

ගහලා පන්නන්න තියෙන්නේ.මට මතකයි මන්දිරා බේබි ව ගෙන්නුවාමතකද එක පාරක් සිරසේ එවුන් (ප්රවීනා ) ශ්වේතා තිවාරි වත් එක්කගෙන ආව..![]()
පූස්;14484444 said:ඔහොම දාන්නෙ, දැන් ඕකිව ගේන්න සල්ලි වියදම් කරන්න ඕන තරම් එවුන් එනවා. දැන් සල්ලි. සල්ලිම තමයි ජාතිකෙත් හන්ටර් වෙලානෙ හිටියෙ. ආණ්ඩුව නිසා හොඳයි ඉතින්ඊළඟට චන්ගුමි ඇවිත් ටටා පාරක් දාල ගියාට වැඩක් නෑ. පොඩ්ඩක් ගෙනාපු එකේ රඟ පෙන්නන්න ළමයි ගැන මොනව හරි කළානං තමයි හොඳ රන්දියා කිව්ව වගේ. අපේ ආණ්ඩුව සෙල්ලන් දාන ඒව අල්ලගන්න බැට්ටියක් දැම්මනං හරි. වැඩේ කියන්නෙ මුන් ගෙනත් උන්ට ඕනෙ තැන් වලනේ එක්කන් යන්නෙ.
චන්ගුමි එනකොට අපේ උන් සෙට් වෙලා උද්ගෝෂණයක් කළා නං හරි පේන්න චන්ගුමිට ළමා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම ගැන. එතකොට ගෙනාව උන්ට හිතෙයි ඉල්ලගෙන මාමයිට් ගත්ත නේද කියල
![]()
කොහොම දැන් සමහරුන්ට නින්ද යයි චන්ගුමිව දැකල![]()
ලැපේ බැට්රිය ගහවලා ගෙම්බා චාජරේට ගහලා චාර්ජ් කරපංමගේ ලැප් එකට කෙල උනා කියහන්කෝ.. චාර්ජරේ ජැක් එක ගහන පොට් එක අවුල් වෙලා චාර්ජ් වෙන්නේ නැතුව ගියා.
දුක් බර දවසක් කියහන්කෝ
කූලෝ මට මේ සින්දුව දීපන් හොදේ
Tormented Soul (Acoustic)
රේඩියෝ අහන එලකිරි සෙට් එක සහ රේඩියෝව පිටි පස්සේ ඉදන් අප වෙත රේඩියෝව ඉදිරිපත් කරන අපේ රේඩියෝ ගැන්සියත් සෙට් කර ගන්නවා.


ගහලා පන්නන්න තියෙන්නේ.මට මතකයි මන්දිරා බේබි ව ගෙන්නුවා




ඩෙෆා...........ඇට්ටි හැලිලා කුරුම්බැට්ටිත් නැති වෙලා බැටරි බැහැලා දොඹෙන යන්න දෙමු