2013 Feb 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ලඳු ඕවිටි කලල් මතින් සුසුම් ගඟක් ගලනවා
    බාධක ගිරි ශිඛර මැදින් කුස ගින්දර නිවෙනවා
    අලුත් පාර හැදෙනවා

    හිරු පායා අපේ හිසට සෙවණ ගෙනෙනවා
    පොළොව දැවී අපේ පයට සිහිල සදනවා
    දූවිලි මද පවන් හමා ගිමන් නිවනවා
    දෑතේ කර ගැට දෙතොලට පවන් සලනවා

    අපේ ශ්‍රමය කළු ගල් වී බිම වැතිරෙනවා
    රන් දහදිය තාර වෙලා උඩින් ගලනවා
    මැති උතුමන් නමින් පාරෙ කඩුළු ඇරෙනවා
    පාර අයිනෙ අපි හැමදා බලා ඉන්නවා

    කොහොමද බන් ඔහොම දාන්නේ අපිටත් කියලා දියන්කෝ plz
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඇත්තටම මේ වගේ සින්දු FM චැනල් වල යනකොට මම අහන්නේ නෑ
    ඒත් කිඹුල් අය්යට පින් සිද්ද වෙන්න සින්දුවේ තේරුමත් එක්ක අහනකොට තමා
    සින්දුවේ ලස්සන තේරෙන්නේ!!

    බොහොම ස්තුතියි වෙවා කිඹුල් අය්යේ

    stock-illustration-894425-crocodile-cartoon.jpg


    you are the man!! :yes::yes::yes::yes:
     

    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    මේකෙ කමෙන්ට් දැක්කම ඔය කියව කියව ඉන්නගමන් කිඹුලට මැදදි බකස් ගාල හිනා යන්නෙ නැති එකයි නියම ටැලන්ට් එක :P