ලඳු ඕවිටි කලල් මතින් සුසුම් ගඟක් ගලනවා
බාධක ගිරි ශිඛර මැදින් කුස ගින්දර නිවෙනවා
අලුත් පාර හැදෙනවා
හිරු පායා අපේ හිසට සෙවණ ගෙනෙනවා
පොළොව දැවී අපේ පයට සිහිල සදනවා
දූවිලි මද පවන් හමා ගිමන් නිවනවා
දෑතේ කර ගැට දෙතොලට පවන් සලනවා
අපේ ශ්රමය කළු ගල් වී බිම වැතිරෙනවා
රන් දහදිය තාර වෙලා උඩින් ගලනවා
මැති උතුමන් නමින් පාරෙ කඩුළු ඇරෙනවා
පාර අයිනෙ අපි හැමදා බලා ඉන්නවා
බියර්
මං එන්නද ?
![]()
වරෙන් වරෙන් තව බෝතලයක් තියෙනවා......
හූවයි බල්ටියනේ මෙහෙට........ 
ශොට් එකක් නැති එකේ අඩුපාඩුව තමාබුදු අම්මෝ.....බර වචන් ගොඩක් ඇහුනා.....මගේ ඔලුවත් අවුල්වුනා වගේ......![]()





කෝ කස්ටිය... අද ගොඩාක් අය හොරෙන් අහනවා වගේ....![]()

ගොඩක් අය එහෙම තමා..... 
ඔව් බන්....ලබන සතියේ නම් මෙහෙම වෙන්න ඉඩ තියන්නේ නෑ....ශොට් එකක් නැති එකේ අඩුපාඩුව තමා![]()
