Honda Dio 110 Modified

  • Jul 6, 2012
    10,676
    2,901
    113
    රත්තරං;14486393 said:
    මටනම් නිකන් දුන්නත් එපා ජරාව.. ඊයා බන්.. නිකන් දුන්නත් ජංගි අදින්නේ නෑනේ

    ඔය මගුල්වල හයියෙන් යන්න එපා.. බෝට්ටු වගේ. බ්‍රේක් නෑ, කන්ටෝල් නෑ.. ඕවා හදලා තියෙන්නේ කෙල්ලන්ට 30-40kmph විතර එහාට මෙහාට යන්න කෙටි දුරවල්. කොල්ලන්ට හදපු ස්කූටර් වෙනම තියෙනවා ඒවා ලංකාවේ නෑ.

    කොල්ලෝ ස්කූටර් වර්නනා කරනවා දැකලා මට පොඩි කතාවක් මතක් උනා. එලකිරියෙම තිබ්බ එකක්

    එකෙක්ගේ යාලු පී ඩයල් එකක් උන්නලු, දවසක් උගේ බෝඩිමට ගිහාම වැලේ ජංගි වගයක් තියෙනවා දැකලා ඇහුවලු කෙල්ලොත් නැතුව මෙකේ කොහොමද ජංගි කියලා.. ඌ කිව්වලු අනේ ඒවා හරී ශෝයි සිනිදුයි අපේ ඒවා වගේ නෙමේ ඒකයි ඒවා අදින්නේ කියලා..අන්න ඒවගේ තමා කොල්ලො ස්කූටර් වර්නනා කරනකොට පේන්නෙත්

    නොදෝමකින් බන්.. මට අමාරුවක් නෑ උබලා මොකක් ගත්තත්. මම මේ බේරගන්නයි හදන්නේ.. චා වැඩ කරන්න එපා මචන්ලා

    :Pcool down machan
    ado ne bn ehema kiwwa nemeyi api. gamaya hondama scooter model ekak gena ahapu nisa kiwwe. nethnam oya divorce bike walata nm ape asawak ne.bt lankawe thiyena hondama scooter model eka dio ne:yes:

    nethnam mama nm kohomath umbala tharamata danne nehe bn oya gena :( mokada umbalagenma thamayi bikes gena nm danna hungak dewal igena gaththe :yes::sorry:
     
    Last edited:

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    DIO MOD

    404408_553520818005500_1783548507_n.jpg

    404773_553520964672152_16604988_n.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කකුල් දෙක ඈත් කරන්න බෑමනම්, ලැඩ්ඩයි ලැඩ්ඩ්යි වගේනම්....ඇට 2 ටැන්කියේ ගෑවෙනකොට කිති වගේනම්, කන්යාභාවය නැතිවෙයි කියලා බයමනම්, ඕවගේ එකක්ම ඕනේනම්, මෙන්න බඩු.. ගියර් 4 සහ 3 දෙකෙන්ම එනවා. ගියර් 4 සයිලන්සර් ගාඩ් මොඩල් එකක් ගනිල්ලා. ජීවිතේටම එකයි.. පෙට්‍රල් ගහන්න ඕනෙත් නෑ.. ජපානෙන් එනකොට ෆුල් ටෑන්ක් ගහලා ආවනම් ජීවිත කාලෙටම ඇති ඒ ටික..

    ඕක ස්ටාර්ට් කලාම කනට ඇහෙන්නේ නෑ බන්. ඒ තරම් ස්මූත්. අනික කෝ ඔය G H J නම්බර් ආපු ඉන්දියන් ලපඩ සපඩ ස්කූටර්.. ඒවට වෙච්ච දෙයක්වත් නෑ, නිකන් bike වගේ නෙමේ ඔය අලුත් ස්කූටර් පවතින්නේ නෑ. එකසිය පනස් ගනන් ආපු බජාජ් ස්කූටරේ (යකඩ එක ) නම් තාම පාරවල් වල කෑලි හැලි හැලී හරි තියෙනවා

