2013 Feb 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    2-35.gif


    smiley-with-bomb.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,511
    113
    Inside Your Laptop ;)
    කිඹුල් මාමේ, සියලු කතන්දරේ කියන්ඩ එපෝ...... :dull: මේක කිඹුලි අහගෙන හිටියොත් එහෙම....... :dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පට්ට show එක කිඹුල් අ‍යි‍යේ..... ඔන්න අද කොහොමහරි අපි 1000 ගැහුවා.....ලබන සති‍යෙත් සුපිරි show එකක් කරමු.....:cool: :cool: :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes::yes: එකෙන්ම.... මේ හොරෙන් අහන උනුත් පෝස්ට් දැම්මා නම් මෙලහකට 100 කෑලිත් නෑ...... :rofl::yes:
    ඒකනෙ බං... අම්මෝ යාන්තං ඇද ගත්තා...
    මං මෙච්චර කට්ට කාගෙන ඇදලම නෑ ත්‍රෙඩ් එකක් :baffled::baffled:
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    කොල්ලන්ට කලන්තේ දාන්නේ නෑ නේද.. :shocked::shocked:
    :yes: ඔතන පොඩි කොස්සක් තියනවා... මොකද අෂ්ඨක කියන්නේ පිරිමියෙක්නේ.. දී කිරට බළල්ලුත් සාක්ෂි කියනවනේ... (තේරුනාද මන්ද..?)