එලස්.....exam හොඳට කරපන් මචන්.....මේ දවස් ටිකේ විභාගේ මචන්ලා නිකමට වගේ ඇවිත් යන්න ආවේ.
රෑ වෙලා පුළුවන් උනොට් ඇවිත් යන්න එන්නම් ආයි.
පස්සේ සෙට් වෙමු..............

මම නම් ඔය කතාව කලින් අහලා තිබුනා.....යකෝ මේක මෙහෙම සීන් එකකින් හැදුන එකක්ද...??![]()

bohowita wada karai..ලැපට උබුන්ටු දැම්ම....ස්කයිප් දාගන්න ඕන... වෙබ් කැම් එක වැඩ කරයිද?
ගෙදර බොල ඉබ්බො ඉන්නෙ... දැනුයි ආවෙ...