    HONDA LITTLE CUB

    මේකෙත් වැල් අකුරු කොටු අකුරු කියලා මොඩල් දෙකක් එනවා AX1 එක වගේ., වැල තමා අලුත් එක

    8800265B3012091400600.jpg

    images

    61001938_01_2.jpg

    15_49_1349094183_68_vnm_2012_487771.jpg

    4180687461_4c26557579.jpg

    75230304-13-10-honda2-1.jpg

    තව වාසියක් තියෙනවා මේකක් ගත්තොත්,, ස්කූටරයක් අරන් පැදගෙන යනකොට තරම්ම කොලු කරයන්ගේ ටෝක් කිරීම් වලට මේකක් පැදන් යද්දී ලක් නොවෙන්න පුලුවන්
     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    Indiawe wadiyenma wikinenne scooter, lankaweth echchrai. TVS, Honda thanikara run wenne dan scooter wikunala. Pare traffic eke api loku bike thiyan innakota, wangu wala assen dala namala gannawa scooter karayo. Unta gear danna onath na, clutch naha, barath naha, eka thana pickup wenawa. Dan aluth scooter engine godak powerful. Telescopic fork, disc brake, Traffic eke unwa allannath ba loku bike ekakin. :P Aththa kathawa okai. Habai scooter ekakinui normal bike ekakinui padina kenata labena fun eka wenas. Umba kamathi eka ganin.
    Ape rate loku bike kiyala hithan padina 250-400 bike wena ratawala padinne ganu thama. Enisa umbe wadeta hariyana bike eka ganin.

    Ai scooter gahanne na kiwwa bajaj thawa masa 2kin wage aluth scooter ekak danawalu.
    2evb881.jpg

    scooter ekak ganna adahasak thiyanwa nam menna review ekak. Mewama thama lankawe thiyenneth.

    THanks machan cmnt ekata....ela ela ................ Hoda Idea tikak awa :yes:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    රත්තරං;14486977 said:
    නෑ මචෝ මම උබට නෙමේ කිව්වේ, පොදුවේ කිව්වේ.. උබලා ඔක්කොම මටත් සහෝදරයෝ වගේ.. අපරාදේ සල්ලි නාස්ති කරගන්න එපා. උබේ බජට් එක, මොකකටද බයික් එක පාවිච්චි වෙන්නේ, තනියමද පදින්නේ,දවසකට කොච්චර පැදෙනවද, තෙල් කොහොමද වෙන්න ඔනේ වගේ කාරනා සියල්ල කියපන් මම උබට බයික් එකක් තෝරලා දෙන්නම්. උබට විතරක් නෙමේ මචන් ඕනෙම කෙනෙක්ට,. අනන්තවත් කොල්ලෝ PM දාලා අහනවා. වෙලාව ලැබෙන විදිහට රිප්ලයි කරනවා මචන්

    01. LEase karala thama ganna hithagena inne... CBR ekak ganna hitha giyath hugak hethu nisa eka ath harala damma

    02. Brandnew bandayaka wennath one

    03. Petrol aduma tharame 40kmpl karanna one...... ita wada aduwanam padui

    04. Personal wada walata thama ban. bike eken wadata yanne nam na ona unoth arenna..... mage gaman tikata thama ithin

    05. bike eke ganath poddak baluwaithin...... leasing warikaya gewagannath puluwan wennath one ne..... downpayment ekath karanna tiyenawane

    06. Durability eka balala thama Honda, Yamaha wage ewa baluwe

    owa tika thama hethu widiyata tiyenne ban:cool:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    රත්තරං;14486393 said:
    මටනම් නිකන් දුන්නත් එපා ජරාව.. ඊයා බන්.. නිකන් දුන්නත් ජංගි අදින්නේ නෑනේ

    ඔය මගුල්වල හයියෙන් යන්න එපා.. බෝට්ටු වගේ. බ්‍රේක් නෑ, කන්ටෝල් නෑ.. ඕවා හදලා තියෙන්නේ කෙල්ලන්ට 30-40kmph විතර එහාට මෙහාට යන්න කෙටි දුරවල්. කොල්ලන්ට හදපු ස්කූටර් වෙනම තියෙනවා ඒවා ලංකාවේ නෑ.

