2013 Feb 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth

    අදත් ඉන්න කිව්ව... අදනම් පැන්නා... උඹ මොනාද අරූට කිව්වෙ...


    උබ මගෙ එලකිරි ෆිට් එකක් කියල කිව්ව
    ඇයි ඌ මොකෝ කිව්වෙ?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown: තොපිලා හුල්ලලා.... බියර් බෝතලයක් ඉවරයි.... අනික ඕපන් කරන්න විදිහක් නෑ.... මුණ එල්ලගෙන ....... :(
    :shocked:
    tho aththatama biwwada ada ?? :angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත


    ගහන්ඩ නම් ට්‍රයි එකක් දෙන්ඩ පුලුවන්... අවුල තියෙන්නෙ දැනුයි කන්න යන්නෙ... කන ගමනුත් ගහනව....දැනුයි ගෙදර ආවෙ......
    හප්පා :baffled:
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    celebrating_30000_members.jpg


    ඔන්න මං මේ එළකිරි පව්ලේ ඇතුල් කරන 30000වෙනි පොස්ට් එක.. මට ගොඩාක් සතුටුයි ඒක අපේ දත් කිඹුලා සහෝදරයාගෙ ත්‍රෙඩ් එකේ දාන්න පුලුවන් උන එක ගැන...
    මේ තරම් දුර එන්න මට සහය උන මගෙ යාළුවො ඔක්කොටම ගොඩාක් ස්තුතියි :D

    සුභ පැතුම් සොයුර...!!!
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    celebrating_30000_members.jpg


    ඔන්න මං මේ එළකිරි පව්ලේ ඇතුල් කරන 30000වෙනි පොස්ට් එක.. මට ගොඩාක් සතුටුයි ඒක අපේ දත් කිඹුලා සහෝදරයාගෙ ත්‍රෙඩ් එකේ දාන්න පුලුවන් උන එක ගැන...
    මේ තරම් දුර එන්න මට සහය උන මගෙ යාළුවො ඔක්කොටම ගොඩාක් ස්තුතියි :D


    Congratz Aiye..............:yes::yes::yes:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    රහසේ හඬනා අප හැඟුම්
    ලොව නෑ දන්නේ අප පැතුම්
    ලා සඳු පායනා රැයේ
    පිණි සේ තරු සේ
    තනි වී තැවෙනා පෙම් සුසුම්

    හිරිමල් වයසේ සෙනෙහෙන් බැඳී එදා
    මතකේ නොමියේ ඔබ මා සිතින් සදා
    ආදරයේ රස මියුරු වේදනා

    රහසේ හඬනා අප හැඟුම්...

    සඳ රෑ සිහිනේ සෙවණැල්ල සේ වෙලී
    ඉමු අපි සොඳුරේ සුපුරුදු ලෙසින් බැඳී
    ආදරයේ රස මියුරු වේදනා

    රහසේ හඬනා අප හැඟුම්...

    රහසේ හඬනා අප හැඟුම්
    ලොව නෑ දන්නේ අප පැතුම්//
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,512
    113
    Inside Your Laptop ;)
    කිඹුලෝ.......විවාහක සංසදයේ සාමාජික....සන්ජී සොයුරා... (එළකිරිය නිසාම ලිදේ වැටුනු තැනැත්තා ) මහත් ආයාසයක් දරමින් අද දින සිය ජංගම දුරකථනයෙන් මෙම වැඩසටහන ශ්‍රවනය කරන බව ඔබට දන්වා සිටියි

    :yes::yes: