මේක ටී.වී එකේ මේ නූගත් ගොන් හුත්ති දාපු ඇඩ් එකක්. ඒකෙ පෙන්නව සහ කියනව "ආචාර්ය" හයේශිකා කියල
මේ ආචාර්යය පට්ටමක් ගන්න අවුරුදු 5 ක් 6 ක් කැම්පස් ගිහිල්ල මහන්සි වෙලා ගන්න කෙනෙක් නම් මෙහෙම දැම්මට කමක් නෑ.
ඒත් මේ කොහෙ හරි තැනකට සල්ලි ගෙවල විතරක් ගන්න ඒව ප්‍රසිද්දියෙ "ආචාර්ය" පට්ටම් පාවිච්චි කරන්න බැරි වෙන්න නීතියක් ගේන්න ඕනෙ.
නැත්තන් අපි මහන්සියෙන් ඉගෙන ගන්න උන්ට කරන්නෙ අසාදාරනයක්.
නිකමට හිතපන්කො කොහෙ හරි තැනක "වයිද්‍ය" කියල එකක් විකුනනව කියල, මේ වගේ වේස ගෑනු ඒකත් ඇඩ් වල දායි නෙ,
බෙහෙත් දෙන්නත් පටන් ගනී කොහෙ හරි, මිනිස්සු ඇන්දිල බෙහෙතුත් ගනී වයිද්‍ය කෙනෙක් කියල හිතල.
නූගත් ගොන් හුත්තියන්ට "ආචාර්ය" වගේ පට්ටමක බර තේරෙන්නෙ නෑ.
මම මේ කියන්නෙ ආචාර්ය කරපු උන් හෙන පොරවල් කියන එක නෙමෙයි, ඒත් ඒක misuse කිරීමක් මේ වෙන්නෙ.
මෙයාට කිසිම අයිතියක් නෑ ඒවගේ එකක් පාවිච්චි කරන්න සල්ලි දීල අරන්. ගත්තට අව්ලක් නෑ ඒත් මේක මිනිස්සු නොමග යැවීමක්.
බැලූ බැල්මට පේන්නෙ PhD එකක් තියෙනව වගේ. ඒත් එහෙම නෑනෙ.
අනිත් එක මේක නොමග යැවීමක් මිනිස්සුන්ව, මොකෝ මෙයා කරන්නෙත් වෘතිය උගන්නන එක.
එතකොට එයා ආචාර්ය කියල පාවිච්චි කලාම මිනිස්සු හිතනව ඇති හොදට උගත් PhD එකක් තියෙන කෙනෙක් කියල.
ඒක නීති විරෝදී දෙයක්. මේවට නීති පාස් කරන්නම ඕනෙ. ටයිටල් misuse කරන එකට සහ මිනිසුන් නොමග යැවීම.
අනිත් එක ලමයි උනත් ඉගෙන ගන්නෙ නැති වෙයි, නිකන්ම සල්ලි ටික දුන්නු ගමන් ආචාර්ය පට්ටම ප්‍රසිද්දියෙ පාවිච්චි කරන්න ඉඩ දෙනව නම්.
මේ විදිහට නූගත් ගොන් වේසියෙක් උගත් කම බාල්දු කරනවට මම කැමති නෑ.
ආන්ඩුවෙත් ඉන්නෙ පොන්නයොද මන්ද, මේවට නීති පාස් කරන්න පුලුවන් කම තියෙද්දිත් කරන්නෙ නැත්තෙ.
