරපු පවට වඩා වැඩියි. උන් හිටියනම් අද ලංකාව අල්ලාගෙන, හාමුදුරු වරු ඔක්කොම මරල, බුද්ධාගම නැති කරලා ඉවරයි. එකෙන් බේර ගත්තු එක එසේ මෙසේ පිනක් නෙමේ. සමාන්‍ය මිනිස්සු ගැන නම් මන් කියන්ඩ යන්නේ නෑ. මොකද ඔය උගත් හොද අහිංසක කියන වැදගත් සිංහල මිනිස්සු වැඩි හරියක් මහා කපටි (මම කපටි කියන්නේ සල්ලි ගරා කන එකට නෙමෙයි. තමන්ට නැති දේවල් තියෙනවා වගේ පෙන්නන එකට) (මමත් සිංහල). මම කියන්නේ බුද්ධාගම බේරාගත්තු එක ලොකු පිනක්.

    මේ අලුත් දෙයක්. එනම්, පව් අඩු ප්‍රාණ ඝාත ගැන. ඒත් පොඩි ප්‍රශ්නයක්. මිනිසුන් LTTE එකෙන් බේරීමට හේතුවුනේ එම ඔබ කී පව් අඩු ප්‍රාණ ඝාතයම තමයි. එකම ක්‍රියාවකින් පව් සහ පින් දෙකම ලැබෙන්නේ කෙසේද?


    පින් කරපු අයයි පව් කරපු අයයි හොදට හොයන්ඩ පුළුවන්. පින් කරපු අය මොන ප්‍රස්නේ තිබ්බත් සන්තෝසෙන් ඉන්නවා. පව් කරපු අය කොච්චර තිබ්බත් මදි වගේ හරි තරහෙන් ඉන්නේ. සන්තෝසෙන් ඉන්නවා කියන්නේ හිනා වේවි ඉන්න එක නෙමේ. මිනිස්සු දිහා හොදට බැලුවොත් ඒගොල්ලෝ ඒවා කරන්නේ මොන අදහසකින්ද කියල හොදට තේරෙනවා. දැන් බලන්ඩ හමුදාවේ ඉන්න අය කොච්චර පිලිවලට හොදට ඉන්නවද? එත් ඔයා හින්දු කෝවිල් වල එළුවෝ හරක් මරණ පුජකයෝ ඉන්නහැටි බුම්මගෙන, shirt එකක් වත් නැතුව.

    මේ ඔබේ අදහසක්ද නැතිනම් ඔබේ දහමේ ඉගැන්වීමක්ද?
     
    Last edited:


    1. රට
    2. දැය
    3. සමය


    සමය = ආගම .... බුද්ධාගමට අනුව ආගම රැකෙන්න නම් මුලින්ම රට සහ දැය රැකියාල තියෙන්න ඕනේ. භූමියක් නැතුව කිසිම ආගම පිහිටන්න තැනක් නෑ. ඒක බුද්ධාගමට විතරක් අදාළ එකක් නෙවේ. හමුදාවෙන් කලේ රට සහ දැය රක ගත්ත එක. මේවා මෙහෙම නෙමේ ඔලුවෙන් හිටගෙන කිව්වත් තේරෙන්නේ නැති එකාට තේරෙන්නෙම නෑ ....:angry::angry:

    මේක කාටත් තේරෙනවා. මෙලෙස ඔබේ බෞද්ධ රාජ්‍යය රකින්න ජීවිත පරදුවට තබා යුද බිමට බැස ප්‍රාණ ඝාත කරපු බෞද්ධයින්ට ඔබේ දහම අනුව පව් ලැබෙන එක ගැන තමයි තේරුම මදි. පිං සමග ඒවා සමතුලිත වේවි කියා guarantee එකක් නෑ. දැන් තේරෙනවද? නැතිනම් ඔලුවෙන් හිටගෙන බලන්න ඔලුවට එය බසිනකම්! :lol:
     
    මෙක හොදට මේ කතාව හොදට මතක තියා ගනින් හරි බුදු දහමේ කියලා තියනවා චෙතනාව පවිත්‍රනම් කරන ක්‍රියාවත් පවිත්‍රයි කියලා. අනික මේ විදිහේ උදාහරණයකුත් දිලා තියනවා. දවසක් නාගයෙ සිල් ගැනිම නිසා ඔහු ඉතාමත් අහිංසක විදිහට ඉදලා තියනව අවසානයේ මේ නගයට දර මිටියක බැදන් යන තත්වයකට මුහුණ දෙන්න සිදුවෙනවා. එතනදි නාගයට කියනව තමා සිල් ගත්තත් තමා නාගයෙකු බව පෙන්වන්න කියලා එකෙන් අදහස් කලේ තාමාගේ හැකියව හා තමාගේ රාජකාරිය පෙන්නන්න කියලා. අනිත් එක ත්‍රිවිධ හමුදාව යුද්ධ රට බේරාගැනිම හා අහිංසක ජිවිත කෝටිගණනක් වෙනුවෙන්. එතන චෙතනාව පිරිසිදුයි අත්මර්ථය නෑ. ඔවුන්ට ත්‍රස්තවාදින් මැරිමේ පාපය තිබුනත් ඔවුන්ගේ රට හා මිනිස් වර්ගයාගේ සුබ සිද්ධිය උදෙසා කරන චෙතනවෙ පිං බලය ඔවුනට ලැබෙනවා.

