හොඳ වැඩේ.....බොනවනම් පෙන්නන්නේ නැතුව හොරෙන් බීපියකෝ......මෙතන පින්තූරත් දාල අපිව කෑවා.....නොදකින්.... මට දැන්ම බඩ රිදෙනවා වගේ......
![]()



සයූ අක්කට ගහන්න ආවොත් කඩනවා අඩුකවුරුහරි මෙන්න මේසෙ ජපානෙට යවපියෝ..........![]()
![]()



අම්මට කියපං මාත් මේ පැත්තෙං අහං ඉන්නවා කියලාකිඹුල් මාමගෙ ෂෝ එක අහනවා අම්ම එක්ක![]()


ගත්ත එක්ස් රේ එක කෝ???????????????
මෙයා මේ රේඩියෝ එකක් අස්සේ දත් ගලවන්න හදනවා ඒ පාර...... 