මෙය විවාදයකට වඩා ප්‍රශ්න ඇසිමකට පිළිතුරු දීමක්. එසේ ඔබේ අය දුන් පිළිතුරු වල හතරබීරි කම ගැන තමයි මගේ පැමිණිල්ල. ජීවිතය පරදුවට තබා, තමන්ගේ පවුල සහ ළමයි අනාථ වෙන අවදානමත් අරගෙන, රට සහ ජනතාව බේරන්න යුද පිටියට යන සෙබලාට තෑගි වශයෙන් පව් ලැබීම ගැනයි මගේ අප්‍රසාදය. සමහරු ඒවා පින් සමග balance කර සාධාරණිකරණය කරන්න උත්සාහ ගත්තද එය එතරම් සාර්ථක නොවන බවයි මගේ අදහස.
ප්‍රශ්නේ තියෙන්නේ උඹ වගේ මෝඩ හරක් (විශේෂයෙන්ම ජාතිවාදීන්) බුදු දහම ගැන ප්‍රශ්න අහන්නේ මොකටද කියන එක. මේ රට ගැන සිංහලයින් ගැන කිසිම හැගීමක් නැති උඹ වගේ හරක් බුදු දහම ගැන ප්‍රශ්න කරන්නේ අවංකවම ඒ ගැන දැනගන්න නෙවෙයි. ඒක නිසා උඹල වගේ ජාතිවාදීන්ට කිසිම විදිහකින් පිළිතුරක් ලබා දීමවත් වටින්නේ නෑ.
යමක් නොතේරෙන පලියට එය ගැඹුරුයි කියා මගහැරීම බෞද්ධයින්ගේ මම දකින පුරුද්දක්. ඔබ කියන විදිහට ගොඩක් අය එකල සිටම ඒ ගැන ප්‍රශ්න කලානම්, දැනුත් කරනවානම් එම ප්‍රශ්නයට පැහැදිලි බුද්ධිගෝචර පිළිතුරක් නොතිබිය හැකි වීමත් එක් හේතුවක්. නැති දෙයක් කොච්චර කල් සෙව්වත් එය ලැබෙන්නේ නැත.
උඹ ගොන් තඩියෙක් කියන එක නැවතත් ඔප්පු කරනවනේ. උඔට ඔය ප්‍රශ්න වලට අවංකවම පිළිතුරැ ඕනේ නම් මෙතන නෙවෙයි සුදුසුම තැන. යන්න හම්බවෙන්න හොද ස්වාමීන් වහන්සේ නමක්. හොදින් පිළිතුරැ ලබා ගන්න පුලුවන්. අනික් කාරනේ තමයි උඹට මේ දාලා තියෙන පිළිතුරැ නොතේරීම ඒක අපේ ප්‍රශ්නයක් නෙවෙයි උඹේ අණුවන කමේ ප්‍රශ්නයක් එහෙම නැත්තම් අර මම කලින් කිව්වා වගේ උඹට ඔය ප්‍රශ්න වලට සැබෑ පිළිතුරැ අවශ්‍ය නොවීමේ හේතුව. අර හලාල් කැපද අකැපද කියලා අහන්න ගිහින් අසූචි ගාගත්තනේ. ඒ වගේ තමයි.
මෙවැනි හතරබීරි පිළිතුරු ලැබුණු පළමු වතාව නොවේ. බො.බ.සේ. කී හලාල් අකැප කතාව ගැන ප්‍රශ්න අහන්න ගිහින් හොඳ හොඳ දේවල් ඉගෙන ගත්තා.
