උබ මගෙ එලකිරි ෆිට් එකක් කියල කිව්ව
ඇයි ඌ මොකෝ කිව්වෙ?
අරූ මට අන්ජු අන්ජු කියල මාව කෑව....
උබ මගෙ එලකිරි ෆිට් එකක් කියල කිව්ව
ඇයි ඌ මොකෝ කිව්වෙ?
රෙක්සට මොකුත් කියන් නෑ... වස් කවි කියයිතොට කියන්න වෙන වචනයක් ඇද්දෙම නැද්ද බොල![]()

මම වස් කවි කියන්න දන්නේ නෑ බන්......රෙක්සට මොකුත් කියන් නෑ... වස් කවි කියයි![]()

![]()
ඔන්න මං මේ එළකිරි පව්ලේ ඇතුල් කරන 30000වෙනි පොස්ට් එක.. මට ගොඩාක් සතුටුයි ඒක අපේ දත් කිඹුලා සහෝදරයාගෙ ත්රෙඩ් එකේ දාන්න පුලුවන් උන එක ගැන...
මේ තරම් දුර එන්න මට සහය උන මගෙ යාළුවො ඔක්කොටම ගොඩාක් ස්තුතියි






















මේ දවස් ටිකේ විභාගේ මචන්ලා නිකමට වගේ ඇවිත් යන්න ආවේ.
රෑ වෙලා පුළුවන් උනොට් ඇවිත් යන්න එන්නම් ආයි.
පස්සේ සෙට් වෙමු..............
අරූ මට අන්ජු අන්ජු කියල මාව කෑව....
