
kala paw pala denawa kawada hari.

කොල්ලනේ සමාවෙයල්ලා පරක්කු උනාට විස්තර දෙන්න.ඔනා කෙනෙක් (තමන්ට එහෙම මොනවා හරි විසක් කැවිලා හෝ ඇඟ ඇතුලේ ඇති කියලා හිතන.) මේ අංක වලින් එතන සම්බන්ධ කරගන්න.
Contact Numbers
0662289279
mohomad rauf
0662289018


මමත් කියන්න හැදුවෙ ඕකම තමයි.ඒත් ඉතින් උබ කියපු නිසා නිකං ඉන්නව.අනිත් දවසෙ මොනව හරි ලියනකොට අනිත් උන්ටත් මොනව හරි ලියන්න ඉතුරුකරපිය![]()





Arabiyata, PAkkonta dena Anik wesontanam. Reject thama 
දැම්මා මචන්.බලහන්kawuda ban weda mahaththayage nama ??
ee wistharath dapan machang one wena kenekta wada gath wei![]()
![]()

passe kiyawanna ona.

ඕනම ආගමක් හොද මිනිස්සු ඉන්නවා බන්. කව්ද නෑ කීවේ.. මම දන්න විදිහට ලෝකේ මේ තරම් සමබරව තියෙන්න හේතුවත් ඒකයි. නැත්නං පව් කරන එවුන් එක තැනක හිටියනම් ඔඋන්ට හෙන ගහනවනේ.බවුද්ධ මිනිස්සුත් ඉන්නවා දරුවෝ දහම් පාසල් යවලා උන් මාලු බාන්න යන පව් කාරයෝ ඒකට අපිට කරන්න දෙයක් න එවුන් අදුරෙන් අදුරට යන එවුන්.

කවුද බං කියන්නෙ මුස්ලිම් ආගමේ හොද අය නැහැයි කියලා.. ඕන තරම් ඇති.. ඒ වගේම වැරදි කරන එවුනුත් ඕන තරම් ඇති.. මුස්ලිම් ආගමේ විතරක් නෙමෙයි හැම ආගමකම එහෙමයි.. අපේ ආගමේ උනත් එහෙම අය ඕන තරම් ඉන්නවා.. මිනිහෙක් හොඳද නරකද කියලා අපිට මතුපිටින් බලලා කියන්න අමාරුයිනේ.. ටික කාලයක් ආශ්‍රය කරන්නම වෙනවා.. ඒත් සමහර එවුන් ඒ ආශ්‍රය කලත් අඳුනගන්න අමාරුයි.. අඟේ ඉඳන් කන කන එවුන් ඕන තරම් ඉන්නවා..
සිනහ පපා කීවත් රස මියුරු කතා
මිනිසා තමයි හඳුනාගත නොහැකි සතා
උඹටත් වෙන්නෙ මරු වැඩ තමා.. ඔය ගුරුකම් වල නම් ඇත්තක් නැත්තෙමත් නැහැ.. යම්තාක් දුරට මාත් ඕවා විශ්වාස කරනවා.. විශ්වාස කරන්න පුළුවන් හේතු තියෙන නිසා..


ඒක ඇත්ත බං.. අපේ පැත්තෙත් ඉස්සර හිටියා ඔහොම බුවෙක්.. හැම පෝයටම පන්සල් යනවා.. පන්සලට හොඳට උදව් එහෙමත් කරනවා.. ඉන්නෙත් උපාසක මහත්තය වගේ.. ඒත් ඒ යකා හැම ඉරිදටම ඌරො මරලා විකුණනවා.. ඌට මිනිස්සු ඉස්සර එක එක ඒවා කියනවත් එක්ක.. එක දවසක් මූ වෙනක් පොය දවසෙ පින්කමකට පන්සලට ආවා.. ඌ මිනිහෙක් එක්ක කියලා මං මේ පන්සල් එන්නෙ, මේවට උදව් කරන්නෙ කරන පවු මකාගන්න මිසක් ආසාවකින් නෙමෙයි කියලා..
බැහැයි ඒ ටෝක් එක දීලා පොරට වැඩි දවසක් යන්න වුණේ නෑ රිටන් එක ලැබුණා මේ ආත්මෙදිම.. මහ රෑ ඌරොන්ට තලන්න ඌරු කොටුවට යද්දි සර්පයෙක් දශ්ඨ කරලා කකුලට.. දවස් දෙකයි හිටියෙ මැරිලා ගියා.. එයාගෙ නෝනත් මැරුනා ළඟදි පිළිකාවක් හැදිලා.. පුතාගෙ අතක් නැතිවුණා බයික් එකෙන් වැටිලා..
ඉස්සර තවත් බුවෙක් හිටියා හරක් මරන.. ඌත් මැරුනා.. ඌ නම් මැරුණෙ මහ අසික්කිත විදියට.. පණපිටින් කුණුවුණා ඌ.. වලියකදි කඹර තෙල් ගහලා කවුදෝ එකෙක්..
ඔය දෙන්නම සිංහල..
බොළුkala paw pala denawa kawada hari.

edition, machan meka ubatama wunu deyakda?
මතක් කරන්නවත් එපා කොල්ලෝ.ගූ 70යිමමත් කියන්න හැදුවෙ ඕකම තමයි.ඒත් ඉතින් උබ කියපු නිසා නිකං ඉන්නව.අනිත් දවසෙ මොනව හරි ලියනකොට අනිත් උන්ටත් මොනව හරි ලියන්න ඉතුරුකරපිය![]()


දැම්මා මචන්මාර සීන් එක බං...
මචෝ වෙදමහත්තයාගේ විස්තර ටිකක් කියපන්...
නම. ගම. යන පාර එහෙමි කිව්වනං අනික් අයටත් ඒක උදවිවක් වෙයි මචන්
මා මුස්ලිම් saha ආගම දැඩි සේ පිළිකුල් කරන්නෙක් බව කිව යුතුමය
















ඒ අතර හොද මනුස්සකමි තියන මිනිස්සු හැම ආගමකම ඉන්නවා බං![]()

කොස්තාපල්;14486332 said:un athara hnda ewun wagema api athare naraka ewunuth innawa. aththa kathawa rep 2+

පට්ට මචන් තෑන්ක්ස්. එළකිරි භූත කොටුවෙත් මේ වගේ කතා දෙක තුනක් තිබ්බ.![]()

මට දැන් හොදටම හොදයි මචෝ.කිසිම අවුලක් නෑ දැන්aththa kathawa bn ... mona aagameth bodisathwayo wage minissu innawa...
ubata wechcha dey nam pudumai... mamath noothana widyawata eha giya dewal gana piliganeemak thiyena ekek ..
ubata thawa thawath ikman suwaya pathanawa...
JAYA WEWA MACHN...![]()
ඉස්ලාම් දහම පැමිණීමට පෙර අරාබිය පුදුමාකාර ගුප්ත විද්‍යා ක්‍රියා වලින් පරිපුර්ණව පැවති රාජයකි. සමහර ගුප්ත විද්‍යා කරුවන් අදටත් අරාබි මන්ත්‍ර භාවිතා කරයි.


eka athha machan hoda minissu innawa...samahrak brain wash karagana inna ayoo wagayk innawa..un tahmyi hamdema karannae..hama knkma hodin jiwath wenna one..eth kagewth gamaka dahamak nisa kicima knkge nidahasa nathi wenna baha...

සමහර එවුන් ඒ ආශ්‍රය කලත් අඳුනගන්න අමාරුයි.. අඟේ ඉඳන් කන කන එවුන් ඕන තරම් ඉන්නවා..
සිනහ පපා කීවත් රස මියුරු කතා
මිනිසා තමයි හඳුනාගත නොහැකි සතා
![]()


ඔන්න පුටේ උඹලගේ සිස්ටම් එකම චා උනාFUCK allaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa


කරන කලට පව් මිහිරිය මී සේ විඳින කලට දුක් දැඩි වෙයි ගිණිසේ....

onama jathi agam athare machan hoda minissu naraka minissu thirisan wani aya dewiyan wani uththamayan innawa machan ekata jathi bedayak agam bedayak na.![]()
ela machan....![]()
oya seen eka atta wenna puluwan bn, oya wedakam muslim minissu karanwa, mage yaluwekuth karala hoda una. Muslim kiyala nawa wade hoday. a minissunta api salakanawa.Arabiyata, PAkkonta dena Anik wesontanam. Reject thama
![]()


ඒ මොකද බන්.බය හිතෙනවා යකෝ
මේ යක්කු වැහෙනවා නෙවෙයි යකෝ ගූ කවුවනවා
.සමහර විට ගන්න ලේ ගෑනුන්ගෙ හරි කෙල්ලගෙ හරි අර මාසේකට මක්කක්ද වෙන්නෙ ඒකෙ ලේ වෙන්නත් පුළුවන්ලු
.සසායි
ඒ මොකද බන්.මේ යක්කු වැහෙනවා නෙවෙයි යකෝ ගූ කවුවනවා
.සමහර විට ගන්න ලේ ගෑනුන්ගෙ හරි කෙල්ලගෙ හරි අර මාසේකට මක්කක්ද වෙන්නෙ ඒකෙ ලේ වෙන්නත් පුළුවන්ලු
.සසායි
![]()