2013 Feb 16 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot [2]

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
නියම ෂෝ එක පාක් කලා කූලා........ ඉස්සරහටත් හොඳට කරන්න පුළුවන් වෙන්න කියල පතනව...........
එහෙනම් කස්ටියටම කිව්වා.......
මම එහෙනම් කැපුනා...................

කස්ටියටම සියලු දෙවි දේවතාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි......................
ජේසු පිහිටයි!.......................................
නියමටෙම ෂෝ එක කෙරුව ....................
ආයෙ සෙට් වෙමුකෝ....


00020537.gif




00020537.gif


35.gif
35.gif
35.gif
35.gif


අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....

කිරි රේඩියෝ

puss.gif



Copyright © 3SI Agent Puss