එලකිරි Night Club IV

Status
Not open for further replies.

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    කනපලාගන්න තමයි දඟලන්නේ :angry::angry::angry::angry::angry:

    :frown: baba ගේ තැඹිලි ගෙඩිය රත්තරන් :lol:

    අරු අවේ නැහැ නොවැ ක්ලාස් එකට :P දැන් ඌ කියනවා පොර ACMA ලු :lol:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    රායිට් ගායිස්... :cool:
    නෙබූස් ඉන් ද ක්ලබ්... :sorry:

    Sleepy02.gif
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :frown: baba ගේ තැඹිලි ගෙඩිය රත්තරන් :lol:

    අරු අවේ නැහැ නොවැ ක්ලාස් එකට :P දැන් ඌ කියනවා පොර ACMA ලු :lol:

    අඩෝ අපතය උඹ එන්නෙපා මගෙ නංගි බබාට මුකුත් කියන්න හරිද :angry::angry::angry::angry:

    ACMA = අල්ලාගෙ කොන මදින්නේ මමයි ඇටය :rofl:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    අඩෝ අපතය උඹ එන්නෙපා මගෙ නංගි බබාට මුකුත් කියන්න හරිද :angry::angry::angry::angry:

    ACMA = අල්ලාගෙ කොන මදින්නේ මමයි ඇටය :rofl:

    ආව් ආව් ;) කොහොමද තැඹිලි ගෙඩිය :love::love: ආසයි නෙහ් :P:P
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ආව් ආව් ;) කොහොමද තැඹිලි ගෙඩිය :love::love: ආසයි නෙහ් :P:P

    මොකක්ද උඹ කිව්වෙ :angry::angry::angry::angry:

    බේබි නංගි ගැන මගෙ හිතේ තියෙන්නේ අයිය කෙනෙක් නංගි කෙනෙක්ට කරන ආදරයක් මිසක් උඹල හිතන වනචර දේවල් නෙවෙයි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොකක්ද බන් මේ නුලේ තේරුම .......
    :baffled::baffled::baffled::confused::confused::confused:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    මොකක්ද උඹ කිව්වෙ :angry::angry::angry::angry:

    බේබි නංගි ගැන මගෙ හිතේ තියෙන්නේ අයිය කෙනෙක් නංගි කෙනෙක්ට කරන ආදරයක් මිසක් උඹල හිතන වනචර දේවල් නෙවෙයි

    ඉතින් මන් මෙතන කියපු වනචර දේ මොකද්ද කියල කිව්වා නම් බලන්න :lol: හිතේ ඒවා තියෙන නිසා තමයි අනික් මිනිහ කියන එකෙත් ඒවා පේන්නේ :rolleyes::P
     
    Status
    Not open for further replies.