තොපේ කනෙක්ෂන් එක අවුල් ඇති...මම කිව්වා තොට වැල බාන්න එපා කියලාරේඩියෝ එක හිරවෙනවා බන්.....
රෑ වෙලා එන්නම්
අන්න බෑයි කීවාMcn mata "feels like today" rascal flatts ge song eka denna puluwanda???![]()







දුමින්ද දෙයි චන්ගුමීට දොඹෙන් යන්නපූස්;14484560 said:චන්ගුමි ආවම දුමින්ද සිල්වා පත් කළා නං හරි ළමා අයිතිවාසිකම් ගැනයි. මග පෙන්නන්නයි![]()
ඉතිං ඔය ලින්ක් එකට ගිහිං අහපංකෝ



පූස්;14484616 said:අපේ රටේ කලාකාරයන්ට තැනක් නැත්තෙ අපේ තියෙන ඔය නොම්මර එකේ මාධ්‍ය ආයතන අපේ උන්ගෙ ටෙලි ගන්නෙ නැති එක. මොකද සල්ලි හොයන්න බෑනේ අර වගේ.
ඉතින් අපේ උන්ගෙ ඒව අවුරුදු ගණන් නාස්ති වෙලා යනවා. සමහර ඒව විකාශනය වෙන්නෙත් නෑ. සමහර ඒව ඔය කොහෙවත් නැති චුට්ටි චැනල් වල යනවා. ඉතින් කව්ද ඉදිරිපත් වෙන්නෙ ටෙලි හදන්න. ලේසිම වැඩේ. පිටින් ටෙලියක් උස්සල හඬ කවල සල්ලි හොයන එක.කුජීතයි අපේ මාධ්‍යයත්
![]()






පූස්;14484590 said:රයිටා... අනර්කලී වගේ ශ්‍රේෂ්ඨ කලාකාරයෝ ගේන්නෙ නැතුව මොනව කරනවා මන්ද නේද
![]()






පූස්;14484576 said:දැන් චන්ගුමි ලංකාවට ආවෙ නැත්තන් ජාතික රූපවාහිනී හෙඩ් එක ප්ලැට් වෙනවා
![]()