http://www.elakiri.com/forum/showpost.php?p=14233296&postcount=4
http://www.elakiri.com/forum/showpost.php?p=14370459&postcount=137
http://www.elakiri.com/forum/showpost.php?p=14370490&postcount=138
http://www.elakiri.com/forum/showpost.php?p=14370514&postcount=139
http://www.elakiri.com/forum/showpost.php?p=14370538&postcount=140
http://www.elakiri.com/forum/showpost.php?p=14370565&postcount=141
http://www.elakiri.com/forum/showpost.php?p=14370591&postcount=142
නැවත උඹේ ගොන් කම එලි වෙනවා. EK එකේ ඉන්නේ එක එක මට්ටමේ උගත් කම් තියෙන අය. සැබෑවටම බුදු දහම ගැන දැනගන්න අවංකව උවමනාවක් තියෙනවනම් ඒක සිදු කල යුතු ආකාරය මම කිව්වා. ඊට පස්සේ මම ඔය කැප අකැප කතාවට ඉතා සරල පිළිතුරක් දුන්නා උඹට ඒක තේරැනාද ?? මම හිතන්නේ ඒ පිළිතුරැවත් තේරෙන්නේ නැතුව ඇති. ඔය එක එක්කෙනා එක එක ඒවා කිව්වට බුදු දහම ලියවෙච්ච ත්‍රිපිටකය තියෙනවා. ධම්ම පදය තියෙනවා ඒවා වල සදහන් කරැණු තමයි බුදු දහම නැතුව එක එක්කෙනා කියන කතා නෙවෙයි. උඹ මේ එක එක්කෙනා කියන කතා අල්ලගෙන කෑගහනවා. මම කිව්වා උඹ පස්ස උඩ දාගෙන කතා කරන ඔය කරැණූ කොහොමද උඹ පිළිගන්නේ ?? ඔය post දාපු අය බුද්ධාගමේද කියලවත් උඹ දන්නවද ?? මම අභියෝග කලා උඹ නිගමනය කරපු ඔය කරැණු ලියැවෙච්ච ස්ථානය පෙන්නන්න කියලා. නිකන් හිකනලෙක් වගේ පැනලා ගියපු උඹ ලැජ්ජා නැතුව නැවත නැවත ඒකම post කරනවා. ඕක තමයි නැවත නැවත උඹ ඔප්පු කරන්නේ උඹ මහ ගොන් තඩියෙක් කියලා.
දැන් මෙම මාතෘකාවෙන් මට ලැබුණු පිළිතුර අනුවත් ඔබේ දහමේ ඇති දේවල් ගැන මට එතරම් පැහැදීමක් නෑ.
පහදගන්න උඹට මොළයක් නෑ කියපන්. ඒක තමයි ඇත්ත. උඹට මේ ආගම ගැන කොහොමත් පැහැදීමක් නෑ. ඒක ඔය ප්‍රශ්නේ නිසා ඇති වුන එකක් නෙවෙයි. තමන් ඉපදුන මේ රට ගැනවත් හැගීමක් නැති පල්ලිය විසින් brain wash කරන ලද අනත් ජාතිවාදියෙක් වීම නිසා ඇති වුන දෙයක්.
නිර්මල දහමේ බුද්ධියට අනුකුල දේ පමණක් ඇති බවත්, පිළිපදින්නේ බුද්ධිය පාවිච්චි කරලා පමණක් කියමින් ඔබලා උදම් ඇනුවට එහෙම එකක් මට නම් පෙන්නේ නෑ.
එහෙම පේන්න උඹට මොළයක් සහ බුද්ධියක් තියෙන්න එපායැ. උඹම මගේ Thread එකකදි පිළිගත්තා උඹ ගොන් මොඩයෙක් බව. ඉතින් උඹට කොහොමද තේරෙන්නේ.
ඔබේ දහම ඔබට උසස්. ඒවගේම තමයි අනික් අයට ඔවුන්ගේ දහම. මෙසේ ඔබේ දහම ගැන ප්‍රශ්න අහන්න හේතුව, ඔබලාගේ අය අනික් දහම් ගරහා තමන්ගේ දහම උසස් බව පෙන්වීමට ගන්නා උත්සාහයන්ගේ අවශ්‍යතාවය කුමක්ද යන්න දැන ගැනීමටයි.
අනුන්ගේ දහමක් ගරහනවට මම නම් විරැද්ධයි. දැන් උඹේ ආගමට ගැරහුවේ කවුද ??? ඒකට විරැද්ධව අදාල අයව පැමිණිලි කරන්න. ඒකට ක්‍රමයක් තියෙනවනේ කිසිවෙක් උඹේ ආගමට ගරහනවනම් ඒකට තමන් අනිත් ආගමට විරැද්ධව ප්‍රශ්න කරන්න කියලද කුරානේ තියෙන්නේ ??? (මම හිතන්නේ මෛත්‍රී කිරීම කුරානේ උගන්නලා නෑ නේද ?? මොකක් හරි කලොත් ඒකට return එක දෙන්න කියලා තමයි තියෙන්නේ නේද ?? එහෙම නොතිබ්බොත් උඹ කුරානෙට විරැද්ධව ගිහින් එහෙම තිබ්බනම් අපිට උඹේ ආගම ගැන නැවත අදහසක් ගන්න පුලුවන්).
තමන්ගේ දහම උසස් යැයි පෙන්වීමට අනුන්ගේ දෙයක් ගරහන්න අවශ්‍ය වන්නේ තමන් තුල යම් අඩුපාඩුවක් ඇතිවිටය. එසේ නැතිනම්, එවැනි අවශ්‍යතාවයක් නැත. අනික්වා ඉබේම යට යනවා.
ගරහන ලද අනුන්ගේ දෙය මොකක්ද ????





