2013 Feb 16 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    චංගුමී එක්ක ලේසී නෑ... ලංකාව ගැනම එන්න කලින් ස්ටඩී එකක් කරලා තමා එන්නේ..එයාගෙ ලොකුම ආසාවක් ලු.ලෝකයේ සේද මාවතේ අදාල රටවල් වල හොඳ සංචාරයක් කරන එක සේද මාවතේ ලංකාව කියන්නේ යම් වැදගත් සංදිස්ථානයක්..මේ වෙද්දි සේද මාවතේ රටවල් වලට අදාල සෑහෙන්න Biography සෙට් එකක් එයා ගාව තියෙනවා..එයා ආපු ගමන් අහන්නේ කෝ චංගුමී එකේ ආදායමෙන් වෙන් වුන 40%න් කලේ මොකද්ද කියලා තමා..වැදගත් විදියටද ඒ දේ යෙද උනේ කියලා එයා හොයනවා..
    ඉතින් මම හිතන්නේ නෑ අපේ අයියලා එයාව ගෙන්නලා ඉල්ලගෙන කයි කියලා..එයා අනික් රටවලට ගියාමත් ඉස්සෙල්ලම හොයලා බලන්නේ ඒ ගැන අනික් රටවල් නම් මේ දක්වා ෆේල් වෙලා නෑ.චීනයේ එයා පෞද්ගලික වියදමෙන් වෙනමම ම ඉස්කොලයක් පටන් ගත්තා දුප්පත් ලමයි වෙනුවෙන්..

    උඹත් අනුන්ගෙ කුනු හොය හොය හිටපන්. විභාගයක් තියනව කිවුවා නේද ලඟදි? පාඩම් කරපිය ගිහින් :angry:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මගේ ලැප් එකට කෙල උනා කියහන්කෝ.. චාර්ජරේ ජැක් එක ගහන පොට් එක අවුල් වෙලා චාර්ජ් වෙන්නේ නැතුව ගියා.
    දුක් බර දවසක් කියහන්කෝ
    කූලෝ මට මේ සින්දුව දීපන් හොදේ

    Tormented Soul (Acoustic)

    රේඩියෝ අහන එලකිරි සෙට් එක සහ රේඩියෝව පිටි පස්සේ ඉදන් අප වෙත රේඩියෝව ඉදිරිපත් කරන අපේ රේඩියෝ ගැන්සියත් සෙට් කර ගන්නවා.

    ඕක උනේ ඊයෙ නේද :baffled:
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ගහලා පන්නන්න තියෙන්නේ.මට මතකයි මන්දිරා බේබි ව ගෙන්නුවා

    ඔව් බන්. ඔච්චර රටේ ශේෂ්ට කළාකාරයෝ ඉන්නවා අපේ එවුන් මේ කොහෙවත් යන හු **යෝ උඩ දාගෙන දගලනවා.. :angry::angry:
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    කුරුකුරු කුක්කුක්කුක්කුක් කූ.....
    කුරුකුරු කුක්කුක්කුක්කුක් කූ.....

    කුරුකුරු කුක්කුක්කුක්කුක් කූ.....
    කුරුකුරු කුක්කුක්කුක්කුක් කූ.....

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    චංගුමී එක්ක ලේසී නෑ... ලංකාව ගැනම එන්න කලින් ස්ටඩී එකක් කරලා තමා එන්නේ..එයාගෙ ලොකුම ආසාවක් ලු.ලෝකයේ සේද මාවතේ අදාල රටවල් වල හොඳ සංචාරයක් කරන එක සේද මාවතේ ලංකාව කියන්නේ යම් වැදගත් සංදිස්ථානයක්..මේ වෙද්දි සේද මාවතේ රටවල් වලට අදාල සෑහෙන්න Biography සෙට් එකක් එයා ගාව තියෙනවා..එයා ආපු ගමන් අහන්නේ කෝ චංගුමී එකේ ආදායමෙන් වෙන් වුන 40%න් කලේ මොකද්ද කියලා තමා..වැදගත් විදියටද ඒ දේ යෙද උනේ කියලා එයා හොයනවා..
    ඉතින් මම හිතන්නේ නෑ අපේ අයියලා එයාව ගෙන්නලා ඉල්ලගෙන කයි කියලා..එයා අනික් රටවලට ගියාමත් ඉස්සෙල්ලම හොයලා බලන්නේ ඒ ගැන අනික් රටවල් නම් මේ දක්වා ෆේල් වෙලා නෑ.චීනයේ එයා පෞද්ගලික වියදමෙන් වෙනමම ම ඉස්කොලයක් පටන් ගත්තා දුප්පත් ලමයි වෙනුවෙන්..

    ඔහොම කිව්ව කියන්නෙ ප්‍රසිද්ධ මාධ්‍යයේ ඉල්ලගෙන කාල ඉවරයි. :baffled:
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    චංගුමී එක්ක ලේසී නෑ... ලංකාව ගැනම එන්න කලින් ස්ටඩී එකක් කරලා තමා එන්නේ..එයාගෙ ලොකුම ආසාවක් ලු.ලෝකයේ සේද මාවතේ අදාල රටවල් වල හොඳ සංචාරයක් කරන එක සේද මාවතේ ලංකාව කියන්නේ යම් වැදගත් සංදිස්ථානයක්..මේ වෙද්දි සේද මාවතේ රටවල් වලට අදාල සෑහෙන්න Biography සෙට් එකක් එයා ගාව තියෙනවා..එයා ආපු ගමන් අහන්නේ කෝ චංගුමී එකේ ආදායමෙන් වෙන් වුන 40%න් කලේ මොකද්ද කියලා තමා..වැදගත් විදියටද ඒ දේ යෙද උනේ කියලා එයා හොයනවා..
    ඉතින් මම හිතන්නේ නෑ අපේ අයියලා එයාව ගෙන්නලා ඉල්ලගෙන කයි කියලා..එයා අනික් රටවලට ගියාමත් ඉස්සෙල්ලම හොයලා බලන්නේ ඒ ගැන අනික් රටවල් නම් මේ දක්වා ෆේල් වෙලා නෑ.චීනයේ එයා පෞද්ගලික වියදමෙන් වෙනමම ම ඉස්කොලයක් පටන් ගත්තා දුප්පත් ලමයි වෙනුවෙන්..

    :dull::dull::dull:
     
    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    ගහලා පන්නන්න තියෙන්නේ.මට මතකයි මන්දිරා බේබි ව ගෙන්නුවා

    ආපෝ....ඔව් ඔව්......ඒ කාලෙ "ශාන්ති" උණ හැදිලා හිටියෙ අම්මණ්ඩිලා ටිකට.....
    දැන් අම්මණ්ඩිලාට ටිකට චංගුමී උණ

    :baffled::baffled::baffled:
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඔව් බන්. ඔච්චර රටේ ශේෂ්ට කළාකාරයෝ ඉන්නවා අපේ එවුන් මේ කොහෙවත් යන හු **යෝ උඩ දාගෙන දගලනවා.. :angry::angry:

    සිරාවට බන්. නාකි වෙලා, සල්ලි නැතිව දුක් විඳින කලාකාරයො ගොඩක් ඉන්නව ලංකාවෙ. උන් ගැන බලන්න කවුරුත් නෑ. :angry:
     
    Status
    Not open for further replies.