2013 Feb 16 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

Status
Not open for further replies.

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    z33hLjE.jpg

    මතකද එක පාරක් සිරසේ එවුන් (ප්‍රවීනා ) ශ්වේතා තිවාරි වත් එක්කගෙන ආව.. :lol::lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පූස්;14484444 said:
    ඔහොම දාන්නෙ, දැන් ඕකිව ගේන්න සල්ලි වියදම් කරන්න ඕන තරම් එවුන් එනවා. දැන් සල්ලි. සල්ලිම තමයි ජාතිකෙත් හන්ටර් වෙලානෙ හිටියෙ. ආණ්ඩුව නිසා හොඳයි ඉතින් :dull: ඊළඟට චන්ගුමි ඇවිත් ටටා පාරක් දාල ගියාට වැඩක් නෑ. පොඩ්ඩක් ගෙනාපු එකේ රඟ පෙන්නන්න ළමයි ගැන මොනව හරි කළානං තමයි හොඳ රන්දියා කිව්ව වගේ. අපේ ආණ්ඩුව සෙල්ලන් දාන ඒව අල්ලගන්න බැට්ටියක් දැම්මනං හරි. වැඩේ කියන්නෙ මුන් ගෙනත් උන්ට ඕනෙ තැන් වලනේ එක්කන් යන්නෙ.:dull: චන්ගුමි එනකොට අපේ උන් සෙට් වෙලා උද්ගෝෂණයක් කළා නං හරි පේන්න චන්ගුමිට ළමා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම ගැන. එතකොට ගෙනාව උන්ට හිතෙයි ඉල්ලගෙන මාමයිට් ගත්ත නේද කියල :baffled::baffled:
    කොහොම දැන් සමහරුන්ට නින්ද යයි චන්ගුමිව දැකල :rolleyes::rolleyes:


    චංගුමී එක්ක ලේසී නෑ... ලංකාව ගැනම එන්න කලින් ස්ටඩී එකක් කරලා තමා එන්නේ..එයාගෙ ලොකුම ආසාවක් ලු.ලෝකයේ සේද මාවතේ අදාල රටවල් වල හොඳ සංචාරයක් කරන එක සේද මාවතේ ලංකාව කියන්නේ යම් වැදගත් සංදිස්ථානයක්..මේ වෙද්දි සේද මාවතේ රටවල් වලට අදාල සෑහෙන්න Biography සෙට් එකක් එයා ගාව තියෙනවා..එයා ආපු ගමන් අහන්නේ කෝ චංගුමී එකේ ආදායමෙන් වෙන් වුන 40%න් කලේ මොකද්ද කියලා තමා..වැදගත් විදියටද ඒ දේ යෙද උනේ කියලා එයා හොයනවා..
    ඉතින් මම හිතන්නේ නෑ අපේ අයියලා එයාව ගෙන්නලා ඉල්ලගෙන කයි කියලා..එයා අනික් රටවලට ගියාමත් ඉස්සෙල්ලම හොයලා බලන්නේ ඒ ගැන අනික් රටවල් නම් මේ දක්වා ෆේල් වෙලා නෑ.චීනයේ එයා පෞද්ගලික වියදමෙන් වෙනමම ම ඉස්කොලයක් පටන් ගත්තා දුප්පත් ලමයි වෙනුවෙන්..
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මගේ ලැප් එකට කෙල උනා කියහන්කෝ.. චාර්ජරේ ජැක් එක ගහන පොට් එක අවුල් වෙලා චාර්ජ් වෙන්නේ නැතුව ගියා.
    දුක් බර දවසක් කියහන්කෝ
    කූලෝ මට මේ සින්දුව දීපන් හොදේ


    Tormented Soul (Acoustic)

    රේඩියෝ අහන එලකිරි සෙට් එක සහ රේඩියෝව පිටි පස්සේ ඉදන් අප වෙත රේඩියෝව ඉදිරිපත් කරන අපේ රේඩියෝ ගැන්සියත් සෙට් කර ගන්නවා.




    ලැපේ බැට්රිය ගහවලා ගෙම්බා චාජරේට ගහලා චාර්ජ් කරපං :cool::cool:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ගහලා පන්නන්න තියෙන්නේ.මට මතකයි මන්දිරා බේබි ව ගෙන්නුවා

    අපෝ උන් දෙන්න එක්ක ලී යන්ග් ව
    කම්පෙයාර් කරන්න එපා..
    :no::no::no::no:
     
    Status
    Not open for further replies.