bombe pipirunaata passe ithin umbata shovel ekak thamayi backup hatiyata denna wenne kali tika ekathu karaganna![]()

මලාදැං තේරෙනවද තනිකඩ කාලෙ කොච්චර සුන්දරද කියලා තොට ?![]()
එකෙන්ම.... 


මෙයිඩෙ මෙයිඩෙ...යකෝව්....
මට උඹල ඔක්කොම බාවන්න ඕන....![]()
එහෙම එකක් තියනවද බන්.....මම නම් මීට කලින් අහලා නෑ.....මචන්ලා පතිවත කෙලස ගත්ත කෙල්ලෝ පෝරුවේ කලන්තේ දාන සීන් එකක් තියෙනවා නේද? මම තවම දැකල නෑ කලන්තේ දාපු කෙල්ලෙක්..
ආසියාවේ ආස්චර්යේ තමා..

ඉස්සරකාලෙ එහෙම තිබුනලු...මචන්ලා පතිවත කෙලස ගත්ත කෙල්ලෝ පෝරුවේ කලන්තේ දාන සීන් එකක් තියෙනවා නේද? මම තවම දැකල නෑ කලන්තේ දාපු කෙල්ලෙක්..
ආසියාවේ ආස්චර්යේ තමා..
