2013 Feb 16 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    Happy11.gif

    Happy11.gif
    Happy11.gif
    Happy11.gif
    Happy11.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පූස්;14484742 said:

    නෑ බං හිටින්නෙ නෑ. :no:
    තරඟ කරන්න අමාරුයි අර වගේ ටෙලි එක්ක අපේ උන්ට. ඒක නිසා පාලනයක් තියෙන්න ඕනෙ. එන එක නං එනවා. ඒත් දුප්පත් දක්ෂයාට තැනක් නෑ. කට්ට කාල සල්ලි හොයල තමයි ඔය සමහර ඒව එළියට එන්නෙ. කරපු උන් තමයි දුක දන්නෙ. ඒ අපේ මාධ්‍ය වැඩ නිසා. බලන එක ඩවුන් කරන් හරි හොඳ ඒව බැලුවහකිනේ. අනික ඒ ටෙලි දාන්නෙ ටොප් ටයිම් ගැප් එකේ. මිනිස්සු වැඩි පුර බලන වෙලාවට යන්නෙ හඬ කවපුව. ආයේ ඉතින් කුමන කතාද?:dull:
    බ්ලොග් ලියන උන්ටත් ස්ක්‍රිප්ට් ලියන්න චාන්ස් දෙන්න ප්‍රඩියුසර්ල කෝ. උන් බලන්නෙත් සල්ලි හොයන්න පුළුවන් ටෙලි. ඕව හදන්නෙ කව්ද මන්ද :dull:


    ඇයි මේ එළකිරි එක ඉන්නේ.(Producing) දවසක එලකිරිය හරහා සුපිරි විදියේ චිත්‍රපටයක් හෝ ටෙලිනාට්‍යයක් ආවොත් කොහොමද...මේ මම යනවා... හොඳ විදියේ සුපිරි ස්ක්‍රිප්ට් වලට තැනක් නැත්තේ නෑ...දැන් තියෙන ඒවා මෙලෝ රහක් නැති නිසා ප්‍රොඩුසින් කරන අයත් අයින් වෙලා ඉන්නේ..මම දන්නම අය ඉන්නවා එහෙම අයින් උන...
     
    Status
    Not open for further replies.