කව්ද දන්නෙ ඔබතුමාව පොලීසියෙන්ම දාපු කෙනෙක්ද කියලා....
අපි පොලිසියට බනිනවද කියලා හොයන්න...
![]()
වැඩ තහනම් කරල බන් ඉන්නෙ


කව්ද දන්නෙ ඔබතුමාව පොලීසියෙන්ම දාපු කෙනෙක්ද කියලා....
අපි පොලිසියට බනිනවද කියලා හොයන්න...
![]()


සසා කරද්දි මුගෙ ඇප් එක හොදට වැඩ![]()
ඔව් ගිය සතියේ මට සීන් එක මාට්ටු......

ලොකු පින්තූර එපා සහෝ ලෝඩ් වෙන්න වෙලා යනවා.....................................අර ලොකු බස් එකේ පින්තුරෙ

හොඳ වැඩේ.....බොනවනම් පෙන්නන්නේ නැතුව හොරෙන් බීපියකෝ......මෙතන පින්තූරත් දාල අපිව කෑවා.....![]()
ඒ ඉතින් තනියම බොන්න බැරි නිසා, උඹලත් එක්ක බෙදා හදා ගත්ත එකනේ කරේ..... 