dedigama jewellers

azzer

Member
Sep 26, 2011
708
137
0
මචන් මන් උඹල රත්ත‍්‍රන් ගන්නවනම් වොග් හොදයි.. නමුත් ටිකක් ගාන වැඩි... නුගේගොඩ හරියෙ අය ඉන්නවනම් සිංහල :D:Dපොරක් කරන ආතර් ඩි සිල්වා ජුවලරි එක හොදයි.. ඒක ගැන් වගකීමෙන් කියන්නේ.... වෝග් එක ලගම තියෙන්නෙ නුගේගොඩ සවුසිරි බිල්ඩින් එකේ....

කොළඹින් රත‍්‍රන් ගන්නවනම් හෙට්ටිවීදියෙ දේවි ජුවලර්ස්, සර්වනාස්, රවී, රත‍්‍රන් කැරටෙජ් එක හරියටම කරනව......


අනිත් තැන් ගොඩක් තව තියෙනව හොද රත‍්‍රන් කරන තැන් වගේම බාල විදිහට කරන තැනුත් අවශ්‍යනම් විතරක විස්තර අහපන්ලා මන් කියන්නම්........




ආතර් ඩි සිල්වා ජුවලරි එක හොදයි. :yes::cool:
 

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    eelaga para idala check karala balanawa sri lanka gems and jewellery authority eken. kohomat mama ayit dedigama eken ganne na mokut. danna ewuntat ganna epa kiyanawa me seen eka kiyala. Dan elakiri eket godak aya me thread eka dakala ati. hoda welawata mama gatta ring eka only 17 000. But it harmed my face more than 17 000 because of this stupid, cunning and 3rd class jewellery selling bastards fu**** dedigama jewellers.