අප්පටසිරි.... උඹව සෑහෙන කාලෙකින් දැක්කේ....මොකද දැන් Night club එකට වැඩිය එන්නේ නැත්තේ.....

අප්පටසිරි.... උඹව සෑහෙන කාලෙකින් දැක්කේ....මොකද දැන් Night club එකට වැඩිය එන්නේ නැත්තේ.....

සිරාවට... පොලිස් මාමෙකොස්තාපල්;14477121 said:මේකෙ කමෙන්ට් දැක්කම ඔය කියව කියව ඉන්නගමන් කිඹුලට මැදදි බකස් ගාල හිනා යන්නෙ නැති එකයි නියම ටැලන්ට් එක![]()

ඈස් අයි සෙඩ්එලකිරියේ මුලින්ම ලිඳට වැටුනු එකා තමයි SANJEE අයියා.....![]()



හොදට තියෙයි.. තනියෙං බොනවා මදිවට තව උං ගෙන්න ගත්තද කියලා දෙන්නටම කොහු පාරවරෙන් වරෙන් තව බෝතලයක් තියෙනවා......
හූවයි බල්ටියනේ මෙහෙට........
![]()


ඔයිට වඩා ඇක්ටිව් එකේ... කෝ කෝ.. වෙරිද උඹට ?![]()
වෙරි බැස්සා ඕයි මේ කන්කරච්චලේ පටන් ගත්තා නෙව.... ඉදලා ඉදලා දෙකක් නවා ගන්නවත් දෙන්නේ නෑ........
