2013 Feb 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    celebrating_30000_members.jpg

    ඔන්න මං මේ එළකිරි පව්ලේ ඇතුල් කරන 30000වෙනි පොස්ට් එක.. මට ගොඩාක් සතුටුයි ඒක අපේ දත් කිඹුලා සහෝදරයාගෙ ත්‍රෙඩ් එකේ දාන්න පුලුවන් උන එක ගැන...
    මේ තරම් දුර එන්න මට සහය උන මගෙ යාළුවො ඔක්කොටම ගොඩාක් ස්තුතියි :D

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    එලස්......සුභ පැතුම් මචන්......:cool::cool::cool:
     
    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    celebrating_30000_members.jpg

    ඔන්න මං මේ එළකිරි පව්ලේ ඇතුල් කරන 30000වෙනි පොස්ට් එක.. මට ගොඩාක් සතුටුයි ඒක අපේ දත් කිඹුලා සහෝදරයාගෙ ත්‍රෙඩ් එකේ දාන්න පුලුවන් උන එක ගැන...
    මේ තරම් දුර එන්න මට සහය උන මගෙ යාළුවො ඔක්කොටම ගොඩාක් ස්තුතියි :D

    රෙප් දුන්නා සතුටට. ජය වේවා
     
    • Like
    Reactions: Dinushasankalpa

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    celebrating_30000_members.jpg

    ඔන්න මං මේ එළකිරි පව්ලේ ඇතුල් කරන 30000වෙනි පොස්ට් එක.. මට ගොඩාක් සතුටුයි ඒක අපේ දත් කිඹුලා සහෝදරයාගෙ ත්‍රෙඩ් එකේ දාන්න පුලුවන් උන එක ගැන...
    මේ තරම් දුර එන්න මට සහය උන මගෙ යාළුවො ඔක්කොටම ගොඩාක් ස්තුතියි :D

    සුබ පැතුම් මචන්.... :ඇස් උඩ ගියා:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    celebrating_30000_members.jpg

    ඔන්න මං මේ එළකිරි පව්ලේ ඇතුල් කරන 30000වෙනි පොස්ට් එක.. මට ගොඩාක් සතුටුයි ඒක අපේ දත් කිඹුලා සහෝදරයාගෙ ත්‍රෙඩ් එකේ දාන්න පුලුවන් උන එක ගැන...
    මේ තරම් දුර එන්න මට සහය උන මගෙ යාළුවො ඔක්කොටම ගොඩාක් ස්තුතියි :D

    congratulations-46-12104.gif
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මම රේඩියෝ එක අහන් ඉන්නෙ කිඹුලා අයියා. නමට ත්‍රෙඩ් එකකුත් දාගත්තා. ආයේ එන උල්කාව ගැන. රීපෝ උනැහැ අවුලක් නෑ. :P
    showthread.php
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බස් හිමිකරුවෙක් ගීත‍යක් ලිව්වොත් කුමක් සිදුවෙ‍යිද......:P
    බාරි ම‍ගෙ බාරී අ‍නෙ එපා ඉතිං ගෝරී..........
    කාරි නෑ ආලේ නැතත් මට තේරී බොහෝ :baffled::baffled:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    celebrating_30000_members.jpg

    ඔන්න මං මේ එළකිරි පව්ලේ ඇතුල් කරන 30000වෙනි පොස්ට් එක.. මට ගොඩාක් සතුටුයි ඒක අපේ දත් කිඹුලා සහෝදරයාගෙ ත්‍රෙඩ් එකේ දාන්න පුලුවන් උන එක ගැන...
    මේ තරම් දුර එන්න මට සහය උන මගෙ යාළුවො ඔක්කොටම ගොඩාක් ස්තුතියි :D

    congrats10.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :frown: තොපිලා හුල්ලලා.... බියර් බෝතලයක් ඉවරයි.... අනික ඕපන් කරන්න විදිහක් නෑ.... මුණ එල්ලගෙන ....... :(
    හූ.....හොඳ වැඩේ උඹට....:P