    මට හිතෙන්නෙ ඔබ මෙතන ටිකක් අනාගෙන. චේතනාව හොඳ නම් ත්‍රස්තවාදීන්ව මැරීමේ 'පාපයක්' එන්නෙ කොහොමද? ඔබේ දහමේ මෙතන අවුලක් තියනව වගේ.



    මෙතන කුජිත තර්ක නොදා හතරගතේ දාල ඔය අදහන දෙයියන්ට බයේ මිනිමරපන් තුප්පැහි වැඩකරපන් එතකොටනේ උබලට දෙවියන්ගේ කැමත්ත ලැබෙන්නේ:P:P:rofl:. තූ නොදකි කටවහන් ඉන්න ඉන්න මුං එන්නේ අපිට අර නාගයට කරපු දේ කරන්න එවා පුතේ උබේ ඔයා දෙයියා නෙමෙ මොකා අවත් සුම්මා හොදේ :angry:

    කියන්න දෙයක් නැතිවිට දාලා repeat කරන ඔය තැටිය අහලා පුරුදුයි. මේ සින්දුවෙ ඇත්තේ බොරු බව සැකහැර මේ ත්‍රෙඩ් එකේම පෙන්වලයි ඇත්තෙ. ඒත් ඔබලට ආයෙත් දාන්න ඇත්තෙ ඔය කැඩිච්ච තැටිය පමණක් බවයි පේන්නෙ.
     
    You have asked questions in Sinhala. So there’s no reason to answer in another language unless of course there’s a reason for that. You have quoted some points in English from another thread. Previous answer was written since there’s a small unanswered part there
    1.gif
    . The given answer can be applied to any community irrespective of the time. It is not only a future plan. Since kings in the past have used those tactics and the skills preached by Lord Buddha to win intruders and enemies one cannot say that it doesn’t work. Formation of LTTE is not possible if the teachings in Buddhism were applied right from the beginning in this country by the past rulers and the people. It is not the fault of Buddhism that Sri Lankans have adopted foreign laws and a corrupted political system neglecting the treasure like knowledge from the past
    1.gif
    .



    You are still off track. I asked a question about your religion. Not about a community. Specifically, how your religion decides regarding a past event. What you say is better. But it didn't work. Then what's the plan? You're religion is silent.

    The course of action adopted by the forces of Sri Lanka was needed for the betterment of this country. It's common sense. Accepted by everyone. So, I'm asking for the principles of your religion, which applies for this particular situation. Namely about the soldiers who kill to save people and country. Silence means it could be a deficiency. If it was delegated to the intelligence to come to the correct decision (which is of course!), then why the soldiers acquire sins according to your religion?? Balancing the sins with good deeds is not guaranteed and its a lame excuse.

    Isn't there a major flaw in your religion's principles applied to this subject? Didn't it fail to identify the correct 'intention' applicable here?
     
    තොපේ ආගමට අනුව බෙල්ල කපන එක හරිනම් ලංකාවේ හම්බ තොපිටත් ඒක වලංගු කරලා පනතක් ගේන්ඩ ඕනේ..යකෝ තොපේ එවුන්ගේ බෙල්ල බේරගන්ඩ බැරුව අපේ ආගම ගැන කතාකරන්නේ කොහොමද.. තොපිට රටක් නැහැ ...යන යන තැන තොපිව මරනවා නේද...සිංහල එවුන් එක්ක සමාදානෙන් හිටු...
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93

    @chathurachami
    ඔබ කෙලින්ම ප්‍රශ්නෙට එන්නෙ නැතුව ප්‍රශ්නෙ වටේ කැරකෙන්නෙ ඇයි කියල මට ටිකක් තේරෙනවා. ඔබ මේ ගැන වැඩිදුර කියන්න අකමැති නිසා ඔබේ පිලිතුරු ගැන අදහස් දක්වන්නෙ නෑ.

    බටහිර ඇත්තන්ගෙන් ත්‍රස්තවාදය ගැන ඇසීම හොරාගෙ අම්මාගෙන් පේන ඇසීමක් වැනිය! :lol:

    වටේ යනවා කියන්නේ මොකක්ද මහත්තය? මම වටේ ගියපු එකක් නැහැ. මම තවත් විස්තර කරන්න බෑ කිව්වේ "I can't dumb it down to your level."
    දැන් ඔබට අරබිකරේ ඉන්න මිනිස්සු බටහිර?

    ඔබ හරියටම කියල. "හොරාගේ අම්මගෙන් පේන ඇහුව වගේ."
    ඔබතුමන්ලා කරන වැඩ ගැන ඔබතුමන්ලගෙන්ම ඇහුවම ඒක හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ තමයි.
    :D:D:D:D:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    පොඩ්ඩක් ආපහු කල්පනා කරලා බලන්න එකේ තේරුම මොකක්ද කියල.