2013 Feb 16 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    Happy11.gif
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    රේඩියෝ එක හිරවෙනවා බන්.....:(:(:(:(
    රෑ වෙලා එන්නම් :dull::dull::dull:
    තොපේ කනෙක්ෂන් එක අවුල් ඇති...මම කිව්වා තොට වැල බාන්න එපා කියලා

     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මම එකෙන් කියන්නෙ නෑ ඔය උස්සපු ටෙලි හොඳ නෑ කියල. ඒව අති විශිෂ්ඨයි. ඒක නිසයි එච්චර තැනක ඉන්නෙ ඒ ටෙලි. ඒත් අපේ රටත් ඒ තත්වෙට පත් කරන්න නං අපේ උන් ඉස්සරහට ගේන්න ඕනෙ. ඒ රටේ උන්ව ඉස්සරහට අරන් ආපු නිසයි අද ඒ තත්වෙ ඉන්නෙ :dull:
     
    Last edited:

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    පූස්;14484560 said:
    චන්ගුමි ආවම දුමින්ද සිල්වා පත් කළා නං හරි ළමා අයිතිවාසිකම් ගැනයි. මග පෙන්නන්නයි :baffled:
    දුමින්ද දෙයි චන්ගුමීට දොඹෙන් යන්න
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth

    ඉතිං ඔය ලින්ක් එකට ගිහිං අහපංකෝ:P


    රෙද්ද SLT එක එක්ක ඕක අහන්න ගියොත් Youtube 1k
    හෙට එලි වෙද්දි තමා අහල ඉවර වෙන්න වෙන්නේ :P:P:P
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පූස්;14484616 said:
    අපේ රටේ කලාකාරයන්ට තැනක් නැත්තෙ අපේ තියෙන ඔය නොම්මර එකේ මාධ්‍ය ආයතන අපේ උන්ගෙ ටෙලි ගන්නෙ නැති එක. මොකද සල්ලි හොයන්න බෑනේ අර වගේ. :dull::dull:
    ඉතින් අපේ උන්ගෙ ඒව අවුරුදු ගණන් නාස්ති වෙලා යනවා. සමහර ඒව විකාශනය වෙන්නෙත් නෑ. සමහර ඒව ඔය කොහෙවත් නැති චුට්ටි චැනල් වල යනවා. ඉතින් කව්ද ඉදිරිපත් වෙන්නෙ ටෙලි හදන්න. ලේසිම වැඩේ. පිටින් ටෙලියක් උස්සල හඬ කවල සල්ලි හොයන එක. :oo::oo: කුජීතයි අපේ මාධ්‍යයත්:dull:
    :yes::yes::yes:

    හොඳ විදියේ නිර්මාණ බිහිවෙනවා නම් තැන ලැබෙයි..වෙලා තියෙන්නේ අපේ හොඳයි කියලා ඉන්න මිනිස්සුන්ව පට්ටම ගහල ගහල ඔට්ටපාලු කරල විසි කරලා දානවා...දැන් දැන් ආයෙත් හොඳ විදියේ නිර්ඹාණ බිහිවෙන්න පටන් අරන්..හොඳ විදියේ බ්ලොග්ස් කීයක් ලංකාවේ තියෙනවද උන්ට අවස්ථාවක් දුන්නොත් සැහෙන්නම හොඳ විදියේ ස්ක්‍රිප්ට් ලියලා දෙයි..අවස්ථාවක් නිස විදියට ලැබුනොත්..මේ යන විදියේ ලොකු වෙනසක් වෙයි..

    රේඩියෝ එක හිටිනව ද?

    :oo::oo::oo:

     
    Status
    Not open for further replies.