    කොල්ලෝ ස්කූටර් වර්නනා කරනවා දැකලා මට පොඩි කතාවක් මතක් උනා. එලකිරියෙම තිබ්බ එකක්

    එකෙක්ගේ යාලු පී ඩයල් එකක් උන්නලු, දවසක් උගේ බෝඩිමට ගිහාම වැලේ ජංගි වගයක් තියෙනවා දැකලා ඇහුවලු කෙල්ලොත් නැතුව මෙකේ කොහොමද ජංගි කියලා.. ඌ කිව්වලු අනේ ඒවා හරී ශෝයි සිනිදුයි අපේ ඒවා වගේ නෙමේ ඒකයි ඒවා අදින්නේ කියලා..අන්න ඒවගේ තමා කොල්ලො ස්කූටර් වර්නනා කරනකොට පේන්නෙත්

    නොදෝමකින් බන්.. මට අමාරුවක් නෑ උබලා මොකක් ගත්තත්. මම මේ බේරගන්නයි හදන්නේ.. චා වැඩ කරන්න එපා මචන්ලා

    scooter1101.jpg

    2480621334_011a82e8bb_z.jpg

    පුලුවන්නම් අරන් මේ වගේ මොඩිෆිකේශන් එකකුත් කරගනිල්ලා

    images

    කෙල්ලෙක්ට තරම් වත් ආත්මශක්තියක් නැත්නම් ඉතින් මක්කෙයි කොරන්නේ.. අරන් පැදහල්ලා

    Ehema nevei raththarane, balapan meke vasith thiyenavane,
    1.Agata Gunai
    2.Sapa Pahasui (Oya 1000 vage dura yaddi konde amaru na)
    3.Badu tikak dagena yannath puluvan
    4.Traffic Valata Deiya
    5.Thava vena monavada me athine :P

    Anthimata Kiyanne Ona Meka Mage Paudgalika Adahasa, Nattan Ithin Mava Kavi.
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    බයික් එක හොඳයි.. අවුලක් නෑ..
    වැඩි වේගෙන් යන්න නම් ඉතිං අමාරුයි..
    70 - 80 වගේ තමා..
    වේගෙන් නොයන එකත් ඉතිං ඇඟට ගුණයි..
    මොනා උනත් ඕවයි තිරිංග නම් ආරක්ෂිත නෑ මං හිතන්නෙ..
    රත්තරංගෙන් එහෙම විස්තර දැනගෙන ගනිං..
    නැත්තං අපරාදෙ..

    මං නම් බයික් ගැන දන්නෑ මොකුත්ම..
    Pulsar 150 තියෙන්නෙ මං ගාව..

    Haiyen Yanta Me Lankave Paraval Thiyenavada Bn? Ara Highway Eketh Para Level Na, 70-80 Giyama Madida Moko Ubala 100-200 Gihin Take OFF karannada?
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    රත්තරං;14485160 said:
    මචෝ ඕකේ 25යි නම් කරන්නේ ශුවර් එකට පැට්‍රල් ටැන්කියේ අගලක විතර ලොකු හිලක් ඇති. මේ ලගක් වෙනකන් මම ගාව චැසි 100 හොනෙක් උන්නා. ඌත් 26ක් කලා

    Ammapa bn uba okata Bluebird ekaka engine ekak thibbada? Bike eka ehenpitinma petrol tika Bilane :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    01. LEase karala thama ganna hithagena inne... CBR ekak ganna hitha giyath hugak hethu nisa eka ath harala damma

    02. Brandnew bandayaka wennath one

    03. Petrol aduma tharame 40kmpl karanna one...... ita wada aduwanam padui

    04. Personal wada walata thama ban. bike eken wadata yanne nam na ona unoth arenna..... mage gaman tikata thama ithin

    05. bike eke ganath poddak baluwaithin...... leasing warikaya gewagannath puluwan wennath one ne..... downpayment ekath karanna tiyenawane

