අදත් ඉන්න කිව්ව... අදනම් පැන්නා... උඹ මොනාද අරූට කිව්වෙ...
උබ මගෙ එලකිරි ෆිට් එකක් කියල කිව්ව
ඇයි ඌ මොකෝ කිව්වෙ?
අදත් ඉන්න කිව්ව... අදනම් පැන්නා... උඹ මොනාද අරූට කිව්වෙ...
තොපිලා හුල්ලලා.... බියර් බෝතලයක් ඉවරයි.... අනික ඕපන් කරන්න විදිහක් නෑ.... මුණ එල්ලගෙන .......
![]()

හප්පා
ගහන්ඩ නම් ට්‍රයි එකක් දෙන්ඩ පුලුවන්... අවුල තියෙන්නෙ දැනුයි කන්න යන්නෙ... කන ගමනුත් ගහනව....දැනුයි ගෙදර ආවෙ......

සුභ පැතුම් සොයුර...!!!![]()
ඔන්න මං මේ එළකිරි පව්ලේ ඇතුල් කරන 30000වෙනි පොස්ට් එක.. මට ගොඩාක් සතුටුයි ඒක අපේ දත් කිඹුලා සහෝදරයාගෙ ත්‍රෙඩ් එකේ දාන්න පුලුවන් උන එක ගැන...
මේ තරම් දුර එන්න මට සහය උන මගෙ යාළුවො ඔක්කොටම ගොඩාක් ස්තුතියි
තොපිලා හුල්ලලා.... බියර් බෝතලයක් ඉවරයි.... අනික ඕපන් කරන්න විදිහක් නෑ.... මුණ එල්ලගෙන .......
![]()

![]()
ඔන්න මං මේ එළකිරි පව්ලේ ඇතුල් කරන 30000වෙනි පොස්ට් එක.. මට ගොඩාක් සතුටුයි ඒක අපේ දත් කිඹුලා සහෝදරයාගෙ ත්‍රෙඩ් එකේ දාන්න පුලුවන් උන එක ගැන...
මේ තරම් දුර එන්න මට සහය උන මගෙ යාළුවො ඔක්කොටම ගොඩාක් ස්තුතියි

බාරි මගෙ බාරී අනෙ එපා ඉතිං ගෝරී..........
කාරි නෑ ආලේ නැතත් මට තේරී බොහෝ![]()

කිඹුලෝ.......විවාහක සංසදයේ සාමාජික....සන්ජී සොයුරා... (එළකිරිය නිසාම ලිදේ වැටුනු තැනැත්තා ) මහත් ආයාසයක් දරමින් අද දින සිය ජංගම දුරකථනයෙන් මෙම වැඩසටහන ශ්‍රවනය කරන බව ඔබට දන්වා සිටියි