කිඹුලා අයියා දත් ගලවන්නෙත් කඩුවෙන්ද......අපිත් අහගෙන ඉන්නේ..... මට නිකන් වොයිස් එක කිඹුල් මාමාගේ වගේ ඈහෙන්නේ.....![]()



ada beer nathei![]()

කවුද බන් රේඩියෝ එක කරන්නෙ? කඩ්ඩෙන් කොටනව නේද හිටු කියල?![]()
නිග්ගාපූස්;14483886 said:අද රේඩියෝ කරන එකාට කඩුවකින් කොටලද
![]()
නෑ බන්. ඕල්ඩ් බෝතලයක් තියනව. බොන්න අප්පිරියයි බන්![]()

සුද්දෙක් ආවේස වෙලාද කොහෙද![]()

උඹ ඔහොම කතාවක් කියනවා දැක්කේ පලවෙනි වතාවට......නෑ බන්. ඕල්ඩ් බෝතලයක් තියනව. බොන්න අප්පිරියයි බන්![]()


