2013 Feb 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :rofl::P:yes::yes: එකෙන්ම සුභාවිතයි..... :D
    11.gif
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මචන්ලා පතිවත කෙලස ගත්ත කෙල්ලෝ පෝරුවේ කලන්තේ දාන සීන් එකක් තියෙනවා නේද? මම තවම දැකල නෑ කලන්තේ දාපු කෙල්ලෙක්.. :no:

    ආසියාවේ ආස්චර්යේ තමා.. :yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මචන්ලා පතිවත කෙලස ගත්ත කෙල්ලෝ පෝරුවේ කලන්තේ දාන සීන් එකක් තියෙනවා නේද? මම තවම දැකල නෑ කලන්තේ දාපු කෙල්ලෙක්.. :no:

    ආසියාවේ ආස්චර්යේ තමා.. :yes:
    එහෙම එකක් ති‍යනවද බන්.....මම නම් මීට කලින් අහලා නෑ.....:oo:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මචන්ලා පතිවත කෙලස ගත්ත කෙල්ලෝ පෝරුවේ කලන්තේ දාන සීන් එකක් තියෙනවා නේද? මම තවම දැකල නෑ කලන්තේ දාපු කෙල්ලෙක්.. :no:

    ආසියාවේ ආස්චර්යේ තමා.. :yes:
    ඉස්සරකාලෙ එහෙම තිබුනලු...
    අදකාලෙ පතිවත කෙලෙසගත්තෙ නැති එකෙක් හොයාත්තොත් අපිට කලන්තෙදායි :dull: