what is this fucking video.....mun tika kadden kotala ape unta kiyala denne kohomada gon harak......
what is this fucking video.....mun tika kadden kotala ape unta kiyala denne kohomada gon harak......
..thopi wage ratak nathi jewithe wadi kalayak suddonge rataka 2nd class citizen wela hitapu,suddonta passa deepu,unge toilet hodapu untanam mewa mahaloku dewal neme thama.lol
එක්කෝ උබට ඉංග්‍රීසි බැරි කම නැත්නම් මෝඩ කම .
මි මෝ ..,
අපේ රටේ අනාරක්ෂිතව ලිංගික සම්බන්දතා ඇති කරගෙන දහස් ගණනින් කොල්ලෝ කෙල්ලෝ ප්‍රශ්න ඇති කරගන්නවා .
මේ video එක මගින් කියන්නේ අනිවාරෙයෙන්ම ලිංගිකව එකතු වෙන කොට condom එකක් දාලා කරන්න , එතකොට අපි safe කියලයි .
නැතුව මේ video එක බලලා වැලන්ටයින් එකට හුkන්න කියල නෙවෙයි .
හුkන එකා කොහොමත් හුkනවා .
කියන්නේ හුkනකොට අනිවා කොන්ඩම් use කරන්න කියලා .
එතකොට ඇති වන ප්‍රශ්න අවම කරගන්න පුළුවන් කියලා .
ඉතිං මේ video එක මගීන් තව දුරටත් දැනුවත් කරන්නේ කොහොමද ලජ්ජා නැතිව ෆාමසියකට ගිහින් හරි කොන්ඩම් එක තෝරාගන්නේ කියලා
මොකද අපේ උන්ට බස් එකේ පිටිපස්සේ වල් විදියට හැසිරෙන්න ලජ්ජා නැහැ , හැබැයි ෆාමසියකට ගිහින් කොන්ඩම් එකක් ඉල්ලන්න ලැජ්ජයි
මේ video එක සිංහලෙන් දැම්ම නම් තවත් හොදයි මොකද එතකොට උබල වගේ උන්ටත් හොදට ග්‍රහණය කරගන්න තිබුනා
මිට පස්සේ comment එකක් දානකොට පුතේ මොලේ පාවිච්චි කරලා දාපන් .
මම මේක සුද්ද සිංහලෙන්ම type කරේ උබට මේක English වලින් type කරොත් තේරෙන්නේ නැති වේවි කියලා හිතලා
මොකද උබට video එකෙන් කියවෙන නියම හරය තේරුම් කරගන්නත් බැරි උනා නේ![]()

same here. was soo damn bored and started posting here again. lol
hahaha have a nice stay!![]()

uba oyatharam kadda dannawanam okath oota reply karanna thibbane kaddenma.![]()

කොස්තාපල්;14473448 said:නෝන මහත්තයො. අපි ඉංග්‍රීසි නොදන්න නූගත් මිනිස්සු කියමුකො. හරි ඒක අපිට ප්‍රශ්නයක් නෙවෙයි නම් ඔහෙලට ප්‍රශ්නයක් වෙන්න විදියක් නෑනෙ. මොකද ලංකාවේ ගොඩාක් ඉහල තලේට ගිහින් තියන මිනිස්සු හැමෝම ඉංග්‍රීසි කතා කලේ නෑ. මම දැක්ක ඔය යූටියුබ් චැනල් එකේ වීඩියෝ එකකට යටින් කෙනෙක් කමෙන්ට් කරල තියනවා කෙනෙක් සිංහලෙනුත් කමෙන්ට් කරලනෙ කියලා. එතකොට මට දැනගන්න් ඕනෙ ඔය වීඩියෝ එක දැම්මෙ ඉංගිශ් කතාකරන අයටද කියලා. එතකොට ඉංග්ලිශ් කතා කරන අයගෙ දැනුමෙ හැටි හිතාගන්න පුළුවන් මොකද කොන්ඩම් එකක්වත් දාගන්න නොදන්න අයනෙ ඉංග්ලිශ් යූස් කරන්නෙ ශ්‍රී ලංකාවේ. ඔයාල සිංහල භාවිත කරන මිනිහව පහලට දාලා කතා කරන්න එපා. මොකද ඔයාල සුද්දොන්ගෙ දරුවො නෙවෙයි නම්. අත්තල මුත්තල ලංකාවේ පදිංචිකාරයො නම්, ගොඩක් ඈත කාලේ ඔයාලගෙ අත්තල මුත්තලත් අමුඩෙ ගහගෙන බුලත් විටක් හපලා කුඹුරු කෙටුව අය තමයි. ලංකාවෙ තිබ්බ ලැජ්ජ බය කියල දෙයක්. කෙල්ලොන්ට විතරක් නෙවෙඉ කොල්ලොන්ට්ත්. කෙල්ලෙක්ගෙන් නරක දෙයක් අහන්නත් ලැජ්ජ බය තිබ්බා. අද කොල්ලො ගිහින් කොන්ඩ්ම් එකක් ගන්න ඇඹරෙන්නෙ නෑ. කරන එකා ඒක කොහොමත්කරනවා. කොන්ඩම් යූස් කරන්නෙ නැත්තෙ කිසි ආතල් එකක් නෑ ඒක නිකම් ටොපියක් කොලේ පිටින් කනව්ව වගේ කියලා. නැතුව කොන්ඩම් ගැන දන්නෙ නැතිව ඒව ගන්න බයට නෙවෙයි. ඔයාලට මේ වීඩියෝ එකෙන් දාන්න තිබ්බ එහෙනම් එහෙම නොවෙන තෘප්තියට බාධාවක් නොවෙන බ්‍රෑන්ඩ්ස් මොනාද කියලත්. ඒවගේම තමෛ ඉන්ටර්නෙට් යූස් කරන්නෙ මෝඩයො නෙවෙයි. ඔයාලට පිටිසර ගමකට ගිහින් ඔය දේවල් පැහැදිලිව මිනිස්සුන්ට තේරුම් කරල දුන්න නම් ගොඩක් මේ වැඩේ සාර්ථක වෙන්න තිබ්බා. සිංහල කියවන්න දන්නෙ නැත්තම් නිකම් ඉන්න. මොකද තමන්ගෙ භාශාව නොදන්න එකා ඒ රටේ ජීවත් වෙලා මොකටද?

yeah? f.y.i I'v never seen myself settling down in any other country other than Sri Lanka so don't you dare make funny judgements




okay say this video is utterly useless still what's in it to those people who scream about culture and bullshit
my point is they have no proper reason to blame the vid. be it for fun or boredom they made a video! move on with your life. whats the big deal jeeez! ; S
