HNB චාටර්

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    අපේ company එකේ account එකක් තියනවා HNB එකේ

    අද උදේ balance එක බලන්න call කලාම කියනවලු ඔය වගේ queries වලට reply කරනවට රු100 ගානේ account එකෙන් charge කරනවා කියල

    ඇත්තටම HNB එක හෙන වාත බැංකුවක්. අපි උන්ට යවන document එකක පොඩි වරද්දක් තිබුනත් ඒක ආපහු එවනවා

    එක පාරක් අපි යවපු funds transfer letter එකක තිබුනේ ඊයේ date එක කියල, ඒක reject කරලා තිබුනා. ඒක නිසා අපි suppliersලට ගෙවපු cheques කීපයක් return උනා

    අනිත් එක HNB බැංකුව මාර විදියට මුස්ලිම් සහ දෙමල උන්ට තැන දෙන බැංකුවක්

    පැතුම් විමනේ උනත් ගොඩක් තෑගි දෙන්නේ උන්ටනේ
     
    Last edited:

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මේකෙ හිමිකාරීත්වය දෙමළ නිසා පැතුම් විමනෙ බොහෝ විට දෙමළ මුස්ලිම් පැත්තට බර වෙනවා. හැටන් නැශනල් බැංකුව නම් කොහොමත් චාටර්ම බැංකුවක් සර්විස් එක අන්තිමයි. සම්පත් එකත් එක්ක සෙට් වෙන්න, ව්‍යාපාර වලට වඩාත් හොඳයි
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    Sampath, Nations Trust Bank වල වෙලා යනව. ඇයි දන්නෙ නෑ. හැබැයි Commercial, Sampath හොද බැංකු. Nations Trust Bank එකෙ බැංකු ගාස්තු නම් වැඩියි නේද?

    රජයේ බැංකු වලින් ලංකා බැංකුව හොදයි. මම දන්න විදිහට ක්‍රෙඩිට් කාඩ් වල අඩුම පොලියක් ගන්නෙ ලංකා බැංකුව. මේක මගෙ පෞද්ගලික අදහස...
     

    wisedude

    Well-known member
  • Sep 17, 2010
    699
    309
    63
    HNB කියන්නේ මහා වාත බැංකුවක් . රාජ්‍ය බැංකු ඊට වඩා හොදයි වගේ. මම නම මහජන බැංකුව ඵක්ක තමා ගනුදෙනු. හැබැයි අනිත් බැංකු වලත් ගිනුම් තියගෙන ඉන්නේ
     

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,575
    1,458
    113
    Sri Lanka
    Sampath, Nations Trust Bank වල වෙලා යනව. ඇයි දන්නෙ නෑ. හැබැයි Commercial, Sampath හොද බැංකු. Nations Trust Bank එකෙ බැංකු ගාස්තු නම් වැඩියි නේද?

    රජයේ බැංකු වලින් ලංකා බැංකුව හොදයි. මම දන්න විදිහට ක්‍රෙඩිට් කාඩ් වල අඩුම පොලියක් ගන්නෙ ලංකා බැංකුව. මේක මගෙ පෞද්ගලික අදහස...
    :yes::yes:
     

    Necrid

    Member
    Jan 31, 2013
    347
    15
    0
    here is a person from HNB.

    If you need us to activate ebanking, this is not the way to convey it.

    I do not want you to do anything bro. Just withdraw your money and close account. I don't give a shit what you do because i am not a HNB worker :P I just try to help
     

    perumaal

    Banned
    Feb 5, 2013
    153
    5
    0
    ඊයෙ date දාල bank transfer යවන company එකක් බැන්කුවක් ගැන විවෙචනය කීරීමම කුජීතයි මම නම් කියන්නෙ..