ආචාර්ය පට්ටම් රු: 5000 ට

tarson

Well-known member
  • Feb 25, 2009
    8,651
    5,843
    113
    GTRZ

    මේක ටී.වී එකේ මේ නූගත් ගොන් හුත්ති දාපු ඇඩ් එකක්. ඒකෙ පෙන්නව සහ කියනව "ආචාර්ය" හයේශිකා කියල 💩

    මේ ආචාර්යය පට්ටමක් ගන්න අවුරුදු 5 ක් 6 ක් කැම්පස් ගිහිල්ල මහන්සි වෙලා ගන්න කෙනෙක් නම් මෙහෙම දැම්මට කමක් නෑ.

    ඒත් මේ කොහෙ හරි තැනකට සල්ලි ගෙවල විතරක් ගන්න ඒව ප්‍රසිද්දියෙ "ආචාර්ය" පට්ටම් පාවිච්චි කරන්න බැරි වෙන්න නීතියක් ගේන්න ඕනෙ.

    නැත්තන් අපි මහන්සියෙන් ඉගෙන ගන්න උන්ට කරන්නෙ අසාදාරනයක්.

    නිකමට හිතපන්කො කොහෙ හරි තැනක "වයිද්‍ය" කියල එකක් විකුනනව කියල, මේ වගේ වේස ගෑනු ඒකත් ඇඩ් වල දායි නෙ,
    බෙහෙත් දෙන්නත් පටන් ගනී කොහෙ හරි, මිනිස්සු ඇන්දිල බෙහෙතුත් ගනී වයිද්‍ය කෙනෙක් කියල හිතල.

    නූගත් ගොන් හුත්තියන්ට "ආචාර්ය" වගේ පට්ටමක බර තේරෙන්නෙ නෑ.

    මම මේ කියන්නෙ ආචාර්ය කරපු උන් හෙන පොරවල් කියන එක නෙමෙයි, ඒත් ඒක misuse කිරීමක් මේ වෙන්නෙ.

    මෙයාට කිසිම අයිතියක් නෑ ඒවගේ එකක් පාවිච්චි කරන්න සල්ලි දීල අරන්. ගත්තට අව්ලක් නෑ ඒත් මේක මිනිස්සු නොමග යැවීමක්.

    බැලූ බැල්මට පේන්නෙ PhD එකක් තියෙනව වගේ. ඒත් එහෙම නෑනෙ.

    අනිත් එක මේක නොමග යැවීමක් මිනිස්සුන්ව, මොකෝ මෙයා කරන්නෙත් වෘතිය උගන්නන එක.

    එතකොට එයා ආචාර්ය කියල පාවිච්චි කලාම මිනිස්සු හිතනව ඇති හොදට උගත් PhD එකක් තියෙන කෙනෙක් කියල.

    ඒක නීති විරෝදී දෙයක්. මේවට නීති පාස් කරන්නම ඕනෙ. ටයිටල් misuse කරන එකට සහ මිනිසුන් නොමග යැවීම.

    අනිත් එක ලමයි උනත් ඉගෙන ගන්නෙ නැති වෙයි, නිකන්ම සල්ලි ටික දුන්නු ගමන් ආචාර්ය පට්ටම ප්‍රසිද්දියෙ පාවිච්චි කරන්න ඉඩ දෙනව නම්.

    මේ විදිහට නූගත් ගොන් වේසියෙක් උගත් කම බාල්දු කරනවට මම කැමති නෑ.

    ආන්ඩුවෙත් ඉන්නෙ පොන්නයොද මන්ද, මේවට නීති පාස් කරන්න පුලුවන් කම තියෙද්දිත් කරන්නෙ නැත්තෙ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    ඒ වුණාට නමේ තියෙන්නෙ "හයේ"ශිකා කියලනෙ. තාම 6වසරෙ...
    ඕක "පහේශිකා" කියල වෙනස් කරානං මාකටින් වලට හොඳයි හැබැයි..
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,651
    5,843
    113
    ඒ වුණාට නමේ තියෙන්නෙ "හයේ"ශිකා කියලනෙ. තාම 6වසරෙ...
    ඕක "පහේශිකා" කියල වෙනස් කරානං මාකටින් වලට හොඳයි හැබැයි..

    🤣 ඔව් ඒක ඇත්ත.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    ඒ වුණාට නමේ තියෙන්නෙ "හයේ"ශිකා කියලනෙ. තාම 6වසරෙ...
    ඕක "පහේශිකා" කියල වෙනස් කරානං මාකටින් වලට හොඳයි හැබැයි..
    සොන්නලු පහේ කියන්නේ තුනපහ වලට නිසා මාකටින් වලදි අවුලක් වෙන්න පුළුවන් :rofl:
     
    • Haha
    Reactions: PHBhagya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,307
    166,604
    113
    එකමත් එක රටක
    ඒ වුණාට නමේ තියෙන්නෙ "හයේ"ශිකා කියලනෙ. තාම 6වසරෙ...
    ඕක "පහේශිකා" කියල වෙනස් කරානං මාකටින් වලට හොඳයි හැබැයි..
    අනේ යකෝ . . පහේෂිකා කොහොමද 5ට උගන්නන්නේ ? 🤌
    මොකෙක්වත් එන්නේ නෑ එහෙනම් . . 5 පාස් නිසා තමයි හයේෂිකා උනේ .
    AL කරනඑකෙක්ගෙන් උබ AL ඉගෙනගන්න යන්නේ නෑ නේ .
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඒ වුණාට නමේ තියෙන්නෙ "හයේ"ශිකා කියලනෙ. තාම 6වසරෙ...
    ඕක "පහේශිකා" කියල වෙනස් කරානං මාකටින් වලට හොඳයි හැබැයි..
    තුනේ ශිකා කිව්වත් අවුලක් නෑ...
    කාගෙද කොල්ලෙක්ගෙ තුනම මිරිකලා තිබ්බා නේද වඳ භාවයට පත්වෙනකන්
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,792
    113
    දෙහිවල
    ඒ වුණාට නමේ තියෙන්නෙ "හයේ"ශිකා කියලනෙ. තාම 6වසරෙ...
    ඕක "පහේශිකා" කියල වෙනස් කරානං මාකටින් වලට හොඳයි හැබැයි..
    සිමාවේ ඉදපන් 🤭
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඒ වුණාට නමේ තියෙන්නෙ "හයේ"ශිකා කියලනෙ. තාම 6වසරෙ...
    ඕක "පහේශිකා" කියල වෙනස් කරානං මාකටින් වලට හොඳයි හැබැයි..
    පකේශිකා කියල දැම්මනම් තවත් ලස්සනයි..
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,651
    5,843
    113
    අනේ යකෝ . . පහේෂිකා කොහොමද 5ට උගන්නන්නේ ? 🤌
    මොකෙක්වත් එන්නේ නෑ එහෙනම් . . 5 පාස් නිසා තමයි හයේෂිකා උනේ .
    AL කරනඑකෙක්ගෙන් උබ AL ඉගෙනගන්න යන්නේ නෑ නේ .

    ලොජික් නම් ලොජික් 🤣