dedigama jewellers

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    බිල තියෙනවනම් ස්වර්ණාබරන අදිකාරියට පෑමිනිල්ලක් දාපන් මචන්.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    man adurana girl kenektath ohoma wadak una ban ugas karapu badu tika apahu bgannakota thibba ewa wenuwata wena badu dala un maha chater pimpiyo tikak

    mun nam sirawatama kalakanni set ekak. mama nikan chater una mun gen badu aran. hariyata business ekak wat karanna danne nati higanno set ekak dedigama jewellers la.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    wasa kindiya ne,yako gihin benapan,bill eka nadda?

    bila na ban mage gawa dan, mama China giyapu wele ring eka yaluwata deela, bila koheda damma. dan mata mataka na koheda kiyala. mudda tiyennet lankawe nevei. mara kindiya mata une Dedigama ballo nisa. :angry::angry:
     
    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    aa malli. un ehema service ekak denawada ? eka hodai. eelaga para gattot gihin sure ekatama check kara ganna one. Dedigama eken nam ganne naha. Dan mata una chater eka nati kara gannat mokak hari karanna wenawa.

    GOLD CHECK KARANNA PULUWAN "SWARNAABARANA ADHIKAARIYEN" MACHAN. RS 500 K WAGE GANNAWALU EKA BADUWAK CHECK KARANNA.
    KOHEN HARI 22 KIYALA GATHTHA EKAK CHECK KARALA 22 NATHNAM UMBATA NADU DAANA PULUWAN.
    BANKA WALA BRANCHES DEKAKIN CHECK KALOTH RESULTS DEKAK KIYAYI. WADAK NA
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    GOLD CHECK KARANNA PULUWAN "SWARNAABARANA ADHIKAARIYEN" MACHAN. RS 500 K WAGE GANNAWALU EKA BADUWAK CHECK KARANNA.
    KOHEN HARI 22 KIYALA GATHTHA EKAK CHECK KARALA 22 NATHNAM UMBATA NADU DAANA PULUWAN.
    BANKA WALA BRANCHES DEKAKIN CHECK KALOTH RESULTS DEKAK KIYAYI. WADAK NA

    eelaga para rantaran baduwak gattot sure ekatama check karanawa swarnabarana adikariyata gihilla. ayit kohomat mama Dedigama dogs lagen badu ganne naha
     
    cutcaster-photo-800985424-dog-with-gold-medal-and-cup.jpg
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    mamath ganna gihin gedara eun banna oken ganna epa kiyala. un ugas badu ganna eunne prasidda ekatane.:oo:
     
    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    aa malli. un ehema service ekak denawada ? eka hodai. eelaga para gattot gihin sure ekatama check kara ganna one. Dedigama eken nam ganne naha. Dan mata una chater eka nati kara gannat mokak hari karanna wenawa.

    yha Yha .... Ape dad Mona hari Gaththama Aniwa Un gawata Hihin check karala Receipt ekak gannwa ... ethakota Bank ekata Ukas thiyanna giyamath Case ekak na :P
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    dadigama

    මචන් මන් උඹල රත්ත‍්‍රන් ගන්නවනම් වොග් හොදයි.. නමුත් ටිකක් ගාන වැඩි... නුගේගොඩ හරියෙ අය ඉන්නවනම් සිංහල :D:Dපොරක් කරන ආතර් ඩි සිල්වා ජුවලරි එක හොදයි.. ඒක ගැන් වගකීමෙන් කියන්නේ.... වෝග් එක ලගම තියෙන්නෙ නුගේගොඩ සවුසිරි බිල්ඩින් එකේ....

    කොළඹින් රත‍්‍රන් ගන්නවනම් හෙට්ටිවීදියෙ දේවි ජුවලර්ස්, සර්වනාස්, රවී, රත‍්‍රන් කැරටෙජ් එක හරියටම කරනව......

    අනිත් තැන් ගොඩක් තව තියෙනව හොද රත‍්‍රන් කරන තැන් වගේම බාල විදිහට කරන තැනුත් අවශ්‍යනම් විතරක විස්තර අහපන්ලා මන් කියන්නම්........
     
    mcn, kiyapan chater jewellery shops dedigama and nileka wage. etakota kastiya ewata yanne natuwa idiy.