    06. Durability eka balala thama Honda, Yamaha wage ewa baluwe

    owa tika thama hethu widiyata tiyenne ban:cool:

    brand new nogena machan pawichchi karapu hodhama thathwe ekak gammuko???

    oya discover 135 eka (bajaj nam) , hero honda nam hunk , cbz. hondanam unicorn eka ehema patta machan. TVS nam ganna epa. yamaha walinnam FZ eka ara anikwa chaa. bajaj wala pawathme awlak na machana nith indian ewa ekka baladdi. oya pulsar 150,180 hoda bike dekak. brandnew onemanam herohonda passon wage ekak ganin oyaganata. habai macho indian bike brandnew ganna eka aparadayak. poddak mage parana thred tika kiyawapan nidahas welawaka. ewage pahadili karala athi e ai kiyala
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Ehema nevei raththarane, balapan meke vasith thiyenavane,
    1.Agata Gunai
    2.Sapa Pahasui (Oya 1000 vage dura yaddi konde amaru na)
    3.Badu tikak dagena yannath puluvan
    4.Traffic Valata Deiya
    5.Thava vena monavada me athine :P

    Anthimata Kiyanne Ona Meka Mage Paudgalika Adahasa, Nattan Ithin Mava Kavi.
    waradiyi

    1. scooter wala kisima arakshawak na, brake na, control na. hariyata happunoth anith ekakata wada anathuru wadi

    2.uba wena monawada padala thiyena bike machan?? ohoma kathawak ahuwamai

    3. mekatanam ekagai.

    4. mekatath ekagai.

    5. thel karanne na. aluthen mila wadi, pawathma binuwai. ikmanata owage engine sawuththu wenawa. 50ta 60ta yaddi pana epaa kiyala yanna one. kisima pirimi penumak na. anika owa anith bike walata wada leda. bariwela hari peralunoth paluwak iwarai.. hapooo watha ban
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    CBR, Hornet පැදලා අතපය කඩගන්න බෑ කියන කෙල්ලන්ට මේ කියන්නේ,

    මම කොල්ලෙක් වෙලත් අවු 3 තිස්සේ Hornet පදිනවා එක තාම සීරිලාවත් නෑ :angry:.. ඒ නිසා ඒ වගේ Bike එකක් Control කරගන්න පණ නැති උන් ඒ ගැන හිතලා වද වෙන්න එපා:rolleyes:..

    අපි පාරේ යනකොට විතරක් උඹලා කෙල්ලෝ එක්ක Sunglass දාල, Jacket දාල Helmet දාගෙන Scooter උඩ ඉඳගෙන අපි දිහා බලාගෙන ඉඳපල්ලා :rofl:.. Traffic එකකදි වගේ CBR, Hornet එකක් ඇවිත් Beat කරොත් ඇ* නැති උන්වගේ Visor එකෙන් මූණ වහගනිල්ලා... වෙන මොනවා කොරන්නද තොපිලා.. අනාථයි :rofl::yes:
     
    :P:P:P

    මමත් ලංකාවේ තියෙන 250cc ට අඩු මොඩල් ජපන්/ඉන්දියන් පාවිච්චි කරපු නැති බයික් එකක් නෑ. ඒ වගෙම නොගිය තැනකුත් නෑ ඒ තරම් බයික් උනත් තිබ්බා. තාමත් මේ ජීවතුන් අතර ඉන්නේ යස අගේට...

    ඔය ටැෆික් වල යන්න එහෙම තමා ඕවට "ක්ලච්" කියලා කෑල්ලක් හයිකොරලා තියෙන්නේ.. අතේ පන වෙන වෙන ඒවට තිබ්බට වැඩක් නෑ ඕක මිරිකගන්න බැරිනම්.:P:P ක්ලච් බයික් හොදනෑ ටැෆික් එකේ යන්න බෑ කියනවනම් ඔයිට හොදනැද්ද හොද කේප්ප ගොනෙක් අරන් පිටේ යනවා?? කිසිම අව්ලකුත් නෑනේ.. අනික එකම ස්පීඩ් එකනේ.. නැද්ද බන්??