Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
thankz lokka...thankz a lot.......vocals poorna sachinthage..dreamstar bn....meka release karnna nemei hitiye...passe hithuna den thiyena trks ekka baladdi awlak ne kiyala.....eka hinda release karanwa...release karanna issella thama kattiya pennana hithuwe.....mge revrbnation prfl eke thiyene SITHATA HORA MAN trk eka ahewwada??....eka nam wadinawa hiru eke hitu kiyala....hehehe....:D:D:D:D:D:D:D
YES YES....මම සයිට් එකේ ඇහුවා....:love::D
කිව්වත් වාගේ සනා, සිත හොරා එකේ..punk ගතියක් එනවා එ ට්‍රැක් එකේ..උඹ එකට Slayer plugin එක යුස් කරාද..overdrive ‍ගිටර් සින් එකක් වාගේ ඇහෙන්නේ.? නැතිනම් එ වාගේ වෙන මොකක හරි එකක් යුස් කරාද? පට්ට පට්ට....
:D:D
 

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මම හිතන්නෙ මෙන්න මේක" Shakuhachi" තව ටිකක් වෙනස් කරලා..
    :yes:



    tumblr_lerv5cLCSE1qcqlt6.gif
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    කලකට පෙර හදපු තවත් පොඩි track කෑල්ලක්. අහල බලන්න. :)


    මචන් නියමයි......නියමයි...:D.:love:..උඹ දකින විදිහට තමයි මටත් බල්න්න ‍ඔනේ:yes:........ඇකොස්ටික ලයින් එක ඇත්තටම ම‍ට පොඩ්ඩක් අමාරු පැත්තක් කොම්පොස් කරනන ගිහාම...උඹ නියමේට කොම්පොස් කරලා තියනවා......:love::love:....සුපිරි.....මචෝ

    පියනො ලයින්ස් නියමයි.......වයිලින් එක නම් පට්ට..‍
    එ සම්පල් එකක්ද ෆොනට් එකක්ද නැතිනම් VST එකක්ද මචන්....?....:D
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    පීලගින් :cool:

    :love:නියමයි ....:D:yes: අඩේ උඹේ වැඩක්ද මම දැක්ක AESP හොඳයි කියලා තියනවා.....එතකොට තමයි ලින්ක් එක දැක්කේ....හොදයි හොඳයි....

    මචන් මාත් ඔක කරන්නේ Slayer එකේ:D.....මොකශික කියලා යළුවෙකු‍යි මෘගෙන්ද්‍ර කියලා පොඩි වැඩක් කොරගෙන් ගියා එකදිත් ඔය සින් එක පාවිච්ච කරා.:D....හැබයි මට ඔය තරම් හොඳට පලග්ඉන්ස් වලින් එෆෙක්ට් එක ගන්න බැරුව ගියා....මම වේ‍ට් එක ගන Damp controller එක වැඩි කරනවා Slayer පලග්ඉන් එකේ.:D

    නමුත් උඹේ ට්‍රැක් එකේ ඇත්ත ගතිය තෙරෙනවා...හොඳට...............
    :yes::D