2013 Feb 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
කොස්තාපල්;14477121 said:
මේකෙ කමෙන්ට් දැක්කම ඔය කියව කියව ඉන්නගමන් කිඹුලට මැදදි බකස් ගාල හිනා යන්නෙ නැති එකයි නියම ටැලන්ට් එක :P
සිරාවට... පොලිස් මාමෙ :rofl:
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    11.gif
    11.gif
    11.gif
    11.gif
    ඔහේ නං ඉතිං හැමදාම දකිනවා නේ ? :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :D වරෙන් වරෙන් තව බෝතලයක් තියෙනවා...... :yes: හූවයි බල්ටියනේ මෙහෙට........ :D
    හොදට තියෙයි.. තනියෙං බොනවා මදිවට තව උං ගෙන්න ගත්තද කියලා දෙන්නටම කොහු පාර :baffled::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,512
    113
    Inside Your Laptop ;)
    ඔයිට වඩා ඇක්ටිව් එකේ... කෝ කෝ.. වෙරිද උඹට ? :baffled:

    :yes: වෙරි බැස්සා ඕයි මේ කන්කරච්චලේ පටන් ගත්තා නෙව.... ඉදලා ඉදලා දෙකක් නවා ගන්නවත් දෙන්නේ නෑ........ :frown: :angry: