හම්බයින් අතරත් ඇදහිය යුත්තන් සිටී

TheSeeker

Banned
Feb 10, 2013
358
14
0
ඉස්ලාම් දහම පැමිණීමට පෙර අරාබිය පුදුමාකාර ගුප්ත විද්‍යා ක්‍රියා වලින් පරිපුර්ණව පැවති රාජයකි. සමහර ගුප්ත විද්‍යා කරුවන් අදටත් අරාබි මන්ත්‍ර භාවිතා කරයි.
 

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    eka athha machan hoda minissu innawa...samahrak brain wash karagana inna ayoo wagayk innawa..un tahmyi hamdema karannae..hama knkma hodin jiwath wenna one..eth kagewth gamaka dahamak nisa kicima knkge nidahasa nathi wenna baha...
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සමහර එවුන් ඒ ආශ්‍රය කලත් අඳුනගන්න අමාරුයි.. අඟේ ඉඳන් කන කන එවුන් ඕන තරම් ඉන්නවා..

    සිනහ පපා කීවත් රස මියුරු කතා
    මිනිසා තමයි හඳුනාගත නොහැකි සතා
    :yes:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    කොල්ලනේ සමාවෙයල්ලා පරක්කු උනාට විස්තර දෙන්න:(.ඔනා කෙනෙක් (තමන්ට එහෙම මොනවා හරි විසක් කැවිලා හෝ ඇඟ ඇතුලේ ඇති කියලා හිතන.) මේ අංක වලින් එතන සම්බන්ධ කරගන්න.:yes:

    Contact Numbers
    0662289279
    mohomad rauf
    0662289018

     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    කොල්ලනේ සමාවෙයල්ලා පරක්කු උනාට විස්තර දෙන්න:(.ඔනා කෙනෙක් (තමන්ට එහෙම මොනවා හරි විසක් කැවිලා හෝ ඇඟ ඇතුලේ ඇති කියලා හිතන.) මේ අංක වලින් එතන සම්බන්ධ කරගන්න.:yes:

    Contact Numbers
    0662289279
    mohomad rauf
    0662289018


    ela machan.... :yes:;)
     

    Cj live22

    Member
    Dec 9, 2011
    1,432
    434
    0
    මමත් කියන්න හැදුවෙ ඕකම තමයි.ඒත් ඉතින් උබ කියපු නිසා නිකං ඉන්නව.අනිත් දවසෙ මොනව හරි ලියනකොට අනිත් උන්ටත් මොනව හරි ලියන්න ඉතුරුකරපිය :growl::growl::rofl:
    :P:P:P:P:P
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    oya seen eka atta wenna puluwan bn, oya wedakam muslim minissu karanwa, mage yaluwekuth karala hoda una. Muslim kiyala nawa wade hoday. a minissunta api salakanawa. :yes: Arabiyata, PAkkonta dena Anik wesontanam. Reject thama :)
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    kawuda ban weda mahaththayage nama ??
    ee wistharath dapan machang one wena kenekta wada gath wei :D :D
    දැම්මා මචන්.බලහන්;)
    passe kiyawanna ona.
    11.gif

    :rolleyes:
    ඕනම ආගමක් හොද මිනිස්සු ඉන්නවා බන්. කව්ද නෑ කීවේ.. මම දන්න විදිහට ලෝකේ මේ තරම් සමබරව තියෙන්න හේතුවත් ඒකයි. නැත්නං පව් කරන එවුන් එක තැනක හිටියනම් ඔඋන්ට හෙන ගහනවනේ.බවුද්ධ මිනිස්සුත් ඉන්නවා දරුවෝ දහම් පාසල් යවලා උන් මාලු බාන්න යන පව් කාරයෝ ඒකට අපිට කරන්න දෙයක් න එවුන් අදුරෙන් අදුරට යන එවුන්.
    :yes:
    කවුද බං කියන්නෙ මුස්ලිම් ආගමේ හොද අය නැහැයි කියලා.. ඕන තරම් ඇති.. ඒ වගේම වැරදි කරන එවුනුත් ඕන තරම් ඇති.. මුස්ලිම් ආගමේ විතරක් නෙමෙයි හැම ආගමකම එහෙමයි.. අපේ ආගමේ උනත් එහෙම අය ඕන තරම් ඉන්නවා.. මිනිහෙක් හොඳද නරකද කියලා අපිට මතුපිටින් බලලා කියන්න අමාරුයිනේ.. ටික කාලයක් ආශ්‍රය කරන්නම වෙනවා.. ඒත් සමහර එවුන් ඒ ආශ්‍රය කලත් අඳුනගන්න අමාරුයි.. අඟේ ඉඳන් කන කන එවුන් ඕන තරම් ඉන්නවා..

    සිනහ පපා කීවත් රස මියුරු කතා
    මිනිසා තමයි හඳුනාගත නොහැකි සතා
    :yes:

    උඹටත් වෙන්නෙ මරු වැඩ තමා.. ඔය ගුරුකම් වල නම් ඇත්තක් නැත්තෙමත් නැහැ.. යම්තාක් දුරට මාත් ඕවා විශ්වාස කරනවා.. විශ්වාස කරන්න පුළුවන් හේතු තියෙන නිසා..

    :dull:
    :rolleyes:

    :yes::yes::yes:
    ඒක ඇත්ත බං.. අපේ පැත්තෙත් ඉස්සර හිටියා ඔහොම බුවෙක්.. හැම පෝයටම පන්සල් යනවා.. පන්සලට හොඳට උදව් එහෙමත් කරනවා.. ඉන්නෙත් උපාසක මහත්තය වගේ.. ඒත් ඒ යකා හැම ඉරිදටම ඌරො මරලා විකුණනවා.. ඌට මිනිස්සු ඉස්සර එක එක ඒවා කියනවත් එක්ක.. එක දවසක් මූ වෙනක් පොය දවසෙ පින්කමකට පන්සලට ආවා.. ඌ මිනිහෙක් එක්ක කියලා මං මේ පන්සල් එන්නෙ, මේවට උදව් කරන්නෙ කරන පවු මකාගන්න මිසක් ආසාවකින් නෙමෙයි කියලා..

    බැහැයි ඒ ටෝක් එක දීලා පොරට වැඩි දවසක් යන්න වුණේ නෑ රිටන් එක ලැබුණා මේ ආත්මෙදිම.. මහ රෑ ඌරොන්ට තලන්න ඌරු කොටුවට යද්දි සර්පයෙක් දශ්ඨ කරලා කකුලට.. දවස් දෙකයි හිටියෙ මැරිලා ගියා.. එයාගෙ නෝනත් මැරුනා ළඟදි පිළිකාවක් හැදිලා.. පුතාගෙ අතක් නැතිවුණා බයික් එකෙන් වැටිලා..

    ඉස්සර තවත් බුවෙක් හිටියා හරක් මරන.. ඌත් මැරුනා.. ඌ නම් මැරුණෙ මහ අසික්කිත විදියට.. පණපිටින් කුණුවුණා ඌ.. වලියකදි කඹර තෙල් ගහලා කවුදෝ එකෙක්..

    ඔය දෙන්නම සිංහල..:yes:

    :eek: බොළු
    :yes:kala paw pala denawa kawada hari.
    :oo:
    edition, machan meka ubatama wunu deyakda?
    :dull: මතක් කරන්නවත් එපා කොල්ලෝ.ගූ 70යි
    මමත් කියන්න හැදුවෙ ඕකම තමයි.ඒත් ඉතින් උබ කියපු නිසා නිකං ඉන්නව.අනිත් දවසෙ මොනව හරි ලියනකොට අනිත් උන්ටත් මොනව හරි ලියන්න ඉතුරුකරපිය :growl::growl::rofl:
    :lol::lol:
    මාර සීන් එක බං... :baffled:

    මචෝ වෙදමහත්තයාගේ විස්තර ටිකක් කියපන්...

    නම. ගම. යන පාර එහෙමි කිව්වනං අනික් අයටත් ඒක උදවිවක් වෙයි මචන් :yes:
    දැම්මා මචන්
    11.gif

    මා මුස්ලිම් saha ආගම දැඩි සේ පිළිකුල් කරන්නෙක් බව කිව යුතුමය
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    ඒ අතර ොද මනස්සකමි තියන මිනිස්සු හැම ආගමකම ඉන්නවා බං :yes:
    :yes:
    කොස්තාපල්;14486332 said:
    un athara hnda ewun wagema api athare naraka ewunuth innawa. aththa kathawa rep 2+
    :yes:
    පට්ට මචන් තෑන්ක්ස්. එළකිරි භූත කොටුවෙත් මේ වගේ කතා දෙක තුනක් තිබ්බ. :yes:
    ;)
    aththa kathawa bn ... mona aagameth bodisathwayo wage minissu innawa... :)

    ubata wechcha dey nam pudumai... mamath noothana widyawata eha giya dewal gana piliganeemak thiyena ekek .. :)

    ubata thawa thawath ikman suwaya pathanawa...
    JAYA WEWA MACHN... :)
    මට දැන් හොදටම හොදයි මචෝ.කිසිම අවුලක් නෑ දැන්
    11.gif

    ඉස්ලාම් දහම පැමිණීමට පෙර අරාබිය පුදුමාකාර ගුප්ත විද්‍යා ක්‍රියා වලින් පරිපුර්ණව පැවති රාජයකි. සමහර ගුප්ත විද්‍යා කරුවන් අදටත් අරාබි මන්ත්‍ර භාවිතා කරයි.
    :dull::eek:
    eka athha machan hoda minissu innawa...samahrak brain wash karagana inna ayoo wagayk innawa..un tahmyi hamdema karannae..hama knkma hodin jiwath wenna one..eth kagewth gamaka dahamak nisa kicima knkge nidahasa nathi wenna baha...
    :yes:
    සමහර එවුන් ඒ ආශ්‍රය කලත් අඳුනගන්න අමාරුයි.. අඟේ ඉඳන් කන කන එවුන් ඕන තරම් ඉන්නවා..

    සිනහ පපා කීවත් රස මියුරු කතා
    මිනිසා තමයි හඳුනාගත නොහැකි සතා
    :yes:
    :yes:
    :rofl::rofl: ඔන්න පුටේ උඹලගේ සිස්ටම් එකම චා උනා
    FUCK allaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
    :dull::rofl:
    කරන කලට පව් මිහිරිය මී සේ විඳින කලට දුක් දැඩි වෙයි ගිණිසේ....
    :yes:
    onama jathi agam athare machan hoda minissu naraka minissu thirisan wani aya dewiyan wani uththamayan innawa machan ekata jathi bedayak agam bedayak na.:yes:
    11.gif
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    බය හිතෙනවා යකෝ
    ඒ මොකද බන්.:shocked:මේ යක්කු වැහෙනවා නෙවෙයි යකෝ ගූ කවුවනවා:rofl:.සමහර විට ගන්න ලේ ගෑනුන්ගෙ හරි කෙල්ලගෙ හරි අර මාසේකට මක්කක්ද වෙන්නෙ ඒකෙ ලේ වෙන්නත් පුළුවන්ලු:eek:.සසායි:lol:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ඒ මොකද බන්.:shocked:මේ යක්කු වැහෙනවා නෙවෙයි යකෝ ගූ කවුවනවා:rofl:.සමහර විට ගන්න ලේ ගෑනුන්ගෙ හරි කෙල්ලගෙ හරි අර මාසේකට මක්කක්ද වෙන්නෙ ඒකෙ ලේ වෙන්නත් පුළුවන්ලු:eek:.සසායි:lol:

    මම නම් විශ්වාස කරන්නේ නෑ, එත් වෙලාම බලන්න ඕන නේද බන් ?
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    ඔව් බන් ආගම මොකක් උනත් හොද මිනිස්සු ඉන්නවා, මගෙත් මුස්ලිම් යාලුවෝ දෙන්නෙක් ඉන්නවා හොදම උන්. සමහර හම්බයෝ කරන වැඩ හින්දා ඔක්කොම මුස්ලිම් උන් බැනුම් අහනවා, කට්ටියත් එක්ක බෙදා ගත්තට මගෙන් +7 ක්